විදුලි බිල්පත් සකස් කිරීම ප්‍රමාදවීම ගාස්තු ඉහළ යාමට හේතුවේ ද?
විදුලි බිල්පත සකස් කිරීමේ ප්‍රමාදයන් නිසා ඔවුන්ගේ විදුලි පරිභෝජනය ඊළඟ ඉහළ කාණ්ඩය දක්වා වැඩි වන බැවින්, පාරිභෝගිකයන් අසාධාරණ ලෙස දඬුවමකට ලක්වන බවට හා සාමාන්‍ය ගාස්තුවට වැඩි ගාස්තුවක් ඔවුනට ගෙවීමට සිදුවන බවට ප්‍රසිද්ධ දුර්මතයක් පවතී. පහත පැහැදිලි කර දක්වා ඇති පරිදි මෙම මතය සාවද්‍යවේ.
විදුලි මීටරයේ සටහන් වන දත්ත අනුව බිල්පත සකස් කිරීම පිණිස විදුලි මීටර කියවන්නෙකු සාමාන්‍යයෙන් දින 30 කට වරක් බැගින් විදුලි මීටර පිහිටි පරිශ්‍රයට පැමිණිය යුතු බව අපේක්ෂා කෙරේ. සෑම අයක්‍රම කාණ්ඩයක්ම ඒකක 3 කින් සමන්විත වනුයේ එබැවිණි. කෙසේ වෙතත්, විදුලි මීටර කියවන්නෙකුට නිතරම දින 30 කින් නැවත පැමිණීම ප්‍රායෝගිකව නොහැකි වනු ඇත. මෙලෙස, මනු කියවන්නා ප්‍රමාදවී හෝ කල් ඇතිව පැමිණෙන සෑම දිනයක් සඳහාම ගණන් පෙන්වීමට හැකි වනු පිණිස මනු කියවන්නාගේ පැමිණීම අතර ඇති දින ගණන පදනම් කොටගෙන සෑම අයක්රමයකම එක් එක් කාණ්ඩයේ ඒකක ප්‍රමාණය සමානුපාතිකව බෙදා වෙන් කෙරේ. උදාහරණයක් වශයෙන්, මනු කියවීම් දෙකක් අතර කාලය දින 35 ක් වන්නේ නම්, මුල් ඒකක කාණ්ඩයේ සීමාව kWh 30 සිට 35 දක්වා වැඩි කරන අතර, දෙවන කාණඩයේ සීමාව kWh 60 සිට 70 දක්වා ද යනාදී වශයෙන් ඒකක ප්‍රමාණය ඉහළ නන්වනු ලැබේ. මෙමගින් සීමා ඉහළ නැන්වූ කාණ්ඩ අයක්‍රම ව්‍යුහය මත පාරිභෝගිකයාට බලපෑ හැකි යම් අවාසියක් සඳහා මෙමගින් වගඋත්තර කිව හැකි වනු ඇත.
මෙම ගණනය කිරීම් කල් ඇතිව සකස් කර භාවිතය සඳහා යොදාගත හැකි, ගණක වගුවක් ලෙස මනු කියවන්නන්ට සපයනු ලබන අතර එමගින් මනු කියවන්නාගේ පැමිණීම හා පරිභෝජනය කරන ලද විදුලි ඒකක ගණන අතර කාලය මත පදනම්ව අය කළ යුතු වන නිවැරදි ගාස්තුව මනු කියවන්නාට කල් ඇතිව ලබා දී ඇත. බිල්පත් සැකසීම සඳහා පරිගණකයට දත්ත ඇතුළත් කරන අවස්ථාවේදී, මනු කියවන්නා විසින් දක්වා ඇති විස්තර හරි වැරදි බැලීමට යටත් වන අතර කිසියම් වරදක් සිදුවී ඇතොත් ඊළඟ බිල්පත සකස් කිරීමේදී එය ස්වයංක්‍රීයව නිවැරදි වනු ඇත.
ලංකා විදුලිබල මණ්ඩලයේ ආයතනික වෙබ් අඩවියේ දැක්වෙන බිල්පත් ගණකයන්ත්‍රය භාවිතයෙන් පාරිභෝගිකයනට සිය බිල්පත්වල නිවැරදිභාවය පරීක්ෂා කර බැලිය හැකිය.
There is a common misconception among Domestic Consumers that due to delays in taking the meter readings, consumers are unfairly penalized and are compelled to pay a higher charge than normal as their consumption extends to next higher block. This is incorrect as explained below.
A meter reader is normally expected to visit a premise in 30 day cycles. That is why each Tariff block has 30 units. However, it is not practically possible for the meter reader to always visit in 30 days. Thus, to account for each day the Meter Reader is delayed or is early the block size in each tariff category is prorated on the basis of the number of days between the arrival of the Meter Reader. For example, if the period between two meter readings is 35 days, the limit of the first block would be increased from 30 to 35 kWh, the limit for second block would be increased from 60 to 70 kWh and so forth. This will account for any disadvantage the consumer would have in the increasing block tariff structure.
These computations are made in advance and furnished to the meter readers in the form of a Ready Reckoner, and thereby the correct charge depending on the interval between the visits and the units consumed is readily available to the meter reader. The entries made by the meter reader would be subject to verification at the time of data entry, and any error would be automatically corrected in the next bill.
The consumers could verify their bills by using the Bill Calculator provided in CEB corporate web site.