දන්නෝ_බුදුන්ගේ_ඔරිජිනල්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දන්නෝ_බුදුන්ගේ_ඔරිජිනල්

    මේ තියෙන්නේ දන්නෝ බුදුන්ගේ ශ්‍රි ධර්මස්කන්ධා ගීතයේ පරණම එක..
    මේක ගයනා කරන්නේ හියුබට් රාජපක්ෂ ... ඉතින් දෙයියනේ මුලින්ම ගියපු ගිතයත් ඉයේ පෙරේදා කියපු ගීතයත් ඕපේරා පන්නයේ නේද ?


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි බන් උබල මෙච්චර කාලකන්නි???? ඇයි මෙහෙම තමන්ගෙ රටට ජාතියට කෙල වෙද්දි ඒකට හූ මිටි තියෙන්නෙ?? උබ බුද්දාගමේ නෙමේ නම් කමක් නැ ඒත් උබේ ආගම බුදුදහම නම් උබ වසලයෙක්.,:(:(:(:(

    ජාතික ගීය දෙමලෙන් කියනව අපේ ජාතියෙ ජනාදිපතියි අගමැතියි ඇමතිලයි සිරුවෙන් ඉන්නව ඇයි මෙහෙම ජාතියක් නිවට කරන්නෙ ඇයි උබල ඒවට ආවඩන්නෙ????
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    open-can-white-paint-web-800x0-c-default.jpg
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇයි බන් උබල මෙච්චර කාලකන්නි???? ඇයි මෙහෙම තමන්ගෙ රටට ජාතියට කෙල වෙද්දි ඒකට හූ මිටි තියෙන්නෙ?? උබ බුද්දාගමේ නෙමේ නම් කමක් නැ ඒත් උබේ ආගම බුදුදහම නම් උබ වසලයෙක්.,:(:(:(:(

    මම ජාතික ගීය දෙම්ලෙන් කියන එකට විරුද්ධයි , විරුද්ධත් වුනා. හැබැයි මේක නිකන් බොරු චොදනාවක් ... මුල්ම ගීතය එන්නේ ඔපෙරා ආරයෙන්...

    අනිත් එක උඹ ඇතුළු මෙතන වෙන්ට දේශප්‍රේමි ජත්‍යාලය චා වුනානේ එලකිරියෙම
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම ජාතික ගීය දෙම්ලෙන් කියන එකට විරුද්ධයි , විරුද්ධත් වුනා. හැබැයි මේක නිකන් බොරු චොදනාවක් ... මුල්ම ගීතය එන්නේ ඔපෙරා ආරයෙන්...

    අනිත් ඇතුළු මෙතන වෙන්ට දේශප්‍රේමි ජත්‍යාලය චා එලකිරියෙම
    අනික ඔය ගීය නෙමේ ඔනෙම ග්‍රැමෆොන් ගීතයක් අහපන් ඒව ඇහෙන්නෙත් ඔහොමම තමා, එහෙම කියල ඒව ඔපෙරා වෙන්නෙ නැ, ඒව ඒකාලෙ තාක්ශනය දැනගෙන කඩේ පලයන් බන් .
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අනික ඔය ගීය නෙමේ ඔනෙම ග්‍රැමෆොන් ගීතයක් අහපන් ඒව ඇහෙන්නෙත් ඔහොමම තමා, එහෙම කියල ඒව ඔපෙරා වෙන්නෙ නැ, ඒව ඒකාලෙ තාක්ශනය දැනගෙන කඩේ පලයන් බන් .







    මේවත් ඒවගේද බන් නිකන් පලයන් බන්
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මේ පොන්නය තවත් ලැජ්ජ නැතිව එක එක ඒව උස්සගෙන එනවනෙ... රනිල පුක ඉදිමෙන්න දෙනව ආයි මෙතන පුක අත ගගා එනවා කාලකන්නි සුද්ද කරන්න..
    :lol::lol::lol:
     
    • Like
    Reactions: anuradhamapa

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේවත් ඒවගේද බන් නිකන් පලයන් බන්
    ඔක ඇහෙන්නෙත් එහෙමම තමා ග්‍රැමෆොන් ඔනම ගීතයක් එකම ගතියක් තියෙන්නෙ, ඒහෙම කියල ඒව ඔපෙරා වෙන්නෙ නැ.:no::no:

    උබ වගේ එකෙක්ට නම් ඔක නෙමේ,ජාතික ගීය ඔපෙරාවක් කරල දෙමලෙන් කියුවත් මේ වගේ ටිකක් හොයන් ඇවිත් පොස්ට් කරයි, හිරිගිතයි උබල වගේ නිවටයන් ගැන.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔක ඇහෙන්නෙත් එහෙමම තමා ග්‍රැමෆොන් ඔනම ගීතයක් එකම ගතියක් තියෙන්නෙ, ඒහෙම කියල ඒව ඔපෙරා වෙන්නෙ නැ.:no:
    :no:
    උබ වගේ එකෙක්ට නම් ඔක නෙමේ ජාතික ගීය ඔපෙරාවක් කරල දෙමලෙන් කියුවත් මේ වගේ ටිකක් හොයන් ඇවිත් පොස්ට් කරයි, හිරිගිතයි උබල වගේ නිවටයන් ගැන.
    උඹට වඩාද බන් මෛත්‍රී කරාම දේශද්‍රොහියා කියපු උඹ මහින්ද කරාම සුදු හුණු ගහන එකානේ උඹ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹට වඩාද බන් මෛත්‍රී කරාම දේශද්‍රොහියා කියපු උඹ මහින්ද කරාම සුදු හුණු ගහන එකානේ උඹ
    මහින්දගෙ කාලෙ කොහෙද යකො ජාතික ගීය නිදහස් උස්සවේ දෙමලෙන් කියුවෙ.???? කොන්ද පන නැති ජනාධිපති පබයයි, අගමැති &න්නයයි ඒකට සිරුවෙන් හිටියට, මහින්ද නම් කවදාවත් ඔව කරන්නෙ නැ.:no::no::no::no: මතක තියා ගනන් මහින්ද කවදවත් ජාතිය ආගම දෙමලට පාවල දිල ජාතිය නිවට කරේ නැ. :no::no: මහින්ද කියන්නෙ රජෙක් මේ වගේ &න්න නිවටයො එක්ක බලද්දි,
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කිශානි සමඟ නැඟිටිමු!!!
    කිශානි ජයසිංහ විජේසේකෙර රාජකීය ඔපෙරා හවුස් හි පොදු රාජ්‍ය මණ්ඩලීය නියෝජිතයකු ලෙස දෙවන එලිසබෙත් මහා රැජින ඉදිරියේ තනිව (solo) ගායනයෙහි යෙදුනු පළමු දකුණු ආසියානු ශිල්පිනියයි. - පුවතක්

    සීවරං දෙයියනේ, අපේ පුලතිසි දෙයි හාන්දුන්ට ග්ලවුස් නැතිව අතට අත දුන් උත්තමාවිය ඉස්සරහා මුලින් ම තනියෙන් හිටං සෝලෝවක් ගැයුවා කියන්නේ සුළුපටු දෙයක් ද? හරීම ලස්සනයි අනේ.
    මට නම් හිතා ගන්නත් බෑ.
    මගේ කන් දෙකේ අමාවතුර දැම්මා වගේ.. මා..ර ස්වීට්.... තනුවේ නියම ජර්මන් රසය දැනුණා... හිට්ලර් සරුත් මතක් වුණා... බුදු හාමුදුරුවෝ මැවිලා පෙනුණා... මාර දූතිකාවොත් පෙනුණා..

    මේ තරම් රටට කීර්තිය අභිමාණය නව නළු රසය ගෙනාපු ගායිකාවකට නේද තොපි සමච්චල් කළේ.... ජාතිවාදී පර ..ල්ලෝ... මෝඩ හරක්... කොපිට ගැඹුරු සංගීතේ විඳ ගන්න බෑ කියලා උගත් වැදගත් මිනිස්සු පළිද?

    හර්බට් රාජපක්ෂ, අමරදේව, නන්දාමාලනී වගේ අය කෙඳිරිගානවා වගේ ද යකෝ... කිෂානි සිංහ නාද කරන කොට? අනෙක රාජපක්ෂලාට පුළුවන් ද සිංදු කියන්න? මේ සිංදුවේ තනුවත් රාජපක්ෂලා ජර්මනියෙන් හොරකම් කරලා තියෙන්නේ.. පට්ට හොරු..

    කිෂාණි ඔයා සැලෙන්න එපා. කන්දක් බිරුවට බල්ලෙක් පාත් වෙන්න ඕන නෑ. එන වෙසක් පෝයට කලින් මෙන්න මේ සිංදු ටිකත් අර

    දන්නෝ බුදුන්ගේ කියපු විදිහට ම ගායනා කරලා දෙන්න ප්ලීස්.

    බුද්ධං සරණං ගච්ඡාමි
    ඇසේ මතු වන කඳුලු බිඳු
    බුදුනේ..බුදු පියාණෙනී
    ලෝනා මුණි රාජගේ
    අඩවන් වූ දෙනෙතින්
    දෙව්රම් වෙහෙරේ
    බුද්ධානු භාවෙන සිත්නෙත් පහන් වී
    ලා දළු බෝ පත් හෙමින් සැලනසේ
    වෙහෙරක් වගේ
    පාරමිතා බල පූජිත පූජිත
    අමා දහර
    වැලිතල අතරේ
    චන්චල අදුරු ලොවේ
    දන්නො බුදුන්ගේ
    දඹුලු ගලේ
    මල් සුගන්දේ ධම් සුගන්දේ
    කරුණා නදී
    ඇසේ මධුර ජීවනයේ ගීතා
    දුර පෙනෙන තැනිතලා

    අපේ ගමේ අත්තමලා සියාලාගෙත් කන් ඇහෙනවා අඩුයි. ඒ නිසා මේ සිංදු ටිකක් අර විදිහට ම සිංහ නාදෙන් ගායනා කොරලා දෙන්න පීස්.... මං ගමේ දන්සැලේ දානවාමයි මේ සිංදුවල කිෂාණි වර්ෂන් එක..
    උපුටා ගැනීම නාමල් උඩලමත්ත
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    budu amme ban, umbala sinduwak nisa windina dukak.
    sinduwa kiyapu ekkenage information, eyata suddagen labunu sahatika,
    sinduwe information hoyala hoyala share karala amaruth ati ne?

    umbalage desapalana ambaruwo mokak hari kalaama eke kaali kaali wenama hoyala, ewa sadaraneeyakaranaya karala, maara gemak denawa un ta sudu hunu gaanna.

    me prasangaye ohoma ahichcha sinduwa oka witarak neme. mama nan tikak ahala off karala damma.

    me siddiya samastayak widihata dakinne natuwa eke kaali kaali aragena sadaraneeya karanna umbala koytharan gemak denawada?

    habay meke yati aramuna opera wa ma da? nattan sinhala bawuddayata tokkak anina ekada kiyala poddak waadi wela nidahase hitala balapan.
     
    • Like
    Reactions: rajitha_ks

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිශානි සමඟ නැඟිටිමු!!!
    කිශානි ජයසිංහ විජේසේකෙර රාජකීය ඔපෙරා හවුස් හි පොදු රාජ්‍ය මණ්ඩලීය නියෝජිතයකු ලෙස දෙවන එලිසබෙත් මහා රැජින ඉදිරියේ තනිව (solo) ගායනයෙහි යෙදුනු පළමු දකුණු ආසියානු ශිල්පිනියයි. - පුවතක්

    සීවරං දෙයියනේ, අපේ පුලතිසි දෙයි හාන්දුන්ට ග්ලවුස් නැතිව අතට අත දුන් උත්තමාවිය ඉස්සරහා මුලින් ම තනියෙන් හිටං සෝලෝවක් ගැයුවා කියන්නේ සුළුපටු දෙයක් ද? හරීම ලස්සනයි අනේ.
    මට නම් හිතා ගන්නත් බෑ.

