මචන්ලා කාලෙකින් ckricket practise ගියා ඊයේ. 
ලබන සතියේ match එකක්ලු

අඩේ මගේ bat එක වේයෝ කාල බන් නිකන්ම තිබිල. gloves වල රබර් ඇදිල.

cricket බඩු ගන්න හොඳ තැනක් කොහෙද තියෙන්නෙ බන්
කිරිබත්ගොඩ - කොළඹ අවට.
ගානත් සාදාරන place එකක්??

ලබන සතියේ match එකක්ලු

අඩේ මගේ bat එක වේයෝ කාල බන් නිකන්ම තිබිල. gloves වල රබර් ඇදිල.

cricket බඩු ගන්න හොඳ තැනක් කොහෙද තියෙන්නෙ බන්
කිරිබත්ගොඩ - කොළඹ අවට.
ගානත් සාදාරන place එකක්??