electronic cigarettes

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    danna widiyata electronic newe mona cigarettes unath paavichchi karanna hoda na. ooka salli deela thamanwa winaasa karaganna wedak. penahalu wala healthy life time ekath adu wenawa mn danna widiyata :angry::angry:
    kelin wenna oone ewwa kelin wenneth nathuwa yanawalu. :baffled:

    ube hodatai kiwwe. :)
     
    Last edited:

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,778
    242
    63
    පෘතුවියේ
    දන්න විදිහටනම් සෞක්‍ය ආරක්ෂිතයි.හැබැයි 100% ම නෙමෙයි. 90%-95% අතරේ.
    මමත් යාලුවන්ට ebay එකෙන් ගෙන්නලා දීලා තියෙනවා. එක එක රස වලින් Liquids ගන්න තියෙනවා.
    හැබැයි ඊ තියා මොන දුමවක්වත් බොන්නේ නැති නිසා හරියටම කියන්න දන්නේ නැත.
     

    zeezone

    Junior member
  • Dec 16, 2014
    63
    9
    8
    side effect tiyenwada ban

    Side Effects සාමාන්‍ය දුම්වැටි වලට සාපේක්ෂව ගොඩක් අඩුයි. විශේෂයෙන්ම දුම්වැටි වලට තදින් ඇබ්බැහි වූ කෙනෙක්ට එයින් වන බලපෑම e-cigarettes භාවිතයෙන් අවම කර ගන්න පුළුවන්. :):):)
     

    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    man cigerret nawaththanna hadana kale oka biwwa. oka hondai cigerret nawaththanna yana kenekta. hugak kal bonna honda na. tika kaalayak boddi oka urana eka epa wena. owata dana liquid eka kohoma hadanawada kiyala danne nane. eka nisa godak kal use karanna epa. kohomath oka wadi kal bonna ba.epa wenawa