mama hithuwe me siddiya boruwak kiyala. Pocket gahanne kohomada ban ehemath.
aniwa langa inne spirit ekane pol gahanakota.
සීනිගම දේවාලයේ දී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට එරෙහිව පොල් ගැසීම සංවිධානය කළ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ ගුණවර්ධන මහතාගේ හා දකුණු පළාත් සභා උප සභාපති සම්පත් අතුකෝරාල, ගාල්ල ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුගේ හා තවත් දස දෙනෙකුගේ මුදල් පසුම්බි සොරා ගෙන ඇතැයි පොලිස් ආරංචි කියයි.
අසල අවන්හලක තිබී දිනේෂ් ගුණවර්ධන මහතාගේ හා තවත් දෙදෙනෙකුගේ හිස් මුදල් පසුම්බි සොයා ගත් බව වාර්තා වේ.
ගුණවර්ධන මහතාගේ පොකැට්ටුව නැති වූ බව එහි ශබ්ද විකාශන යන්ත්‍ර මගින් පවසා ටික වේලාවකට පසුව හැඳුනුම්පත ආදිය පමණක් සහිතව පොකැට්ටුව සොයාගෙන ඇත.එහි කොපමණ මුදලක් තිබුනේ දැයි නොදනී.
බුද්ධි අංශ පවසනුයේ පොල් ගැසීමට 1100 ක් පමණ දෙනා පැමිණෙන්නට ඇති බවයි.
http://www.lankadeepa.lk/index.php/top_story/383318