සීනිගමදී දිනේෂ්ගේ පොකැට්ටුවටත් විදී

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    සීනිගමදී දිනේෂ්ගේ පොකැට්ටුවටත් විදී

    :confused:

    සීනිගමදී දිනේෂ්ගේ පොකැට්ටුවටත් විදී

    සීනිගම දේවාලයේ දී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට එරෙහිව පොල් ගැසීම සංවිධානය කළ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ ගුණවර්ධන මහතාගේ, මාධ්‍යවේදියෙකුගේ හා තවත් කිහිප දෙනෙකුගේ මුදල් පසුම්බි සොරා ගෙන ඇතැයි පොලිස් ආරංචි කියයි.
    අසල අවන්හලක තිබී දිනේෂ් ගුණවර්ධන මහතාගේ හා තවත් දෙදෙනෙකුගේ හිස් මුදල් පසුම්බි සොයා ගත් බව වාර්තා වේ.
    ගුණවර්ධන මහතාගේ පොකැට්ටුව නැති වූ බව එහි ශබ්ද විකාශන යන්ත්‍ර මගින් පවසා ටික වේලාවකට පසුව හැඳුනුම්පත ආදිය පමණක් සහිතව පොකැට්ටුව සොයාගෙන ඇත.එහි කොපමණ මුදලක් තිබුනේ දැයි නොදනී.
    බුද්ධි අංශ පවසනුයේ පොල් ගැසීමට 1100 ක් පමණ දෙනා පැමිණෙන්නට ඇති බවයි.


    http://www.lankadeepa.lk/index.php/top_story/383318
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මම දන්න තරමින් දිනේශ් හොරෙක් නෙවෙයි බන් :no:

    දිනේෂ් නම් හොරෙක් නෙවෙයි මමත් දන්නවා මැන් ගැන්... හැබැයි මට අර පච විමලයව තමයි සුවර් නැත්තේ
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,340
    113
    ඔන්න බලපන් ඉතිං..ඕක තමා කියන්නේ ඕවා පට්ට පල් බොරු.අහසේ දෙවියෝ නෑ..:D
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මම දන්න තරමින් දිනේශ් හොරෙක් නෙවෙයි බන් :no:


    දිනේෂ් නම් හොරෙක් නෙවෙයි මමත් දන්නවා මැන් ගැන්... හැබැයි මට අර පච විමලයව තමයි සුවර් නැත්තේ

    සනීපද දැන්????:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: anuradhamapa

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    දෙවිවරු ඉන්නව කියල හිතාගෙන මිථ්‍යාවල් පස්සෙ යන අයට හොද පාඩම්. දෙවියො පෙරේතයො භූතයො ඔක්කොම හිතිං මවා ගත්තුව විතරයි.
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    කෝච්චියේ මාල කඩපු එකත් ඉන්නවනේ.ඔන්න ඌ නම් ගත්තා වෙන්න බෑ
    8614834.png
    8614834.png
    8614834.png


    9Y7qmQ3.png
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    හොරු ගැවෙසෙන තැන් වල පොකට් ගහන එක අහන්න දෙයක්ද. සුවර් එකට විමලය එහෙමත් නැත්තන් ගම්මන්පිලය. නොදකින් මුන්ට ලජ්ජා නැහැනේ යකෝ.හොරු හොරුන්ගෙන්ම හොරකන් කරනවනේ.:lol::lol::lol:
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,854
    1
    11,196
    113
    අවුලක් නෑ දිනේෂයගේ සල්ලි තිබිලා නෑ...lol....
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මුන් නම් විහින් කිච වෙනවා.ඔය අලුත් පක්ෂෙට පොල් ගෙඩිය ලකුණ තමා හරියන්නේ.:D
     

    AnuradhaRa

    Well-known member
  • අපෝ දිනේෂ් කාරය පාලිමන්ට් එකේ ඕන එකටයි එපා එකටයි බෙරිහන් දෙන හැටි දැකකම එපා වෙනව..
    පොඩි රැවුල් කොටයකුත් තියාගෙන :D හිට්ලර් වගේ..

    දැං තමා මෙයාලට දෙයියො මතක් වෙලා තියෙන්නෙ..
    ඉස්සර මතක් වුණාද දන්නෙ නෑ.. :lol: