ate thamai bijje dialog yako melo rahak naha me maharagamata downlode kranna tynwa ammaneta wesige dialog ptta slw signal nut naha okoma stop krala 25mb file aka bagtta paya 2kta nodakim ra 12 newei 1 unath labbe speed naha mona heyakda yko me maharagamta signal naha kyne cl aka gnna baha cut wenwa labbe dialog speed wadi kragnna kalin conmect kragnna signal na aka hadagnna widiyk kypanko bn danna akak ai mema wene bn meloke dyk dwnld krna baha mgula access point ake aulkda oma wenne

මචං 1 ජි බි ගන්න කොච්චර වෙලාවක් යනවද ? ඩොන්ගල් එකක් පාවිච්චි කරනවනම් ස්පීඩ් එක මොකද්ද හරියන ??

ate thamai bijje dialog yako melo rahak naha me maharagamata downlode kranna tynwa ammaneta wesige dialog ptta slw signal nut naha okoma stop krala 25mb file aka bagtta paya 2kta nodakim ra 12 newei 1 unath labbe speed naha mona heyakda yko me maharagamta signal naha kyne cl aka gnna baha cut wenwa labbe dialog speed wadi kragnna kalin conmect kragnna signal na aka hadagnna widiyk kypanko bn danna akak ai mema wene bn meloke dyk dwnld krna baha mgula access point ake aulkda oma wenne

එහෙම වෙනසක් නැ රෑට නම් මම පාවිච්චි කරල නැ, 10 Mbps කියන්නෙ ඔනෙම වෙලාවක එන ස්පිඩ් එකක්, මම හිතන්නෙ ඔකෙ ස්පිඩ් එක අඩු වැඩි වෙන්නෙ සිග්නල් එන ටවර් එකේ පවර් එක අනුව,මම ඊයෙ හවස 6ට විතර 2.1 Gb බැව විනාඩි 20න්.
මොන වෙලාවල් වලටද?
මට 1 එන්නේ දවල්ටමහා රෑට ඩවුන්ලෝඩ් කරලම නෑ ස්පීඩ් එක බලන්න
![]()

එහෙම වෙනසක් නැ රෑට නම් මම පාවිච්චි කරල නැ, 10 Mbps කියන්නෙ ඔනෙම වෙලාවක එන ස්පිඩ් එකක්, මම හිතන්නෙ ඔකෙ ස්පිඩ් එක අඩු වැඩි වෙන්නෙ සිග්නල් එන ටවර් එකේ පවර් එක අනුව,මම ඊයෙ හවස 6ට විතර 2.1 Gb බැව විනාඩි 20න්.![]()

පට්ටනේ බන්.
1GB එකක් දාන්න පැය භාගයක් විතර යනවා.සමහරවෙලාවට ඊට වඩා වැඩි වෙලාවකුත් යනවා
ඩොන්ගල් එකකින් නෙමේ බන් මම නම් යන්නේ.4න් එකෙන් tether කරලා .
හෆ්ෆා ඔච්චර ස්ලෝව් ද බන් උබේ
මටනම් ස්ලෝව්/සිග්නල් අවුල් මුකුත් නෑ .මාත් කොළඹ (බොරැල්ල අවට)සිග්නල් හොඳට තියනවා

කිසිම ලිමිට් එකක් නැ පැය 2 නැත්තන් 1/2 ඇතුලත ඔන තරමක් බාගන්ඩ පුලුවන්.danne nathi hinda ahanne oya package ekek n dl karanan limit ekak nadda kochcharak kapenawada ?
කිසිම ලිමිට් එකක් නැ පැය 2 නැත්තන් 1/2 ඇතුලත ඔන තරමක් බාගන්ඩ පුලුවන්.

රෑ 1 පස්සේ වගේ.idm ඒක ඉතිං දාන ෆයිල් හැටියට තමයි. 1gb වගේනම් ෆයිල් 2 විතර දානවා.ඊට අඩුනම් ෆයිල් 4-5 දානවා
අපෝ හච් නම් එපෝra banawanam hutch hodai ne..ra 12 idan ude 6 wenakan rs 70ta packege ekak thiyanawane..

( ඒ උනාට කිරියට එන්න බුකියට යන්න දැනටත් පාවිච්චි කරන්න හච් ටු ජි පැකේජ් එක
2G වලයි 3G වලයි මහා ලොකු වෙනසක් නෑ උන්ගේ
)
කොට්ටාව මහරගම ආවට සිග්නල් අවුල් වගේ නේමන් මේ කොට්ටවේ ඉන්නේ බන් වන්නියට වගේ සිග්නල් නැහැ මෙහාට හරියට.![]()

danne nathi hinda ahanne oya package ekek n dl karanan limit ekak nadda kochcharak kapenawada ?
ඔව් පුලුවන් කිසිම අවුලක් නැ හැබයි උබට ගන්ඩ පුලුවන් උපරිම ස්පිඩ් එක 7.2 Mbps තම , 7ක් කියන්නෙත් දුන් විසිවෙන ගානක්.7.2 ඩොන්ගල් එකකින් පුලුවන්ද බන් බාන්න![]()

ඔව් පුලුවන් කිසිම අවුලක් නැ හැබයි උබට ගන්ඩ පුලුවන් උපරිම ස්පිඩ් එක 7.2 Mbps තම , 7ක් කියන්නෙත් දුන් විසිවෙන ගානක්.![]()