මෙන්න පිරමිඩ් කාරයෝ අහු වෙලා
Facebook ශෙයා වෙන්ව දැකලා දැම්මේ.
ඔන්න උඹලත් ඕවට අහුවෙලා හිරේ යන්ඩ එහෙම එපා.
අනික් එවුන්ටත් දැනගන්ට බම්ප් එකක්වත් දාන්ඩ. පහුගිය දවස් ටිකේ ඕකුන් එළකිරි එකෙත් ඕක ප්‍රමෝට් කරා
අනිවාර්යයෙන්ම කියෝපල්ල ,,,,,ඉස්සෙල්ලාම අපි හොදටම අදුරන අපේ යාලුවෙක් කතා කරල කියනව මචන් පොඩි වැඩක් තියෙනව උබට වැඩක් නැත්තම් පොඩ්ඩක් වරෙන් කියල.හැබැයි මොකක්ද වැඩේ කියල කියන්නෙ නැහැ.
අපිත් ඉතින් මොකක්ද මොකක්ද කියල අහල බැරිම තැන යනව මොකක්ද මේ හදිස්සිය කියල බලන්න.ඔන්න ඔතන ඉදන් තමයි වැඩේ සිද්ද වෙන්නේ.
ඊට පස්සේ අපි යනව මේ යාලුවාගේ ගෙදරට. එතකොට ගෙදරට ඇවිල්ල ඉන්නව අපි දන්නෙ වත් නැති අදුරන්නෙවත් නැති කෙනෙක්. හැබැයි අපි දන්නෙ නැති උනාට අපෙ යාලුවා මෙයාව හොදට දන්නවා. එයාට පුලුවන් උපරිම සත්කාර එයාට කරනව.තව දෙයක් තියෙනව. මේ අපි අදුරන්නේ නැති කෙනා ඉන්නේ හරිම වැදගත් විදිහට තමයි.එයාට ඉන්න ගෙදරම කොහේ හරි තිබ්බ මේසෙකට හොද රෙදි කැල්ලක් දාල එයා නිකම් ඩොක්ටර් කෙනෙක් වගේ තමයි ඉන්නේ. අපිට හිතා ගන්නවත් බැහැ මේ මොකක්ද කියල. ඊට පස්සේ මේ ඔක්කොම දැකල අපි යනව ගෙදර ඇතුලට. එතකොට අපේ යාලුව කියනව අර මේසේ ලගින් ඉදගන්න කියල පුටුවකුත් දෙනව.පස්සෙ අපි එතෙන්ට ගිහාම අපිට අතට අත දීල එයා වැඩේ පටන්ගන්නව.
දැන් එහෙනම් මම ඒ presentation එක විස්තර කරන්නම්.
එයා කියනවා,
මල්ලි මම දන්නව මේක දැන් ඔයාට ලොකු ප්‍රශ්නයක් කියල.අපි එහෙම කරේ හිතලමයි. මම, මේ අය්යා වගේම මේකට සම්බන්ධ වෙන හැමෝම මෙහෙම තමයි ඉස්සෙල්ලම සම්බන්ධ වෙන්නේ.
ඉතින් මල්ලි මම මේ කියන්න යන්නේ ඔයාට මිලියන පතියෙක් වෙන්න පුලුවන් අවස්තාවක් ගැන. මේක ගෝල්ඩන් ඔපොචුනිටි එකක්. අපි ඔයාව මිලියන පතියෙක් කරන්න යන්නේ.අන්න එහෙම කියනවා.
ඊට පස්සේ එයා අහනවා.
මල්ලි ඔයා දන්නවනෙ සින්ගර් , අබාන්ස් වගේ ආයතන.අන්න ඒවගෙ තියෙන්නේ ඩිරෙක්ට් මාර්කටින්. හිතන්න ඔයා ගන්නව TV එකක්. පස්සේ ඔයාගේ යාලුවෙක් එනව ගෙදරට. ශා මරු TV එකක්නේ. කොහෙන්ද ගත්තෙ අහනව. ඔයා කියනව සින්ගර් එකෙන් කියල. පස්සේ ඒ යාලුවත් ගිහින් ගන්නව ඔයා ගත්තා වගේම TV එකක් සින්ගර් එකෙන්. ඔයාට තේරෙනවද ඔයා නිසා සින්ගර් එකට බිස්නස් එකක් උනා කියල.ඒත් ඔයාට කිසිම වාසියක් උනේ නැ නේද?
පස්සේ එයා කියනව,
මම මේ කියන එක ඒ වගේ එකක් නෙවෙයි. මෙකෙන් වෙන්නේ මෙහෙමයි. මේකට කියන්නේ නෙට්වර්ක් මාකටින් කියල.
විශේෂ කාරණයකි
*********************************************************************************
ඔන්න යාලුවනේ දැන් පිරමීඩ ව්‍යාප්ත වෙන්නේ මේ නමින්. මේකට අහු වෙන්න නම් එපා. මේකෙන් අපේ මොලේ කනව. තරුණ කොල්ලො කෙල්ලොන්ගේ ඔලුව විකාර කරනව. මෙයාල මේක ගොඩක් හොද දෙයක් විදිහට තමයි සාමාජිකයන්ට පෙන්නන්නේ. එත් මෙයාලගෙ දේශන වලට සහභාගි වෙලා ඔලුවට මේ විසබීජේ දැම්මට පස්සේ මෙයාල කියන ඔනිම දෙයක් මේ සාමාජිකයෝ කරනව. අම්මට තාත්තට ඔක්කොටම වඩා සාමාජිකයො අහන්නේ මේ පිරමීඩ කාරයො කියන ඒව විතරයි. සමාජෙට පෙන්නන්නේ මේක හරිම හොද දෙයක් කියල. ඒ උනාට මේ සාමාජිකයන්ට වෙලා තියන දේ එයාල වත් දන්නෙ නැ.

