SLT නෙට්

hacker91

Member
Dec 8, 2011
429
71
0
Colombo
මචන් මට අලුතෙන් SLT එකෙන් internet ගන්න ඕනේ. අර web family මොකද්ද එක. 1400 ටද කොහෙද තියෙන්නේ මාසෙට ගෙවන්න, මේකයි කේස් එක. අපේ ගෙදරට ටෙලිකොම් 4n ලයින් එකක් වත් වයර් එකක් වත් ඇදලා නැ. බට් ගෙදර තාප්පේ අයිනේම අනිත් ගෙවල් වලට යන කණුව තියනවා. මට කියහන් නෙට් connection එක ගන්න මට කියක් යයිද. අහ තව එකක් pc එක විතරයි. රවුටර්, මොඩම් අනන් මනං කෑලිත් මුකුත් නැ මම ගාව. ඒවා සේරටම කියක් යයි ද?? මොනාද ගන්න ඕන ඒවා., hardwr කෑලි SLT එකෙන් ගන්න එකද ලාබ හා හොද පිටින් ගන්න එකද ???
 
^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    kalayak nam 2900 ta mega line dunna ,eth ubata phone bilath wenama enawa, 4g ganin net witharak ona nam
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    4n ලයින් නැතුව දෙන්නේ නැද්ද. එතකොට එකටත් ගෙවන්න වෙනවනේ. මට 4න් එකක් ඕනේ නැ බන්

    4G witharai phn natuwa denne signal thinawa nam eka ganna
     
    Jun 10, 2008
    298
    24
    0
    4n ලයින් නැතුව දෙන්නේ නැද්ද. එතකොට එකටත් ගෙවන්න වෙනවනේ. මට 4න් එකක් ඕනේ නැ බන්

    you don't need to pay but phone will be installed and you can make calls upto 300Rs for month(Free).
    Router; you need to buy that separately. Unless you're applying for peotv + internet , router will be given free to you. That router will get lifetime warranty(yes, even in lighting stike they replace it for free)

    charges will be added to the bill so you don't have to pay cash upfront
     
    • Like
    Reactions: hacker91

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,759
    40,399
    113
    4n ලයින් නැතුව දෙන්නේ නැද්ද. එතකොට එකටත් ගෙවන්න වෙනවනේ. මට 4න් එකක් ඕනේ නැ බන්

    wimax nam puluwan athi. slt customer care katha karala ahuwoth wisthara athuwa kiyawi
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,501
    3,737
    113
    එටකොට 500 මොකටද බන්. නෙට් විතරක් උන් හදල දෙනවද. 3500 කට සේරම කරගන්න පුලුවන්ද

    3500 line + connection

    router ekata 3020

    oya okkoma bill ekata add wenna ganna puluwani. 1st month bill eka 8500k wage ewi.... :cool:
     
    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    yep check for a 4g connection

    4G witharai phn natuwa denne signal thinawa nam eka ganna

    3500 line + connection

    router ekata 3020

    oya okkoma bill ekata add wenna ganna puluwani. 1st month bill eka 8500k wage ewi.... :cool:

    dialog eka ganna baluwe. slt ganna wenne na redda line ekak epai. dialog eken routr eka + connction 2900ta dennam kiuwa. bt signal check karanna oanalu api. 4g witaralu anika ekata wada karanne. a kiyanne 4g ahu un nati welawata kela wenaawa neda?? eka ganna eka aul ne slt ekata wada
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ටෙලිකොම් 4G එක ගනින්. නැතිනම් ඩෑලොග් 4G ගනින්. නැති නම් බෙල් 4G ගනින්.
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    dialog eka ganna baluwe. slt ganna wenne na redda line ekak epai. dialog eken routr eka + connction 2900ta dennam kiuwa. bt signal check karanna oanalu api. 4g witaralu anika ekata wada karanne. a kiyanne 4g ahu un nati welawata kela wenaawa neda?? eka ganna eka aul ne slt ekata wada

    Ubata line ekak nettan, danata CDMA SLT phone ekak thiyanawanan 1900ta denawa router eka. Ehema nettan Dialog ganna eka thami honda
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    you don't need to pay but phone will be installed and you can make calls upto 300Rs for month(Free).
    Router; you need to buy that separately. Unless you're applying for peotv + internet , router will be given free to you. That router will get lifetime warranty(yes, even in lighting stike they replace it for free)

    charges will be added to the bill so you don't have to pay cash upfront

    good explanation bro.:yes:
    200.gif

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    SLT වලට වඩා lankabell ලාබයි දැන්. (70 GB)
    පුළුවන් නම් signal චෙක් කරලා මොකට යනවද කියල තීරණය කරපන්.
    http://www.lankabell.com/fixed-broadband.htm

    **SLT ගත්තොත් පස්සේ කාලෙක peoTV එහෙමත් ගන්න පුළුවන්.
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,159
    1,296
    113
    ගඟ ළඟ
    .කනෙක්ෂන් ගාස්තුව 8500 දෙසැම්බර් වල...රවුටර් එකට 1900 ද කොහෙද.. කොහොමත් 10000 අතේ තියන් හිටපන්..ඔක්කොටම කලින් ලූප් තියේද කියලා බාපන්..ලගම තියෙන ටෙලිෂොප් එකකට ගිහින් කතා කරපන්..දැන් වාරික විදියට ගෙවන්නත් දෙනවා..සතියෙන් වැඩේ කෙරිලා තියේවි