mama hithuwe me siddiya boruwak kiyala

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mama hithuwe me siddiya boruwak kiyala. Pocket gahanne kohomada ban ehemath.

    aniwa langa inne spirit ekane pol gahanakota.

    සීනිගම දේවාලයේ දී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට එරෙහිව පොල් ගැසීම සංවිධානය කළ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ ගුණවර්ධන මහතාගේ හා දකුණු පළාත් සභා උප සභාපති සම්පත් අතුකෝරාල, ගාල්ල ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුගේ හා තවත් දස දෙනෙකුගේ මුදල් පසුම්බි සොරා ගෙන ඇතැයි පොලිස් ආරංචි කියයි.

    අසල අවන්හලක තිබී දිනේෂ් ගුණවර්ධන මහතාගේ හා තවත් දෙදෙනෙකුගේ හිස් මුදල් පසුම්බි සොයා ගත් බව වාර්තා වේ.

    ගුණවර්ධන මහතාගේ පොකැට්ටුව නැති වූ බව එහි ශබ්ද විකාශන යන්ත්‍ර මගින් පවසා ටික වේලාවකට පසුව හැඳුනුම්පත ආදිය පමණක් සහිතව පොකැට්ටුව සොයාගෙන ඇත.එහි කොපමණ මුදලක් තිබුනේ දැයි නොදනී.

    බුද්ධි අංශ පවසනුයේ පොල් ගැසීමට 1100 ක් පමණ දෙනා පැමිණෙන්නට ඇති බවයි.


    http://www.lankadeepa.lk/index.php/top_story/383318
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කිච සීන් එක.:lol:
    No honor among thieves කියන්නෙ නිකමටයැ බන්.. හොර පොල් ගහපු උන් තම තමන්ගේ කන්ඩායමේ එකාලගේ පර්ස් වලට විද්දා නම් රටට කොහොමට විදීයිද?
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    No honor among thieves කියන්නෙ නිකමටයැ බන්.. හොර පොල් ගහපු උන් තම තමන්ගේ කන්ඩායමේ එකාලගේ පර්ස් වලට විද්දා නම් රටට කොහොමට විදීයිද?

    :lol:

     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    12647509_1023425101030000_2724636242491736661_n.jpg
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දෙයියො පව් අප්පා. අම්බානක නස්පුක් වෙලා ඇති දෙයියො... දෙයියන්ට දෙන දේත් හොරාකාලා, දේවාලේ ඇතුලෙත් පික් පොකට් ගහලා.. දෙයියො දැන් පොල් ගහනවා මැද මුලන ඇවිත් සහචරේ දේවාලෙට එවන්න එපා කියලා... දෙයියන්ට යන එන මන් නැති කරනවා හිටපු ජනාදිපතිත්..
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    හොරපොල් ගැහුවම දෙයියෝ බලයිද බන්. අනික පොල් ගහන අතර පොකටුත් ගහල. මුන් නම් කම්බ හොරු.