dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඔතන තරුණ කොල්ලෝ කෙල්ලෝ ඉන්නේ බන්,. හැබැයි ඉතින් ගොඩක් එවුන් අයින් වෙනවා ගිය ගමන් කටු වැඩි කියලා :baffled:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔතන තරුණ කොල්ලෝ කෙල්ලෝ ඉන්නේ බන්,. හැබැයි ඉතින් ගොඩක් එවුන් අයින් වෙනවා ගිය ගමන් කටු වැඩි කියලා :baffled:

    Ay machan oya building eka hariye mukuth katu tibune naane:P:rofl:
    Matanan katu paagune naa.Building eka athulenan kohomath katu tiyenna widihak naa.Umbata katu paagunaada?:P:rofl:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Ahaa anith eka balapanko tawa awruddakin withara oya video eke natanne okkoma salwar andagaththu,Jataa daagaththu kello kollo......:P:rofl:
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    :baffled::baffled: ඔය ෆන් වීඩියෝ වලට විතරයි බන්..ඩෙඩ්ලයින් පහු වුනාම ඔහොම නටල කියන්නේ නැහැ ප්‍රොජෙක්ට් මැනේජර්...:rofl::P වැඩ කරන්න ගත්තම කොහෙත් එකයි...අවුරුද්දට සැරයක් වීඩියෝ එක හදද්දී නටනවා..අනිත් දවස් වල මූණු එල්ලන් කීබෝඩ් එකට පත බබා වැඩ කරන එකනේ කරන්නේ...:rolleyes:

    ඔතන කොහොමද දන්නේ නැහැ.. :baffled:
    :D
    ඒ බන් ඔරේන්ජ් එකට මොකටද බන් මෙච්චර ලොකුවට IT එකක් ?? :D
    අවලා තියෙන්නේ මොනිටර් ටික එලියට හරවලානේ තියෙන්නේ :baffled:

    කඩ්ඩ බැරි එකා;19681405 said:
    99x එකේ වීඩියෝ එකක් තියෙනව මේකට වඩා පට්ට උන්ගේ මූව්මන්ට්ස්. අද රෑට අප්ලෝඩ් කරන්නම්. රෙප් දීල සලකපල්ල. අපිත් සලකනව අපිට සලකන අයට. :love::D
    හහ දාපන් දාපන්.වෙන වෙලාවක දෙන්නම්කො රේප් නම්. :D
    පැය 24ට අහුවෙලා බන් ඉන්නේ දැන්:)