MACHALA KAWURU HARI DANNAWADA AUDIO EKAKA NOISE(anawashya sadda badda) AYIN KARANNA,ADOBE PREMIER EKEN PULUWANDA,NATHNAM PULUWAN SOFTWEAR 1 THIYENAWADA,PLS HELP ME![]()

mp3 කරල බලපන්
thanks mcn man karala balannam, mata rep dena vidiya kiyahan aniwa man rep denawaකඩ්ඩ බැරි එකා;19681341 said:audacity කියල එකක් තියෙනව. අන්න ඒක දාගනින්. පස්සේ නොයිස් Profile එක select කරල remove background noise ගිහින් වැඩේ කරල පස්සේ normalize කරගනින්.
දැන් ඉතින් රෙප් දීල පල. අපි වගේ උන් තමයි නිකමට හරි මේකේ රිප්ලයි එකක් දාන්න ඉන්නේ ගොඩක් උන් බම්ප් දාල හිනා මූන දානව විතරයි.![]()

mokadda mcn aaaa, uba dannawada weda karanna,mata kiyala diyanko pls mcnගෝල්ඩ්වේව් සොටේවෙයාර් එක තමා ඉතිං දෙයියා........
කඩ්ඩ බැරි එකා;19681341 said:audacity කියල එකක් තියෙනව. අන්න ඒක දාගනින්. පස්සේ නොයිස් Profile එක select කරල remove background noise ගිහින් වැඩේ කරල පස්සේ normalize කරගනින්.
දැන් ඉතින් රෙප් දීල පල. අපි වගේ උන් තමයි නිකමට හරි මේකේ රිප්ලයි එකක් දාන්න ඉන්නේ ගොඩක් උන් බම්ප් දාල හිනා මූන දානව විතරයි.![]()

කඩ්ඩ බැරි එකා;19681341 said:audacity කියල එකක් තියෙනව. අන්න ඒක දාගනින්. පස්සේ නොයිස් Profile එක select කරල remove background noise ගිහින් වැඩේ කරල පස්සේ normalize කරගනින්.
දැන් ඉතින් රෙප් දීල පල. අපි වගේ උන් තමයි නිකමට හරි මේකේ රිප්ලයි එකක් දාන්න ඉන්නේ ගොඩක් උන් බම්ප් දාල හිනා මූන දානව විතරයි.![]()

කඩ්ඩ බැරි එකා;19681341 said:audacity කියල එකක් තියෙනව. අන්න ඒක දාගනින්. පස්සේ නොයිස් Profile එක select කරල remove background noise ගිහින් වැඩේ කරල පස්සේ normalize කරගනින්.
දැන් ඉතින් රෙප් දීල පල. අපි වගේ උන් තමයි නිකමට හරි මේකේ රිප්ලයි එකක් දාන්න ඉන්නේ ගොඩක් උන් බම්ප් දාල හිනා මූන දානව විතරයි.![]()

ඕඩියෝසිටි සහ ඇඩෝබ් ඔඩිෂන් සැහෙන්න දරුනු සහ කම්ප්ලිකේටඩ් ඒවා.(මමත් ඔඩිෂන් වල වැඩ කරනවා තමා එලකිරි රේඩියෝ එකේ ජිනිගල් එහෙම හදන්න. නමුත්!!)mokadda mcn aaaa, uba dannawada weda karanna,mata kiyala diyanko pls mcn