කඩ්ඩ බැරි එකා;19676029 said:මචං ඕක single page website එකක්. අනික ඕක ස්ටැටික් වෙබ් සයිට් එකක්. ඒකයි හැම ස්ක්‍රිප්ට් එකක්ම ඉන්ඩෙක්ස් දාල තියෙන්නේ. ඔව් ඕක ගහල තියෙන්නේ bootstrap කාට හරි very lite weight custom grid ඕනෙ නම් ඒකත් කරල දෙන්න පුලුවන්. ඔය සයිට් එක ටක්ගාල මම හැදුවෙ සර්විස් එක පටන් ගන්න. බ්ල්ට් ඉන් සපොට් සිස්ටම් එකක් එක්ක මම dynamic web එකක් දානව ලගදිම.
මට ඔය හොස්ට් එකේ server side languages run කරන්න බෑ Only static, thats why i use google dock contact form.
no hate, peace![]()
යකෝ field එක කන්න එපා. 8000ත කරන්න ලැජ්ජාවක් නැද්ද ? උබත් ඉන්දියාවෙන් ද අවේ. මම අන්තිමට හදපු pages 4 (no php included) හැදුවේ 30 000 කට. උබලා නිසා තමයි field එක චෝර වෙන්නේ.
අනික උබ padding, margin ගැන 1px එකට බලනවා කිව්වට උබ උබේ web එකට use කරලා තියෙන්නේ bootstrap. උබ දන්නේ නෑනේ bootstrap කියන්නේ මොකද්ද කියලා. උබ උබෙම web එක ගැහුවෙත් template එකක් අරගෙන. ලොල් බන් උබලා වගේ උන්.
අනික javascript ටිකත් index එකේම ලියන උබලට web දෙන client ලට බුදුසරණයි.
![]()
කොහේ හරි පොඩි තැනකින් html ඉගෙන ගෙන web designer කෙනෙක් වෙන්නේ බැ.
කරන වැඩේ හරියට කරපන්. නැත්නම් නිකන් හිටපන්. යකෝ 8000 ක් කියන්නේ අයියෝ ඉන්දියාවේ උන් ඕනේ නැ ලංකාවේ උන්ම field එක කනවා
aluthen manusayek wadak patan gaddi eka parama aspa ganan kiyna bane bn
tika kalayak gihin 8000 > 18000 wei 

template එකක් නේ බන් ඔය. තමන්ගේ එකවත් හදාගන්න බැරිද උබට

යකෝ 8000ට ? පිස්සුද බන් ෆීල්ඩ් එක චොරොස් කරන්න එපා. 8000න් කොහොමද බන් කරන්ට් බිලයි ඉන්ටර්නෙට් බිලයිවත් කවර් කරන්න පුලුවන්ද ?
RIP Sri Lankan web development

කඩ්ඩ බැරි එකා;19676202 said:එළකිරියේ අයට ලොකු ගනන් කියන්න බෑනේ මචං. අනික සමාන්‍ය පොඩි සයිට් එකකට විසි තිස්දාස් ගනන් ගන්න හිතෙන්නෑ බන්.
හැබැයි 8000ට කරත් කරන වැඩේ පට්ට කොලිටියට කරනව.![]()
congrats ! කඩ්ඩ බැරි එකා;19676083 said:මූ මචං හිතන්නේ Bootstrap use කරන එක අපරාදයක් කියල. අද ලොකේ කොච්චර සයිට් Bootstrap වගේ front end frameworks යූස් කරනවද.
හැබැයි කාට හරි කස්ටම් ගහගන්න ඕනෙ නම්. පට්ටම ලයිට් වෙයිට් කස්ටම් ග්‍රිඩ් එකක් එක්ක සයිට එකක් දෙන්නම්. හැබැයි වැඩිපුර චාජ් කරන්න වෙනව.![]()
කඩ්ඩ බැරි එකා;19676101 said:ඕක ටෙම්ප්ලේට් එකක් නෙමේ තනිකරම මම හැදුවේ bootstrap වලින්. පුලුවන් නම් ඔප්පු කරපන් කොහෙන් හරි ගත්තයි කියල මම තවත් එළකිරි එන්නෑ.
Bootstrap වලින් layout එකක් ගහන එක පට්ටම ලේසි. අනික මම කැමතියි කොහෙන් හරි ඩවුන් කරල ඕකේ ඇදකුද යව යව ඉන්නේ නැතිව. මමම ගහල කස්ටම් css file එකක් යූස් කරල මගේ හිතේ හැටියට හදාගන්න.
ඔය සයිට් එක ඕන ටැබ් එකක, ෆොන් එකක ඕපන් කරල බලපන්. කිසිම අවුලක් නැතිව වැඩ. සමහර Bootstrap සයිට් උනත් mobile view වලදි සමහර elements overlap වෙන කේස් alignment වෙනස් වෙන කේස් තියෙනව. ඒත් ඕකේ එහෙම කිසි දෙයක්. නෑ.

