මහින්ද උඹට හෙන ගහනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්ද උඹට හෙන ගහනවා

මහින්දගේ නායකත්වයෙන් අලූත් පක්‍ෂය දින 14ක් ඇතුලත..
February 9, 2016 at 9:20 am | lanka C news
තුන් ඈවරයි.. තීන්දුයි.. මහින්දගේ නායකත්වයෙන් අලූත් පක්‍ෂය දින 14ක් ඇතුලත..
ඉදිරි දෙසතියක කාලය තුලදී ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රිවරැන් ඇතුළු පිරිසක් විසින් නව දේශපාලන පක්‍ෂයක් පිහිටුවන්නට අවසන් තීන්දුව ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් වූ තීරණාත්මක සාකච්චාවක් ඊයේ පස්වරැවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වී ඇත.

නව දේශපාලන පක්‍ෂයේ නායකත්වය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් දැරිය යුතු බව එම හමුවේදී ඒකමතිකව සම්මත වී ඇති අතර නව පක්ෂයේ නම, ලාංඡනය, නිලතල ආදිය ගැනද එහිදී අවසන් තීන්දුවකට එළැඹ ඇතැයි ද පැවසෙයි.

මෙම නව දේශපාලන පක්ෂය ඉදිරි දෙසතිය තුළ ලියාපදිංචි කිරීමට නියමිතය.

4,412 Viewers

බන්ඩාරනායක ශ්‍රි මතානන් අරම්භ කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩපු එකට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් උඹට වෛර කරනවා.සාප කරනවා:(:(
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
Paksha karapinna gena hitiya kiyala apita thiyana sethew mokadda?
Bandaranaayaka newe moka haduwath?
Ratata wadak karapu nathi hora kaapu paksha walin athi pale mokadda?

Okoma thiyana paksha ain karala daala inna eunwath elawala dannai dan oona
 
toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    r8UZV2T.jpg
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,228
    113
    Sri Lanka
    දෙකට කැඩුවෙ පොන්න සිරානෙ බන් :D ඌනෙ ක‍ඩාගෙන ගිහින් UNP එකට පුක දුන්නෙ :D
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හරි සන්තෝසයි. මීහරකෙක් තවත් මීහරක් සෙට් එකකක් දක්කාගෙන යනවා. මහින්දගෙයි මහින්ද පස්සේ යන වහලුන්ගේ අවසානේ. නෑ නෑ වහල්ලු ඇදන් යන මහින්දගේ අවසානේ. කොහොම හරි දෙකෙන් එකක් වෙයි. එක්කෝ මහින්ද එක්කෝ වහල්ලු.:lol::lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ

    වහලෙක් නොවන වහලෙක් (එළකිරියේ දේශපාලන ගණිකාවෝ )
    http://www.elakiri.com/forum/showthread.php?t=1724641

    Srilankan1 ට කරන උපහාරයක් විදියට හැමෝම බම්ප් එකක් දාන්න.

    bUwtTEd.png

    SaHRqVB.png

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ජනවාරි 8 පක්ශය පාවලා දීලා ඒක දෙකට කැඩුවේ මෛත්‍රීපාල , ඊලගට පක්ශයේ සභාපති කම අරගෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් තම පක්ශය පරාජය කලේ මත්‍රීපාල, එහෙව් ඔක්කොම කරලා පක්ශය කඩන්නේ මහින්දලු. මොන හතර බීරී කතාවක්ද ඒ. ලක්ශ 58 චන්දයකට අද පාර්ලිමේන්තුව ඇතුලේ නිසි නියෝජනයක් නෑ. තමන්ට කියලා තැනක් නෑ , ඒ නැති මිනිස්සු ඔක්කොම අලුත් පක්ශය හා සන්ධානය වටා ගොඩ නැගෙයි. ඒක නවත්වන්න බෑ. දැන් ඉතින් ඔය ජාතික ලයිතුවෙන් ආපු ගොබ්බයන්ට පුක හපන් මැරෙන්න පුලුවන් , ඕන්නම් යූ.ඇන්.පියට හේත්තුවෙන්න පුලුවන්
     
    • Like
    Reactions: KDH

    නියම වහල්ලු මචන් ඔය කැගහන්නේ පක්ෂේ කැඩුවා කියලා. සිරා unp එකේ එක කකුලකුයි , නිදහස් පක්ෂේ එක කකුලකුයි තියාගෙන ඉන්නේ.මහින්ද කරපු මෝඩම වැඩේ තමා සභාපතිකම මේ පොන්නයට දීපු එක...

    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බන්ඩාරනායක ශ්‍රි මතානන් අරම්භ කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩපු එකට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් උඹට වෛර කරනවා.සාප කරනවා:(:(
    අප්පට සිරි...!!!!
    පට්ට ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයෙක් නේ යකෝ මේහ් තප්පුලන්නේ!!!!!

