=== ULTIMATE නයිට් B CHAT Land 2016 (Coner ) ===

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    .,.,.,,,..,,




    2030
    2030
    avatar143412_16.gif
    2030
    2030

     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සොහොන;19678963 said:

    වේලපහින් නිදා ගන්න සදුදා කියන්නේ ඉතින් වැඩ කරන්න ගියාට එපා වෙන දවසනේ සතියේ මුල් දවස
    :no:
    අනික දවස් දෙකක් ගෙදර ඉඳලානෙ යන්නේ..
    ඔව් බන් ටිකක් කලින් නිදාගන්න ඕනේ.. :yes:
    හෙට වැඩද?
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අනික දවස් දෙකක් ගෙදර ඉඳලානෙ යන්නේ..
    ඔව් බන් ටිකක් කලින් නිදාගන්න ඕනේ.. :yes:
    හෙට වැඩද?

    අගහරුවාදා ,සිකුරාදා , සෙනසුරාදා තමා :yes:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සොහොන;19679043 said:
    ගුඩ් නයිට් මචන් හැමදාම උබ යනවා මෙහෙ වෙලාව නිසා ගුඩ් නයිට් වත් කියන්න බැ :lol:
    :rofl::D
    සොහා කෝ බන් සුපුනා? ඌව දැක්කේ නෑ කාලෙකින්..
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සොහොන;19686211 said:
    ඔන්න ඔහේ යමන් බන් දැන් ඉන්නවාට වඩා සල්ලි කියක් හරි හොයන උබේ වැඩ ටිකවත් ශේප් එකේ කරගන්න පුළුවන් වෙයි :yes:

    wena wadka set wuna dan meh eka balana gaman bnz cctv :D :lol:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සොහොන;19686292 said:
    අම්මට සිරි කියුවලු මොනවාද බන් cctv සින් එක උබ වොචර් ගෙනෙක් වත් උනාද :P

    nh bn company ehekata gannawa :lol::lol: mona watcherda :lol::lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    nh bn company ehekata gannawa :lol::lol: mona watcherda :lol::lol:

    අම්මට සිරි සියලු දෙවියන්ගේ පිහිටයි එහෙනම් හොදට වැඩේ කරන් පලයන් පඩියක් ගත්තොත් පාටි බාටි නොදී ඉතුරු කර ගනින් දැන් ඉතින් ෆන් ටිකක් ලිමිට් කරන්න බලහන් කසාදයක් බදින්න සල්ලි කිය කියා එකතු කරහන් :yes: