හෙට වැඩ මචන්..![]()
වේලපහින් නිදා ගන්න සදුදා කියන්නේ ඉතින් වැඩ කරන්න ගියාට එපා වෙන දවසනේ සතියේ මුල් දවස

හෙට වැඩ මචන්..![]()

අනික දවස් දෙකක් ගෙදර ඉඳලානෙ යන්නේ..සොහොන;19678963 said:
වේලපහින් නිදා ගන්න සදුදා කියන්නේ ඉතින් වැඩ කරන්න ගියාට එපා වෙන දවසනේ සතියේ මුල් දවස![]()

අනික දවස් දෙකක් ගෙදර ඉඳලානෙ යන්නේ..
ඔව් බන් ටිකක් කලින් නිදාගන්න ඕනේ..
හෙට වැඩද?


සොහොන;19679043 said:ගුඩ් නයිට් මචන් හැමදාම උබ යනවා මෙහෙ වෙලාව නිසා ගුඩ් නයිට් වත් කියන්න බැ![]()


සොහා කෝ බන් සුපුනා? ඌව දැක්කේ නෑ කාලෙකින්..
සොහොන;19683186 said:ජෝබකට cv දැම්මා කියලා එදා කියුවා සමහරක් විට ජොබට කතා කරාද දන්නේ නැ

meh kapeta apita job nah![]()
සොහොන;19684294 said:අනේ මන්දා බන් ලග හොටෙල් එකකටවත් ආයේ පැන ගන්න ට්රයි එකක් දීපන්

ekata nam heta idan wadata yanna puluwan![]()

සොහොන;19686211 said:ඔන්න ඔහේ යමන් බන් දැන් ඉන්නවාට වඩා සල්ලි කියක් හරි හොයන උබේ වැඩ ටිකවත් ශේප් එකේ කරගන්න පුළුවන් වෙයි![]()

wena wadka set wuna dan meh eka balana gaman bnz cctv![]()
![]()

සොහොන;19686292 said:අම්මට සිරි කියුවලු මොනවාද බන් cctv සින් එක උබ වොචර් ගෙනෙක් වත් උනාද![]()

mona watcherda 

nh bn company ehekata gannawamona watcherda
![]()
