එහෙනම් කමක් නෑ බන්.. මේකේ උන්ට අඩු කලාට කමක් නෑ.. එළියේ project එකක් කරද්දී සාධාරණ ගානට කරහන්.. සමහර උන් ඉන්නවා බන් දැන් ලංකාවේ Rs.2000 ඉදන් site හදනවා.. අපිට project එකක් ආවම price එකක් කියන්න බෑ client හිතන්නේ අපි හූරං කන්න හදනවා කියල.. අපිත් දවසම keyboard එක ඔබ ඔබ ඉන්නේ අමාරුවට නෙවෙයි කියල උන් හිතන්නේ නෑ.. අනික ගොඩක් customers ලා තේරුම් ගන්නේ නෑනේ custom design කරනවා කියන එකෙයි template එකකින් ඇරලා දාන එකෙයි වෙනස.. උන්ට කෝකත් සයිට්.. බිස්නස් එක දියුණු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.. අව්ලක් ගන්න එපා මම කීව එකට.. උබට තේරෙනවනේ මම කියන එක..
අවුලක් නෑ මචං.

මගෙත් හිතේ දෙපැත්තක් තියෙනව මචං. මගෙත් වැඩි කැමැත්තක් තියෙන්නේ හැම දේම මුල ඉදන්ම මමම කෝඩින් කරන්න. නමුත් ඒකට යන වෙලාව, මහන්සිය, ටෙස්ටින් ඩිබගින් කරන්න යන වෙලාව සහ පහසුකම් වල අවමය හැම පැත්තකමට ප්‍රෂ්නයක් වෙන්න පුලුවන්.
සමහර වෙලාවට ක්ලයින්ට් කෙයා කරන්නෑ කොහොමද මේක හදල තියෙන්නේ කියන දේ

හැබැයි සමහර අය ඉන්නව කස්ටම් හැම දේම ඉල්ලන. එයාලට හොද තේරුමක් තියෙනව තමන්ට ඕන මොකකද් සහ ඒ වගේ දෙයක් හදන එකට කොච්චර ගෙවන්න ඕනෙද කියන එක. ඒ නිසා අවුලක් නෑ.





8000?
අනේමන්ද බන්..ඉන්දියන්කාරයෝ ඕනේ නැහැ...උබල ඔහොම කරාම අපි ගානක් කිව්වම අපෙන් අහනවා ඇයි අර ඕනේ තරම් 5000ට 6000ට තියෙන්නේ සයිට් කියල...
