පාගන්න යන්න එපා සහෝ පාඩුවේ ඉන්න දෙන්න
හැබැයි ගැහුවොත් නම් උලට් වෙන්න වදිනවා
බෙල්ල දිගේ දාඩිය දාගෙන තමා විස අදින්නේ
අම්මෝ හිරි ගඩු පිපෙනවා මතක් කරනකොටත්
ආයේ ප්රහාරයක් සඳහා ආවොත් ඉතින් ඔබට ඔප්ෂන් නම්බර් 11 වෙත යන්න පුළුවන්
දුර ප්රදේශයකට ගෙන ගොස් දමන්න![]()
දශ්ඨ නොකරත් මට දාඩිය දානවා බං ඌ ළඟට යනකොට
.... බයයි යකෝ ඒ තරම්
....අනික ඌ කොන්ඩ බූලයක් වගේ ගුලි ගැහිල හිටියේ...ඒක දැක්කාම කොහොමත් දාඩිය දානවා
...ගිහින් දාන එක තමා වගේ හොඳම විසඳුම