කඩ්ඩ බැරි එකා;19675955 said:
When I design something I count every single pixel, I think its one of my mental issuessometime I think too much about padding, alignments, margins, colors, fonts
![]()

යකෝ field එක කන්න එපා. 8000ත කරන්න ලැජ්ජාවක් නැද්ද ? උබත් ඉන්දියාවෙන් ද අවේ. මම අන්තිමට හදපු pages 4 (no php included) හැදුවේ 30 000 කට. උබලා නිසා තමයි field එක චෝර වෙන්නේ.
අනික උබ padding, margin ගැන 1px එකට බලනවා කිව්වට උබ උබේ web එකට use කරලා තියෙන්නේ bootstrap. උබ දන්නේ නෑනේ bootstrap කියන්නේ මොකද්ද කියලා. උබ උබෙම web එක ගැහුවෙත් template එකක් අරගෙන. ලොල් බන් උබලා වගේ උන්.
අනික javascript ටිකත් index එකේම ලියන උබලට web දෙන client ලට බුදුසරණයි.
![]()
කොහේ හරි පොඩි තැනකින් html ඉගෙන ගෙන web designer කෙනෙක් වෙන්නේ බැ.
කරන වැඩේ හරියට කරපන්. නැත්නම් නිකන් හිටපන්. යකෝ 8000 ක් කියන්නේ අයියෝ ඉන්දියාවේ උන් ඕනේ නැ ලංකාවේ උන්ම field එක කනවා

අයියෝ බන් bootstrap වරදක් නැ
වරද තියෙන්නේ bootstrap use කරද්දී මොකටද 1px ගැන වද වෙන්නේ.
නමුත් bootstrap කියන්නේ සැහෙන්න බර framework එකක්. use කරන එකේ වරදක් නැ.
![]()
![]()
උබ දැකල නැති උනාට ඔය වගේ කොමෙන්ට් මන් ඕන තරම් දැකලා තියෙනවා.![]()
![]()

යකෝ field එක කන්න එපා. 8000ත කරන්න ලැජ්ජාවක් නැද්ද ? උබත් ඉන්දියාවෙන් ද අවේ. මම අන්තිමට හදපු pages 4 (no php included) හැදුවේ 30 000 කට. උබලා නිසා තමයි field එක චෝර වෙන්නේ.
අනික උබ padding, margin ගැන 1px එකට බලනවා කිව්වට උබ උබේ web එකට use කරලා තියෙන්නේ bootstrap. උබ දන්නේ නෑනේ bootstrap කියන්නේ මොකද්ද කියලා. උබ උබෙම web එක ගැහුවෙත් template එකක් අරගෙන. ලොල් බන් උබලා වගේ උන්.
අනික javascript ටිකත් index එකේම ලියන උබලට web දෙන client ලට බුදුසරණයි.
![]()
කොහේ හරි පොඩි තැනකින් html ඉගෙන ගෙන web designer කෙනෙක් වෙන්නේ බැ.
කරන වැඩේ හරියට කරපන්. නැත්නම් නිකන් හිටපන්. යකෝ 8000 ක් කියන්නේ අයියෝ ඉන්දියාවේ උන් ඕනේ නැ ලංකාවේ උන්ම field එක කනවා
වැරදි ඇත්නම් නිවැරදි කරන්න.තෑන්ක්ස් මචංthis is good for you bro, good luck![]()

කරන වැඩේට සුභ පතනවා.. නමුත් තුට්ටු දෙකට ඉන්දියන් එවුන් වගේ වැඩ කරලා field එක චොර කරලා දාන්න එපා.. උබ වගේම තවත් web designers ල ඉන්නවා කියල හිතල වැඩ කරපන්.. උබෙන් පස්සෙත් ඔය බිස්නස් එක කරන්න ඕනිනේ තව උන්.. පොඩි පොඩි ගණන් වලට ලොකු සයිට් කරද්දී වෙන එකෙක් price කියන්නේ කොහොමද client කෙනෙක්ට? ඉන්දියන් හැත්ත freelance market එක කෑවේ ඔහොමම තමයි.. උබ කරන්නෙත් job එකක් නිසා ඒක job එක විදියට කරපන්.. තමන්ගේ මහන්සියට හරිහමන් වටිනාකමක් දියන් නැත්නම් අනිත් උනුත් අමාරුවේ..

Bootstrap අරන් ගහන එකේ කිසි අවුලක් නෑ. මොකද open source front end framework එකක් නිසා. GitHub එකෙ උනත් එක එක project දාන්නෙ use කරන්න තමයි. අනික පොඩ්ඩක් හිතපන් අපිට ඕන වෙනව front end එකේ form එකක් validate කරගන්න. අපි මොකක්හරි javascript validation method එකක් use කරනව ඒක කරගන්න. ගොඩක් පොඩියට පටන් ගන්නකොට කොහොමත් කරන්නෙ එහෙම තමයි. ලොකුවට කරගෙන යන company එකක් නම් ඉතින් එයාල එයාලගෙම Styling,validation scripts හදාගන්නව. මොකද පොඩියට කරනකොට ඕව ලිය ලිය ඉන්න ගියාම වැඩක් කරගෙන ඉස්සරහට යන්න වෙන්නෙ නෑ.
අනික internal javascript එකක් ගහන එකේ කිසිම අවුලක් නෑ. පොඩි පොඩි දේවල් වලට එහෙම ගහගෙන දගලන එකේ තේරුමක් නෑ.
ගාන නම් පොඩ්ඩක් මදි වගේ තමයි. 10,000 වගේ නම් ටිකක් ශේප්.
කොහොම උනත් සුබ පතනව වැඩේට. ගුඩ් ලක් මචන්..
ප.ලි : මම unemployed බව කරුනාවෙන් සලකන්න.වැරදි ඇත්නම් නිවැරදි කරන්න.

කඩ්ඩ බැරි එකා;19676297 said:තෑන්ක්ස් මචං
එළ එළ මචං කිරියේ උන්ට නිසා මචං අඩුවට කරන්නේ. අනික පොඩි සයිට් නේ. කම්ප්ලෙක්ස් සියිට් ගහන්න මම මහන්සියේ හැටිය අය කරනව.![]()