    කරවල ස්ටෝරුව මුර කරං ඉදපං කලු,කොට,කැත, රැවුල් කරවල කාඩියොලොජිස්ට් සොන්නයෝ!
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මහින්දගේ නායකත්වයෙන් අලූත් පක්‍ෂය දින 14ක් ඇතුලත..
    February 9, 2016 at 9:20 am | lanka C news
    තුන් ඈවරයි.. තීන්දුයි.. මහින්දගේ නායකත්වයෙන් අලූත් පක්‍ෂය දින 14ක් ඇතුලත..
    ඉදිරි දෙසතියක කාලය තුලදී ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රිවරැන් ඇතුළු පිරිසක් විසින් නව දේශපාලන පක්‍ෂයක් පිහිටුවන්නට අවසන් තීන්දුව ගෙන තිබේ.

    මේ සම්බන්ධයෙන් වූ තීරණාත්මක සාකච්චාවක් ඊයේ පස්වරැවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වී ඇත.

    නව දේශපාලන පක්‍ෂයේ නායකත්වය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් දැරිය යුතු බව එම හමුවේදී ඒකමතිකව සම්මත වී ඇති අතර නව පක්ෂයේ නම, ලාංඡනය, නිලතල ආදිය ගැනද එහිදී අවසන් තීන්දුවකට එළැඹ ඇතැයි ද පැවසෙයි.

    මෙම නව දේශපාලන පක්ෂය ඉදිරි දෙසතිය තුළ ලියාපදිංචි කිරීමට නියමිතය.

    4,412 Viewers

    බන්ඩාරනායක ශ්‍රි මතානන් අරම්භ කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩපු එකට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් උඹට වෛර කරනවා.සාප කරනවා:(:(

    bandaranayaktath mehemada danne ne unp ewun ekale kiwwe:D
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හුටන් තමයි පක්ෂෙ දෙකට කැඩුවේ... ඌ පක්ෂෙත් කඩාගෙන ගිහින් කරන පාවාදීම්වලට මිනිස්සු කලකිරිල ඉන්නෙ.. ඇමරිකාවට *ක දෙන්නයි ඉන්දියාවට ආර්ථිකේ පාලනය කරන්න දෙන්නයි සම්බන්ධන්ට දේශපාලන තීන්දු ගන්න දෙන්නයි නායකයෙක් ඕනද?
    මෙන්න මේ හේතු හින්ද රට ගැන හිතන බහුතරය මහින්ද එක්ක එකතු වෙනවා...
     
    Last edited:

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    හරි සන්තෝසයි. මීහරකෙක් තවත් මීහරක් සෙට් එකකක් දක්කාගෙන යනවා. මහින්දගෙයි මහින්ද පස්සේ යන වහලුන්ගේ අවසානේ. නෑ නෑ වහල්ලු ඇදන් යන මහින්දගේ අවසානේ. කොහොම හරි දෙකෙන් එකක් වෙයි. එක්කෝ මහින්ද එක්කෝ වහල්ලු.:lol::lol::lol:

    ආ ඔයා ආවද
    පැය 2ක් ඉවසන්න බැරුව අතින් අරන් පු#න් තියාගත්තෙ උබ නේ
    :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙකට කැඩුවෙ පොන්න සිරානෙ බන් :D ඌනෙ ක‍ඩාගෙන ගිහින් UNP එකට පුක දුන්නෙ :D
    :yes::yes::yes::yes:අනික මහින්ද ශ්‍රි ල0කා එක කඩන්න නැ ඔක්කොම අරගෙන යන්නෙ.අන්තිමට සිරිසේනට ඉතුරු වෙන්න පක්ශෙ නමයි බොඩ් ලැල්ලයි විතරයි පාක්ශිකයො ඔක්කොම මහින්ද ගාව,:cool::cool:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    :yes::yes::yes::yes:අනික මහින්ද ශ්‍රි ල0කා එක කඩන්න නැ ඔක්කොම අරගෙන යන්නෙ.අන්තිමට සිරිසේනට ඉතුරු වෙන්න පක්ශෙ නමයි බොඩ් ලැල්ලයි විතරයි පාක්ශිකයො ඔක්කොම මහින්ද ගාව,:cool::cool:

    sirata eta passe wenne ponilagei,mongalgei lingika wahalek wenna.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    sirata eta passe wenne ponilagei,mongalgei lingika wahalek wenna.
    සිරිසේන තමයි මේ රටේ බලුම විධායක ජනාධිපති වෙන්නෙ බලපන්කො බලේ නැති උන දවසට බල්ලෙක්වත් පොරව ගනන් ගන්නෙ නැ,