මේ ජාවාරම වෙන හැටි දැන් මම විස්තර කරන්නම්
එයාල ඉස්සෙල්ලම කියනව මේ සාමාජිකත්වය ලබාගන්න ඕනි නම් ඔයාට අපේ ආයතනයෙන් භාණ්ඩයක් මිලට ගන්න වෙනව කියල. මෙයාල ලග භාණ්ඩ වර්ග ටිකක් තියෙනව.ඒ භාණ්ඩ කිසිම වෙළද පොලක් තිබෙන භාණ්ඩ නෙවෙයි. විකුණගන්න බැරුව තියෙන භාණ්ඩ ලැයිස්තුවක් තමයි තියෙන්නේ. ඉතින් මේ භාණ්ඩයක් ගත්තම අපිට පොයින්ට්ස් හම්බෙනව කියල තමයි කියන්නේ.තව එයාල ලග ලක්ෂ ගනං වල ඔරලෝසු එහෙම තියෙනව ඒව ගත්තම පොයින්ට්ස් වැඩිපුර හන්බෙනවලු.
එයාල ලග තියෙනව සෝලාර් පැනල් එකක්. ඒක වෙලෙද පොලේ වෙන්නේ රුපියල් 20000 කටත් අඩුවෙන්. ඒකෙන් පුලුවන් බල්බ් දෙකක් විතර පත්තු කරගන්න විතරයි.ඉතින් මෙයාල ලග ඒ සෝලාර් පැනල් එක 84000ක් වෙනවා. තව මේ පැකේජ් එකට හෝටලෙක නවතින්න දෙනවත් කියල එහෙම කියනව. ඒ හෝටලෙත් මේ හොරුන්ටම අයිති එකක් තමයි. කොහොම හරි අපි දැන් සෝලා පැනල් එකකුත් අරන් රුපියල් 20000ක්ට නුවර එලිය පැත්තේ හොදම හෝටලේක දවසක් ඉදල ආවත් ඔක්කොටම 50000ක් යන්නේ නැනේ.ඉතින් ඉතිරි 30000ක් බැංකුවෙත් දාගන්න පුලුවන්. මේක යාලුවනේ ජාවාරමක්. ඇයි අපි දුක් මහන්සි වෙලා හම්බකරන සල්ලි එක එකාට දෙන්නේ ?
අපි මේ පැනල් එක ගත්තට පස්සේ අපි තව කෙනෙක්ට මේ ගින්දර දෙන්න ඕනි. මොකද නැත්තම් අපිට මේ දුන්න ගානවත් නැනේ. ඉතින් මෙහෙම තව කෙනෙක් හොයල දුන්නම පොයින්ට්ස් හන්බෙනව. එ කියන්නේ ඔයා තව කෙනෙක් මේකට සම්බන්ධ කරොත් ඔයාට 3500ක් හන්බෙන්වා.තව බෝනස් එකක් විදිහට 4 දෙනෙක් සම්භන්ධ කරාම 13500ක් දෙනවලු. එතකොට ඔයා දුන්න 84000 හොයා ගන්න කී දෙනෙක් හොයන්න ඕනිද?
දොලොස් දෙනෙක්ටත් වඩා හොයන්න ඕනි. ඉතින් මේ ගින්දර දීල මේ කරන වැඩේ තේරුම මොකක්ද? මෙයාල කියන්නේ තමන්ට වැඩක් නැති වෙලාවට මේක කරන්න කියල. අන්තිමේට වෙන්නේ තමන් කර කර හිටපු වැඩෙත් නවත්තල මේකට නැහෙන්න.
මම නම් කියන්නේ මේ ජාවරමට අහු වෙන්න එපා !
සමාජයක් පිරිහෙන කාරණයක් වෙලා තියෙන්නේ දැන් මේක. බලධාරින් කිසි කෙනෙක් මේ ගැන කතා කරන්නේ වත් නැ. එයාල කියන විදිහට පොලිස්පති වරයෙක් එහෙම මෙයාලගෙ උත්සවයකට ආව කියල පොතකින් පොටෝ එහෙම පෙන්නනවා. බලධාරින්ගෙන් වැඩක් නැහැ ඔයාලවත් මේක කියවලා තේරුම්ගෙන් මේ වගේ හොර වැඩ වලට අහු වෙන්නෙ නැතිව ධාර්මිකව රුපියලක් හරි හම්බකරගෙන් හිතේ සතුටින් ජීවත් වෙන්න.කොච්චර සල්ලි හම්බකරත් වැඩක් නැහැ ඒක ධාර්මික නැත්තම්.
ඉතින් මේ ආයතනේ වංචා වලට අහු වෙන්නේ නැතිව හොදින් ජීවත් වෙන්න.
උපුටා ගැනීම FACEBOOK

Last edited: