☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පිස්සුද උට්ටෝ..මම ගලක් ඉල්ලුව...දැන් පරක්කු වැඩි,...නෝන්ඩි වෙන්නේ මොකටද බන් පොර මගේ ෆිට් එක..මේ තව පාස් 3ක් ලැබුනා..ඔක්කොම පහයි...ඔක්කොම ටික දෙන්නම්:yes:

    :cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ 2016 පටන් ගත්ත දවසෙ ඉදල දවස් ටිකනන් මහා කාලකණ්නි කාලයක්..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දකුණූ ඇස තුවාල විය. කෙලවී එපා වී සිටිමි. පට්ටෙට රිදේ..
    මට කුප්ප කථා කී තුන් දෙනාටම අද ජාතිය නොඅමතමි. එක ඇසෙන් බලනා නිසා නොදැක්කා සේ සිටිමි. තව ජුන්ඩකින් ගෙදර යමි. ඒ තරමට රිදේ...

    ඊයේ මට දුරකථන ඇමතුමක් ලබාදී... සීෆුඩ්/චීස් කොත්තු සහ චිකන් කොත්තු ගසන ශබ්දය අසන්නට දුන් හාදයට අජරාමර නිවන් සුව පතමි... වැඩිදුරටත් පිං කැමති මා ඌයියා කරවීම සඳහා ඊයේ ලබාගත් ජායාරූප මෙහි ස්ථම්භනය කලේද ඒකී හාදයා කිඹුල්භක්ෂනයකට ලක්වේවා.... යැයි බැති සිතින් පතමි..

    රිදෙනවා......
    හයියෝ....
    ඇස රිදෙනවා........
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461

    moko pero wune?
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    මොකක්ද බන් උනේ...:rolleyes:
    :sorry:
     
    get well soon bro :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට තව ස්වල්ප මොහොතකින් දැවැන්ත ප්‍රමානයේ මඩක් වැදීමට නියමිත බව මාගේ ප්ලීහාවට දැනේ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙරා ගේ ඇහැ....

    පෙරෝ උඹේ ඇහැට වෙච්චි දේ උඹ දැන මට කිව්ව නේ කෝල් කලාම....
    මගේ ප්‍රෙඩික්ෂන් එක හරිනේ???

    මූ දැන් ඩ්‍රයි සීසන් යන නිසා කෙල්ලෙක් බැලන්ස් කර ගන්න ඇහැක් ගහල ඊයේ...කෙල්ල ඇදල ඇරල මොකකින් ද....දැන් ඇහැ අංඥ්ඥකොරොස්.....
    මම කිව්ව ඩ්‍රයි සීසන් එකේ දී ඕවට සෙට් නොවී හස්ත පරිමර්ධනය ප්‍රගුණ කරපිය කියලා....
    කෝ ඇහුව ද?
    ඇහුවද?
    ඇහුවද?????:eek::eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    282f6o1.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරෝ උඹේ ඇහැට වෙච්චි දේ උඹ දැන මට කිව්ව නේ කෝල් කලාම....
    මගේ ප්‍රෙඩික්ෂන් එක හරිනේ???

    මූ දැන් ඩ්‍රයි සීසන් යන නිසා කෙල්ලෙක් බැලන්ස් කර ගන්න ඇහැක් ගහල ඊයේ...කෙල්ල ඇදල ඇරල මොකකින් ද....දැන් ඇහැ අංඥ්ඥකොරොස්.....
    මම කිව්ව ඩ්‍රයි සීසන් එකේ දී ඕවට සෙට් නොවී හස්ත පරිමර්ධනය ප්‍රගුණ කරපිය කියලා....
    කෝ ඇහුව ද?
    ඇහුවද?
    ඇහුවද?????:eek::eek:

    ඒ උනාට අවුලක් නෑ.. කෙල්ලකගෙන් ගුටිකාලා ඇහැ කෙල උනා කියලා දොස්තරට ශේප් එකේ හරි කියාගන්න පුළුවන්. ඒත් කොහොමද බං අයියේ කටක් ඇරලා මොකෙක්ට හරි කියන්නේ මදුරුවෙක් බෙට්ටක් දාලා ඇහැ කෙල උනා කියලා.. :baffled: දොස්තර හිතයි මූ අමුම අමු පිස්ස්සෙක් කියලා.. :baffled:

    පලි - මේ මදුරු බෙටි කථාව නොතේරෙන උන් කටවල් සහ ගුදවල් වසාගෙන සිටීම යෙහෙකි.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එපික් ෆේල්........
    සිංහලෙන් දාල තියන එක තමිල් සහ ඉංගිරිසි පාඨ වල නැත......

    දැන් ළිදට පතබාපං කළු කුමා....:D:D:rofl::rofl::rofl:

    නෙදකින්.. හෙව්වොත් ඇදයක්... :angry::angry::angry:

    ඇයි කිඹුලො ඉද්දි නාන්න එපා කියන්නේ?
    නානව කිඹුලො බලන් ඉන්න නිසාද? :baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එපික් ෆේල්........
    සිංහලෙන් දාල තියන එක තමිල් සහ ඉංගිරිසි පාඨ වල නැත......

    දැන් ළිදට පතබාපං කළු කුමා....:D:D:rofl::rofl::rofl:

    බකස් ගාලා හිනා ගියා. හිනස්සන්න එපා බං අයියේ... ඇහැ යට තුවාලේ. හිනා වෙනකොට කකියනවා.. :lol:

    "ඔන්න මම ලිඳට පනිනවා" කියලා ලිඳේ පැන්නා වගේ කුමාරයා..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ අපොයි.. දැන් කාලෙ මදුරුවෙක්ටවත් පාඩුවෙ ඉන්න නැති හැටි..
    ඩ්‍රයි සීසන් කියල මදුරුවො පලිද මම අහන්නෙ....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    get well soon bro :yes:

    moko pero wune?

    මොකක්ද බන් උනේ...:rolleyes:
    :sorry:

    ගෙදර වයරිං වැඩක් කොලා. සිවිලිම අස්සට රිංගුව වෙලේ මොකක් හරි ගියා හරි වැදුනා හරි.
    ඒ වෙලේ එච්චර ගනන් ගත්තේ නෑ. මහන්සියට රෑ මලා වගේ නින්ද ගියා. උදේ නැගිටිනකොට මූනෙන් එකක් ඇහැ.. :baffled: