GAMING MOMENTS III

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    JgPvy5u.jpg

    Dying Light Ultimate Edition අද පටන් ගත්තා සහෝ ඔන්න ඔතනින් අනිත් පැත්තට එල්ලෙන්න විදිහක් නැනේ සහෝ පටන් ගත්තු තැන ඉදන්ම මැදින් වැටෙනවා

    දැන් ඕක 10 පාරක් විතර කරා ඔතනින් එහා පැත්තට යන්න විදිහක් නැ සහෝ

    ඔන්න ඕකයි අද තත්වේ මේක ගොඩ දාගන්න පුළුවන් වෙයිද සහෝ මට හෙටත් පෙලේ කරන්න හිතන් ඉන්නේ
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    සොහොන;19675221 said:

    Bro RUN karagena gihin Space HOLD karanna bro.ethakota edges grapple karala climb karanna puluan bro:yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    Bro RUN karagena gihin Space HOLD karanna bro.ethakota edges grapple karala climb karanna puluan bro:yes:

    ඒ කියන්නේ මම රන් කරගෙන යනවා ස්පේස් එක කොහොමද ඔබන්න ඕනේ

    space එක ඔබාගෙන ඉන්න ඕනෙද [ space එක එක පාරක් ඔබලා නතර කර ගන්න ඕනෙද
    :confused:

    තේරෙන්නේ නැ සහෝ දැන් 10 පාරකට වඩා පයින්න හැදුවා
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    සොහොන;19675228 said:

    ඒ කියන්නේ මම රන් කරගෙන යනවා ස්පේස් එක කොහොමද ඔබන්න ඕනේ

    space එක ඔබාගෙන ඉන්න ඕනෙද [ space එක එක පාරක් ඔබලා නතර කර ගන්න ඕනෙද :confused:

    තේරෙන්නේ නැ සහෝ දැන් 10 පාරකට වඩා පයින්න හැදුවා
    Ahh naha naha bro!

    Oya "Run" karagena oya dan inna place 1ke Edge 1kata gihin jump karanakota "Space" 1ka press karanawane.So ahema press kalama digatama allan inna bro(Atha harinna epa:no:).ethakota thamai opposite direction 1ke thiyana edge 1ka grapple karala climb karanna puluwan + anith de thamai mouse 1ken oya jump karana place 1ka hariyata balanna:yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    Ahh naha naha bro!

    Oya "Run" karagena oya dan inna place 1ke Edge 1kata gihin jump karanakota "Space" 1ka press karanawane.So ahema press kalama digatama allan inna bro(Atha harinna epa:no:).ethakota thamai opposite direction 1ke thiyana edge 1ka grapple karala climb karanna puluwan + anith de thamai mouse 1ken oya jump karana place 1ka hariyata balanna:yes:

    අයියෝ සහෝ දැන් 15 පාරක් විතර පයින්න හැදුවා හරි ගියේ නැ ඒ ක්‍රමයටත් :confused:

    අනේ මන්දා ගේම් හදන අයගේ පවුලේ කට්ට්යව දැන් තමා සිහි වෙන්නේ :rofl:

    මොනවා කරන්නද සහෝ ආයේ හෙට බලනවා උත්සයක් දාලා
    :yes:
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    සොහොන;19675245 said:
    අයියෝ සහෝ දැන් 15 පාරක් විතර පයින්න හැදුවා හරි ගියේ නැ ඒ ක්‍රමයටත් :confused:

    අනේ මන්දා ගේම් හදන අයගේ පවුලේ කට්ට්යව දැන් තමා සිහි වෙන්නේ :rofl:

    මොනවා කරන්නද සහෝ ආයේ හෙට බලනවා උත්සයක් දාලා:yes:
    Afffa:(aniwa try karanna bro.oka thamai system 1ka:yes:ara mama kiwwa wage mouse 1ken opposite edge 1ka thiyana direction 1kath view karanna bro:yes:

    • Like
    Reactions: සොහොන

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    සොහොන;19675245 said:
    අයියෝ සහෝ දැන් 15 පාරක් විතර පයින්න හැදුවා හරි ගියේ නැ ඒ ක්‍රමයටත් :confused:

    අනේ මන්දා ගේම් හදන අයගේ පවුලේ කට්ට්යව දැන් තමා සිහි වෙන්නේ :rofl:

    මොනවා කරන්නද සහෝ ආයේ හෙට බලනවා උත්සයක් දාලා
    :yes:

    paninakota hariyata ledge ekata mouse eka point karan inna machan. space atharinna epa

    Imo dying light hodai. wenas. Habai mata tikakin epa una. Ara glowing zombie kenekwa allanna thiyana thanata wenakan gihin nawaththuwa.

    Reasons - No fast travel as I remember & no vehicles. Hamathissema duwa duwa inna wenawa :frown: , Weapon upgrades are annoying. A bit similar to fallout 4 weapon upgrades eth e tharam fun ekak ne wage. habai patta weapons thiyenawa, A lot of the missions are very similar or the things to do are very limited..., and no funny side to the game

    Mewa thamai vanilla game eke thibba errors.