    :yes::yes: මට මතක් උනේ මේක


    ඒරොප්ප නාකිච්චි වදින ගාථාව
    2vbvqyg.jpg

    ඒරොප්ප රාජිනි නාකින් පස්o
    හිටo ගෑනින් නිවට දිනන්o
    තුනට නැවියන් ලොවන් පස්o
    හිට සිරික්කන් සමයන් පබයන්
     
    • Like
    Reactions: pga

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මම ජාතික ගීය දෙම්ලෙන් කියන එකට විරුද්ධයි , විරුද්ධත් වුනා. හැබැයි මේක නිකන් බොරු චොදනාවක් ... මුල්ම ගීතය එන්නේ ඔපෙරා ආරයෙන්...

    අනිත් එක උඹ ඇතුළු මෙතන වෙන්ට දේශප්‍රේමි ජත්‍යාලය චා වුනානේ එලකිරියෙම

    ඔය කෑ ගහන්නේ උබේ කව්රු හරි කෙනෙක්ද feb 4 , උබ දාල තීන vid එකේ තීන සෝන්ග් එකේ වැරද්දක් නැහැ ,එත් අර ගෑනි උඩු බුරනවා ,අපහස කරන්න කියනව වගේ
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    දාදාදානෝ බුදූදුදුදු ගේගේ නිව් වර්ෂන් ෆොර් හැපී ඉන්ඩිපෙන්ඩන්ට් ඩේ
    "සීලේ නිබන්දා" (සීලයේ නිති බැඳුනු බව) එත් මේ ගෑනි කියන්නේ
    "සීලේ නි බාබාබා දා": (සිලයට නිතර බාධා ඇතිවේ)
    "ක්ලේශ නස්නා බික්ෂු" (කෙලෙස් නැසූ භික්ෂුන්) :
    "ක්ලේලේලේ නස්නානානානාආ බික්උ උ..." ( මැටි නාහෙට උරනා භික්ෂුන් )
    "නෙක රහතුන්ගේ" (බොහෝ රහතුන්ගේ ):
    "නෙක් රහාහායිතු ගේඒ" (විවිධ රස ජාති වර්ග)
    "මෙපුර මුණි සාසන වාසේ" (මෙපුර සසුන් වසනා භික්ෂුන්):
    "මෙපුර මුණි සාසා සහාවාසේ" (මෙපුර බික්ෂුන් එකතුවී ලිංගිකව දිවි ගෙවයි)
    ඇයි දෙයියනේ මෙහෙම වැඩ කරන්නේ...  
    fb eken
     
    • Like
    Reactions: anuradhamapa

    Vidane.Jr

    Active member
  • May 4, 2015
    303
    78
    28
    පොල් බූරුවෝ ඕක මුල්ම ගායනය නෙමේ. දන්නෝ බුදුන්ගේ මුලින් ගායනා කෙරෙන්නෙ ජෝන් ද සිල්වාගෙ සිරිසඟබෝ චරිතය වේදිකා නාට්‍යයේ 1903දී. ඕක ගොඩ දෙනෙක් ගායනා කරලා ඇති එත් රෙකෝඩ් කරන්න ක්‍රමයක් නැහැ ඒ කාලෙ. සිංහල හරියට උච්චාරණය කරන්න බැරි හියුබට් රාජපක්ෂ 1920දී කරපු රෙකෝර්ඩ් එක අහලා ඔපෙරා ස්ටයිල් එකෙන් ඒ කාලෙත් කියලා තියෙන්නෙ කිය කිය පොන්නයා වගේ දඟලන්න එපා.හියුබට් රාජපක්ෂගෙ ඔක්කොම රෙකෝර්ඩ් ඔය වගේ ඇදලා කියන්නෙ. :)
     

    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    දන්නෝ බුදුන්ගේ ගීතයේ මුල් ගැයුම අසා නැත්නම් මෙන්න
    එදා රට වෙනුවෙන් ක්‍රිස්තියානි පල්ලියේදී භාෂා තුනකින් ගැයූ ගීතිකාවේ තනුවට වෙනස් පද යොදා ජෝන් ද සිල්වාගේ අනුග්‍රහයෙන් පටිගත වුණේ කොහොමද / කුමන හේතුවක් නිසාද කියා නොදනියි .