Wada karapu un kiyapallako methana working environment ekath me wagema happy da kiyala....![]()




Owban mama tikak kal wada kalaa!!![]()
එහෙනම් උබ දන්නවා, තාමත් ඉන්නවද බං උං තුන්දෙනා



oya pennana fun aththatama naha machan. me wage vdos hadanawa company wala eka eka purpose walata. oya vdo eketh mage yaluwo dennek innawa.


hehe mama danneth naban dannan
Mama ayin wune 2014 antima![]()

ඔතන තරුණ කොල්ලෝ කෙල්ලෝ ඉන්නේ බන්,. හැබැයි ඉතින් ගොඩක් එවුන් අයින් වෙනවා ගිය ගමන් කටු වැඩි කියලා![]()


ඔතන තරුණ කොල්ලෝ කෙල්ලෝ ඉන්නේ බන්,. හැබැයි ඉතින් ගොඩක් එවුන් අයින් වෙනවා ගිය ගමන් කටු වැඩි කියලා![]()






Ay machan oya building eka hariye mukuth katu tibune naane
Matanan katu paagune naa.Building eka athulenan kohomath katu tiyenna widihak naa.Umbata katu paagunaada?![]()

owban kawruwath loku scene naa
Kapili naa
Puluwannan palayan niyamai!!


Ehemada..process eka ehema kohomada..mamath adurana kipa denek innawa oya video eke..umba SLIIT da..![]()

Me spot eka oya Video eke pennanawatath wadiya hondai ban!!![]()

ela ela. uba godak kal work kalada ? Asela , Tharindu Anupama(Bani) ehema dannawada ?![]()

ඔය ෆන් වීඩියෝ වලට විතරයි බන්..ඩෙඩ්ලයින් පහු වුනාම ඔහොම නටල කියන්නේ නැහැ ප්රොජෙක්ට් මැනේජර්...
වැඩ කරන්න ගත්තම කොහෙත් එකයි...අවුරුද්දට සැරයක් වීඩියෝ එක හදද්දී නටනවා..අනිත් දවස් වල මූණු එල්ලන් කීබෝඩ් එකට පත බබා වැඩ කරන එකනේ කරන්නේ...
ඔතන කොහොමද දන්නේ නැහැ..![]()



හහ දාපන් දාපන්.වෙන වෙලාවක දෙන්නම්කො රේප් නම්.කඩ්ඩ බැරි එකා;19681405 said:99x එකේ වීඩියෝ එකක් තියෙනව මේකට වඩා පට්ට උන්ගේ මූව්මන්ට්ස්. අද රෑට අප්ලෝඩ් කරන්නම්. රෙප් දීල සලකපල්ල. අපිත් සලකනව අපිට සලකන අයට.![]()


ehemanan danne naa ban nama kiwwata
Ow awruddak contract!!
okkoma keeyak wage innawada oke ?