මල්සරා අපි සොඳුරු පපුවක් හොයමු...
Dewrangi Well-known member Mar 26, 2013 1,926 651 113 USA Feb 7, 2016 #1 මල්සරා අපි සොඳුරු පපුවක් හොයමු... Reactions: sat_12, RIDER89, Ashman and 11 others
thusitharhm Well-known member Jul 15, 2011 13,449 1,401 113 දැන් නම් හදේ Feb 7, 2016 #2 දැන් ඵහෙම පපු හිගයි. මල් සරාට වැඩ නෑ. Reactions: Dewrangi
thusitharhm Well-known member Jul 15, 2011 13,449 1,401 113 දැන් නම් හදේ Feb 7, 2016 #3 You must spread some Reputation around before giving it to Dewrangi again.
Dewrangi Well-known member Mar 26, 2013 1,926 651 113 USA Feb 7, 2016 #4 thusitharhm said: දැන් ඵහෙම පපු හිගයි. මල් සරාට වැඩ නෑ. Click to expand... ඒක සහතික ඇත්ත.
HKavinda Well-known member Dec 23, 2013 54,101 20,330 113 Panadura Feb 7, 2016 #7 Reactions: Dewrangi
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 Feb 7, 2016 #8 Niyamai akke Reactions: Dewrangi
Dewrangi Well-known member Mar 26, 2013 1,926 651 113 USA Feb 7, 2016 #9 shaminda peiris said: bummp Click to expand... Thank you
Dewrangi Well-known member Mar 26, 2013 1,926 651 113 USA Feb 7, 2016 #10 freak88 said: Nice Akke ! 13 + Click to expand... Thank you malli
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Feb 7, 2016 #11 අද කාලේ නම් මල්සරාට සොඳුරු පපුවක් හොයන එක ලේසි නෑ...... මිනිස්සු කරන බොරු වලට පොරත් අහුවෙලා හිතෙන හිතෙන විදියට ඊතල විදිනවද කොහෙද....... ලස්සන අදහසක් අක්කේ...... Rep+ Reactions: Dewrangi
අද කාලේ නම් මල්සරාට සොඳුරු පපුවක් හොයන එක ලේසි නෑ...... මිනිස්සු කරන බොරු වලට පොරත් අහුවෙලා හිතෙන හිතෙන විදියට ඊතල විදිනවද කොහෙද....... ලස්සන අදහසක් අක්කේ...... Rep+
thusitharhm Well-known member Jul 15, 2011 13,449 1,401 113 දැන් නම් හදේ Feb 7, 2016 #12 මානසික අසහන කාරයොත් ඉන්නවා නේද අක්කේ මේකේ.
shenic Member May 9, 2013 13,213 1,290 0 Bermuda ∆ Feb 7, 2016 #14 Malsara pahugiya kaalema no pay yawala thiyenne. Wada na. Honda hadawathak hoyanna amarui lu Lassana kawi pelak ...
Malsara pahugiya kaalema no pay yawala thiyenne. Wada na. Honda hadawathak hoyanna amarui lu Lassana kawi pelak ...
thilina.rp Well-known member Dec 10, 2014 5,653 769 113 Feb 7, 2016 #15 ඉස්සර වගෙ නොව ප්රෙමයද අවතැන්ය.............. එක සහතික ඇත්ත............ ලස්සනයි අක්කි........... rep ++ Last edited: Feb 7, 2016 Reactions: Dewrangi
ඉස්සර වගෙ නොව ප්රෙමයද අවතැන්ය.............. එක සහතික ඇත්ත............ ලස්සනයි අක්කි........... rep ++
thusitharhm Well-known member Jul 15, 2011 13,449 1,401 113 දැන් නම් හදේ Feb 7, 2016 #16 thilina.rp said: bump Click to expand... තෝ නේද ටැග දැම්මෙ rp
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Feb 7, 2016 #17 etta katawa Reactions: Dewrangi
Yahapala_Naya Member Apr 10, 2015 2,223 180 0 ගෙදර Feb 7, 2016 #18 The prick's been dodging me for 22 years. I'll shove his pathetic bow up his butt if I ever get my hands on him.
The prick's been dodging me for 22 years. I'll shove his pathetic bow up his butt if I ever get my hands on him.
Dewrangi Well-known member Mar 26, 2013 1,926 651 113 USA Feb 7, 2016 #20 thusitharhm said: මානසික අසහන කාරයොත් ඉන්නවා නේද අක්කේ මේකේ. Click to expand... දැනුයි ටැග් එක දැක්කේ. ඔයා නොකිව්වා නම් දකින්නෙත් නැහැ. රෙපුත් කපල තියෙන්නේ. ආසාවනේ ඉතින්. කොහොමත් දේශපාලන නූල් වැඩිපුර යද්දී මම නිර්මාණ දාන්නේ නැහැ. ඒකයි පහු ගිය කාලෙත් නැවැත්තුවේ. ඒ කාලෙට මේකේ ඉන්නේ ඔක්කොම මොලේ අමාරු කාරයෝ. ඕව ඔහොම තමයි මල්ලි. Last edited: Feb 7, 2016
thusitharhm said: මානසික අසහන කාරයොත් ඉන්නවා නේද අක්කේ මේකේ. Click to expand... දැනුයි ටැග් එක දැක්කේ. ඔයා නොකිව්වා නම් දකින්නෙත් නැහැ. රෙපුත් කපල තියෙන්නේ. ආසාවනේ ඉතින්. කොහොමත් දේශපාලන නූල් වැඩිපුර යද්දී මම නිර්මාණ දාන්නේ නැහැ. ඒකයි පහු ගිය කාලෙත් නැවැත්තුවේ. ඒ කාලෙට මේකේ ඉන්නේ ඔක්කොම මොලේ අමාරු කාරයෝ. ඕව ඔහොම තමයි මල්ලි.