එක්කෝ ඕන නෑ ඇති ඒ නින්ද ගැන කතා![]()
මම පිටසක්වල ජිවියෙක් වෙන්න ඇති බන් මෙහෙම හිටියට.
අනන්තෙන් පියඹා ඇවිදින් කැරි කොල්ලා.


අනන්තෙන් පියඹා ඇවිදින් කැරි කොල්ලා.


එක්කෝ ඕන නෑ ඇති ඒ නින්ද ගැන කතා![]()


මම පිටසක්වල ජිවියෙක් වෙන්න ඇති බන් මෙහෙම හිටියට.
අනන්තෙන් පියඹා ඇවිදින් කැරි කොල්ලා.


වින්ඩෝස් ස්ටෝර් එකේ තියන සුපිරිම මියුසික් ප්ලේයර් වලින් එකක් මේක.
මැක්සා ප්ලේයර් එක.
කැමති අය දාගෙන බලන්න.
Extreme Music
![]()
![]()
https://www.microsoft.com/en-us/store/apps/extreme-music/9wzdncrdm8lq

කැරි යාලුවෝ බං අපිට ඉන්නෙ බලපං
තුසිත මට කැම්පස් එකේ වැඩකට ලෝගෝ එකක් ඕනි
තුසිත මට කැම්පස් එකේ වැඩකට කවර් පේජ් එකක් ඕනි
තුසිත මට කැම්පස් එකේ වැඩකට පෝස්ටර් එකක් ඕනි
හුත්තවල් හදන්න වෙලා නෑ බං
ගෑනි දැන ගත්තෝත් මේ රෑ වෙන කෙල්ලන්ට (යාලුවො ඉතිං) පෝස්ටග් හදනව කියල
කසාදෙත් ඉවරයි
රෙද්ද්


ඔය පැන්නේ බල්ලා මල්ලෙන් එලියට.
මාත් ඔහොම තමා බන්.
ඇහැරන් හිටියට වැඩ කරනවා ගොඩක් දවස් වලට මම.
යාලුවන්ගේ ඩෙක්ස්ටොප්,ලැප්,ටැබ්,ෆෝන්ස් අවුල් ගියාම හැම එකාම උස්සන් එන්නේ මගේ ගාවට.
නින්ද යන්නේ නැති නිසා ඒවා හදනවා ඉතින්.
තව සමහර දවස් වලට ලව් කේස් එක එක එවුන්ගේ.
එක්කෝ කෑල්ලගේ උපන්දිනේ කියලා කවියක් ලියලා දෙන්නලු,කොල්ලා තරහ උනා කියලා තව සමහර කෙල්ලෝ කතා කර කර අඩනවා.
එක්කෝ අම්මා සනිප නෑ අකිල,මම මොකද කරන්නේ කියලා තව සමහර එකියලා අහනවා පාන්දරට කෝල් කරලා.
මාත් ඉතින් ඒ වෙලාවට චු පාරක් දාලා ත්‍රිවීල් එකක් හොයන් උන්ගේ අම්මලාව දොස්තර ලගට ගෙනියනවා.
මගේ කෑල්ල දන්නේ නෑ ඕවා.
වහ කනවා දන්නවානම්.



කැම්පස් යාලුව දන් නෑ ඒකිගේ ක්ලාස් මේට් මට සෙට් වෙලා කියල මං කියන් නෑ ඔව්ව.
ගෑනිට කීවොත් මං මේ අරයගෙ වැඩ අනේ කියලා අම්මො මාසයක් බැනුම් ඇහුවකෑකි.
නෑ බං ශොප් එකේ වැඩෙක් තිබ්බ මේකී උදේ ඉදං වද දුන්න පෝස්ටර් හදලා ඔනලු අම්මට හිකෙන්ව ඒක ඕන විදිය වරු ගානක් යනව. රෙද්ද.
ඒකි බුදි මං වැඩ
අනේ ඉතිං යාලුවොනෙ
මං කීවම අනේ උබෙන් වදේනෙ බං කියල නංගි ඔයාට දෙනවනෙ සුදූ කීවම ගමන් කොල්ලගෙ හිත සට සට ගාල උනු වෙනවා නංගි වෙනුවෙන්







බටර් නොගා හිටපන් ඩෝ.
උබේ කන්සෙප්ට් එක හොදයි අඩෝ ඒත් දාපු පික්ස් කොලිටි මදියි වගේ කියලා හිතෙන්නේ නැද්ද?
සමහර තැන් වල මට පික්සල් පේනවා.
ඒකයි.

එකීම එවපුව මං ආයෙ ලොකු ඉමේක් හොයන්න ගියෙ නෑ බං කම්මැලි![]()
මුද්දර සයිස් බං මං ඒවත් ඔහෙ දැම්ම
View attachment 63476
අදහසක් දීපකො 3 වෙද්දිවත් බුදියන්න ඕනි කලර් කරන්නද වයිට් හොදයිද![]()
මං යනව බං නිදිමතයි මේ සුට්ට හෙට උදෙටවත් හදනව දැං බැරිවා
ගුඩ් නයිට් කීව. මං ගියාවෙ