NOISE REMOVING

nmcjanaka

Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    MACHALA KAWURU HARI DANNAWADA AUDIO EKAKA NOISE(anawashya sadda badda) AYIN KARANNA,ADOBE PREMIER EKEN PULUWANDA,NATHNAM PULUWAN SOFTWEAR 1 THIYENAWADA,PLS HELP ME:D:D:D:D:D:D:D:D
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    MACHALA KAWURU HARI DANNAWADA AUDIO EKAKA NOISE(anawashya sadda badda) AYIN KARANNA,ADOBE PREMIER EKEN PULUWANDA,NATHNAM PULUWAN SOFTWEAR 1 THIYENAWADA,PLS HELP ME:D:D:D:D:D:D:D:D

    audacity කියල එකක් තියෙනව. අන්න ඒක දාගනින්. පස්සේ නොයිස් Profile එක select කරල remove background noise ගිහින් වැඩේ කරල පස්සේ normalize කරගනින්.

    දැන් ඉතින් රෙප් දීල පල. අපි වගේ උන් තමයි නිකමට හරි මේකේ රිප්ලයි එකක් දාන්න ඉන්නේ ගොඩක් උන් බම්ප් දාල හිනා මූන දානව විතරයි. :rolleyes:
     
    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    කඩ්ඩ බැරි එකා;19681341 said:
    audacity කියල එකක් තියෙනව. අන්න ඒක දාගනින්. පස්සේ නොයිස් Profile එක select කරල remove background noise ගිහින් වැඩේ කරල පස්සේ normalize කරගනින්.

    දැන් ඉතින් රෙප් දීල පල. අපි වගේ උන් තමයි නිකමට හරි මේකේ රිප්ලයි එකක් දාන්න ඉන්නේ ගොඩක් උන් බම්ප් දාල හිනා මූන දානව විතරයි. :rolleyes:
    thanks mcn man karala balannam, mata rep dena vidiya kiyahan aniwa man rep denawa:yes:
    :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,868
    31,645
    113
    කඩ්ඩ බැරි එකා;19681341 said:
    audacity කියල එකක් තියෙනව. අන්න ඒක දාගනින්. පස්සේ නොයිස් Profile එක select කරල remove background noise ගිහින් වැඩේ කරල පස්සේ normalize කරගනින්.

    දැන් ඉතින් රෙප් දීල පල. අපි වගේ උන් තමයි නිකමට හරි මේකේ රිප්ලයි එකක් දාන්න ඉන්නේ ගොඩක් උන් බම්ප් දාල හිනා මූන දානව විතරයි. :rolleyes:

    bump :lol:
     
    Orange.UK

    Junior member
  • Oct 8, 2015
    257
    18
    18
    කඩ්ඩ බැරි එකා;19681341 said:
    audacity කියල එකක් තියෙනව. අන්න ඒක දාගනින්. පස්සේ නොයිස් Profile එක select කරල remove background noise ගිහින් වැඩේ කරල පස්සේ normalize කරගනින්.

    දැන් ඉතින් රෙප් දීල පල. අපි වගේ උන් තමයි නිකමට හරි මේකේ රිප්ලයි එකක් දාන්න ඉන්නේ ගොඩක් උන් බම්ප් දාල හිනා මූන දානව විතරයි. :rolleyes:

    bump:D
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    කඩ්ඩ බැරි එකා;19681341 said:
    audacity කියල එකක් තියෙනව. අන්න ඒක දාගනින්. පස්සේ නොයිස් Profile එක select කරල remove background noise ගිහින් වැඩේ කරල පස්සේ normalize කරගනින්.

    දැන් ඉතින් රෙප් දීල පල. අපි වගේ උන් තමයි නිකමට හරි මේකේ රිප්ලයි එකක් දාන්න ඉන්නේ ගොඩක් උන් බම්ප් දාල හිනා මූන දානව විතරයි. :rolleyes:

    :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mokadda mcn aaaa, uba dannawada weda karanna,mata kiyala diyanko pls mcn
    ඕඩියෝසිටි සහ ඇඩෝබ් ඔඩිෂන් සැහෙන්න දරුනු සහ කම්ප්ලිකේටඩ් ඒවා.(මමත් ඔඩිෂන් වල වැඩ කරනවා තමා එලකිරි රේඩියෝ එකේ ජිනිගල් එහෙම හදන්න. නමුත්!!)
    ගෝල්ඩ්වේව් කියල තියනවා සවුන්ඩ් එඩිටින්ග් එකක්. ටොරන්ට් තියනවා ඕන පදං. කෙලින් ම සිංදුව ලෝඩ් කරල, ඔප්ෂන් එකක්ම තියනවා නොයිස් & හිස් රිමූවල් කියලා.
    මමත් ඔය පරණ ග්‍රැමෆෝන් තැටි වල සිංදුවල තියන නොයිස් සහ හිස් රිමූව් කරල කොලිටි එන්හෑන්ස් කරන්නේ ඒකෙන්.....
    භාණ්ඩෙ සරලයි සහ පහසුයි...ලොකු දැණුමක් ඕනත් නෑ. අවුට්කම් එක ලොවෙත් ෂේප්.