Dialog KBB 20/50 Tips & Tricks

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,015
    12,543
    113
    KBB නම් පට්ට ස්ලෝව් දැන් අවුරුදු දෙකක් විතර ඉදන් Kbps 200 - 300 එන්නේ. හැබැයි Postpay සිම් වලනම් 3Mbps වගේ එනවා. දවසේ ඕන වෙලාවක
     
    bum baba

    Junior member
  • Nov 15, 2015
    246
    5
    18
    ude pandara 5ta wage speed hodai. mn a welawata nagitala hinda awlak na.

    eka welawata ekai. smahara wita 2k 3k danawa.

    idm torrent thama baanne.
    torrent file wala seeds adui nam podi trick ekak thiyenawa.

    torrent file eka seeder upload karala idm baanna. time base hinda seeds adu ewa baddi me wade karaddi wasi.

    seeder kiwwe mokakada? seeds adu nam karana wediya poddak pehediliwa kiyanawda ?
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    colombo nam 32mbps awith thiyenawa bn.gedatta nm 1 mbps wath na:sorry: ada rawum saspanak tiyala eka madde tiyala baluwa ara signal adin widi gana thiyenne 5mbps awa.dongle antena ekak set karoth wade goda yaida:rolleyes:

    දන්නේ නෑ බන්

    matath une oka ban epa wenawa aparade 100 ya paya ganak 50KB walain download kara 50 ekama witharai aya use karanne 20 eketh speed limit ekak thiyanawa ne?.:yes:

    20 එකේ ලිමිට් එකක් නෑ බන්.මම සීයක රිලෝඩ් එකක් දාල 50 එකයි 20 එකයි දාගන්නේ :yes:

    dongle antena use karana un nadda
    BUMP

    seeder kiwwe mokakada? seeds adu nam karana wediya poddak pehediliwa kiyanawda ?

    torrent direct download karaganna puluwan krmayak
    speed wadi
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    colombo nam 32mbps awith thiyenawa bn.gedatta nm 1 mbps wath na:sorry: ada rawum saspanak tiyala eka madde tiyala baluwa ara signal adin widi gana thiyenne 5mbps awa.dongle antena ekak set karoth wade goda yaida:rolleyes:
    මේකයි කෙස් එක මම අද බැලුවා නුවර ටවුන් එකේදී එහෙත් සමහර තැන් වල පට්ට SLOW HSPA විතරයි
    (සමහර තැන් වල DC-HSPA+ සිග්නල් නැ)
    DC-HSPA+ සිග්නල් තියන තැන් වල ස්පීඩ් හොදයි
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    උදව් කරපු හැමෝටම ස්තුතියි
    865397.png
    865397.png
    865397.png

    ත්‍රෙඩ් එකේ පේජ් 6 වෙනකල් හැමෝටම පුළුවන් විදිහට සැලකුවා
    6639274.png

    අනිත් අයටත් ඉක්මනටම සලකන්නම්
    3215762.png
    3215762.png
    6418205.png

    9Y7qmQ3.png
     
    • Like
    Reactions: maxboysl

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකයි කෙස් එක මම අද බැලුවා නුවර ටවුන් එකේදී එහෙත් සමහර තැන් වල පට්ට SLOW HSPA විතරයි
    (සමහර තැන් වල DC-HSPA+ සිග්නල් නැ)
    DC-HSPA+ සිග්නල් තියන තැන් වල ස්පීඩ් හොදයි
    :yes::yes::yes::yes::yes:
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    Dialog kbb 100 package එකේ speed limit කරාම එන ගාන කියද? Star sport live බලන්න පුලුවන් වේයිද?
     
    • Like
    Reactions: thilan996

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Dialog kbb 100 package එකේ speed limit කරාම එන ගාන කියද? Star sport live බලන්න පුලුවන් වේයිද?

    හරියටම මතක නෑ 100 kbps වගේ වෙනකල් අඩු වෙනවා මම හිතන්නේ
    මැච් එක බලන්න දවසට රුපියල් 3 පැකේජ් එකක් තියනවා.එක ඇක්ටිව් කරගන්න මැච් එක යන දවසට විතරක්