පිස්සුද උට්ටෝ..මම ගලක් ඉල්ලුව...දැන් පරක්කු වැඩි,...නෝන්ඩි වෙන්නේ මොකටද බන් පොර මගේ ෆිට් එක..මේ තව පාස් 3ක් ලැබුනා..ඔක්කොම පහයි...ඔක්කොම ටික දෙන්නම්![]()

දකුණූ ඇස තුවාල විය. කෙලවී එපා වී සිටිමි. පට්ටෙට රිදේ..
මට කුප්ප කථා කී තුන් දෙනාටම අද ජාතිය නොඅමතමි. එක ඇසෙන් බලනා නිසා නොදැක්කා සේ සිටිමි. තව ජුන්ඩකින් ගෙදර යමි. ඒ තරමට රිදේ...
ඊයේ මට දුරකථන ඇමතුමක් ලබාදී... සීෆුඩ්/චීස් කොත්තු සහ චිකන් කොත්තු ගසන ශබ්දය අසන්නට දුන් හාදයට අජරාමර නිවන් සුව පතමි... වැඩිදුරටත් පිං කැමති මා ඌයියා කරවීම සඳහා ඊයේ ලබාගත් ජායාරූප මෙහි ස්ථම්භනය කලේද ඒකී හාදයා කිඹුල්භක්ෂනයකට ලක්වේවා.... යැයි බැති සිතින් පතමි..
රිදෙනවා......
හයියෝ....
ඇස රිදෙනවා........
මොකක්ද බන් උනේ...දකුණූ ඇස තුවාල විය. කෙලවී එපා වී සිටිමි. පට්ටෙට රිදේ..

එපික් ෆේල්........

පෙරෝ උඹේ ඇහැට වෙච්චි දේ උඹ දැන මට කිව්ව නේ කෝල් කලාම....
මගේ ප්රෙඩික්ෂන් එක හරිනේ???
මූ දැන් ඩ්රයි සීසන් යන නිසා කෙල්ලෙක් බැලන්ස් කර ගන්න ඇහැක් ගහල ඊයේ...කෙල්ල ඇදල ඇරල මොකකින් ද....දැන් ඇහැ අංඥ්ඥකොරොස්.....
මම කිව්ව ඩ්රයි සීසන් එකේ දී ඕවට සෙට් නොවී හස්ත පරිමර්ධනය ප්රගුණ කරපිය කියලා....
කෝ ඇහුව ද?
ඇහුවද?
ඇහුවද?????![]()
දොස්තර හිතයි මූ අමුම අමු පිස්ස්සෙක් කියලා.. 
එපික් ෆේල්........
සිංහලෙන් දාල තියන එක තමිල් සහ ඉංගිරිසි පාඨ වල නැත......
දැන් ළිදට පතබාපං කළු කුමා....![]()

මට තව ස්වල්ප මොහොතකින් දැවැන්ත ප්රමානයේ මඩක් වැදීමට නියමිත බව මාගේ ප්ලීහාවට දැනේ..
get well soon bro![]()
moko pero wune?
මොකක්ද බන් උනේ...
![]()