EK Office Fun

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    මුන් කොල් එක රෙකොඩ් කරලා මූව හොයාගෙන ආවම තමා ආතල් එක:lol:

    ඒක පස්සේ හිතමු බන් :lol::lol: කෙල්ල කැමති උනොත් එහෙම රැන්ගු අයියා මන් ඔයාට කැමති මාව උස්සන් යන්න දෙයියෝ කියල :P:rolleyes:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    1212 dial karala 1 gahala 3 gahala adsl section ekata ganna
    N akuren patan ganna name ekakin me welawe wage kenek issuwoth
    samahara wita 7 withara wage
    talk ekak dagena yanna
    අම්මට සිරි කේස් එකක් වෙන එකක් නැද්ද..ඔෆිස් එකෙන් ගත්ත නම් ෆ්‍රී එකේ කතා කරන්න තිබ්බ....:love:
    :love::love:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මුන් කොල් එක රෙකොඩ් කරලා මූව හොයාගෙන ආවම තමා ආතල් එක:lol:
    අපෝ ඔව් බන්..පෙටා වලින් කෙල්ලෙක් සෙට් කරගන්න එක මීට හොදයි:confused:
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මෙන්න talk කරන ආකාරය රන්ගුවා :P:P ඔයාගේ අතේ තමයි ඉතුරු ටික :rolleyes::rolleyes:
    මේ ගල් බබා කියන ඒවා විස්වාස කරන්න අමාරුයි බන්..හිරේ තමා ලගින්න වෙන්නේ
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    ඒක පස්සේ හිතමු බන් :lol::lol: කෙල්ල කැමති උනොත් එහෙම රැන්ගු අයියා මන් ඔයාට කැමති මාව උස්සන් යන්න දෙයියෝ කියල :P:rolleyes:
    අහ්හ්හ්..උස්සගෙන දුවනව මම එහෙනම් කඩුවෙලටම 143 පාරේ
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    880
    113
    Thama math hoyanooo....
    අනිවා සෙට් වෙනවා..:yes:
    18 වෙනිද සෙට් වීමක් තියෙනවා අපේ බීපුවාම වෙන ආතල් සිද්ධි ත්‍රෙඩ් එකේ කොල්ලෝ ටික එක්ක..ගිය සැරේ සෙට් උනේ කඩුවෙල මචන් එකේ;)

    කෝ මේකේ අපේ නරක පොලිස් එහෙම මොකුත්ම කියන්නේ නැහැනේ..ඔයා මේවයින් තොරයිද අමිල අයියේ:eek:

    මම ඉතින් මතින් දුම්වැටියෙන් තොර හොද ආදර්ශවත් ළමයානේ..
    එහෙමයි කියල නෑ කාබයිට් සීන් එකට හොදට සෙට් වෙන්න පුලුවන්..
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මේ අමිල අයියේ..ඔයා එද්දි පොඩි බඩුවක් ගෙන්නව ගන්න හිතෙනවා..මන් කියන්නම්..පුලුවන් නම් විතරක් ගෙන්න...ගාන ගෙවන්නම් ගානටම
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    ඔව් සහෝ දෙන්නෙක් ඉන්නවා
    කොල්ල නම් දැන් ලොකුයි ටිකක්
    කෙල්ල තාම චූටී
    එයාල එක්ක තමා ඉතින් ඔෆිස් එකෙන් ගියාම ඉන්නෙ
    වයිෆ්ට වද දෙනවා අල්ලාගෙන :lol:
    ප්ලග් එකේ ඉඳලම ස්ටිකර් ගහලා වහාලා තියෙන්නෙ
    දඟලනවා හොඳටම හි හි

    හප්පා පොඩ්ඩක් ලොකු උනාම තමා බේර ගන්න බැරි. ඇවිදින්න පටන් ගත්තම ඉතින් පස්සෙන්ම ඉන්න එපයි :D
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    880
    113
    Thama math hoyanooo....
    මේ අමිල අයියේ..ඔයා එද්දි පොඩි බඩුවක් ගෙන්නව ගන්න හිතෙනවා..මන් කියන්නම්..පුලුවන් නම් විතරක් ගෙන්න...ගාන ගෙවන්නම් ගානටම

    දැන්ම කියපන්. මම මේ සිකුරාද එනව? අදයි හෙටයි විතරයි තියෙන්නෙ කරන දේකට
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    අහ්හ් නවෝඩ් අයියා...සෑහෙන්න බිසී නෙහ්..හොදයි හොදයි:D

    වැඩ බන් කොල්ලෝ, සති දෙකක්ම නිවාඩු ගිහිලා මේ සතියේ තමා පටන් ගත්තේ :yes:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    වැඩ බන් කොල්ලෝ, සති දෙකක්ම නිවාඩු ගිහිලා මේ සතියේ තමා පටන් ගත්තේ :yes:
    එල එල අපිත් කවදක හරි ඔය ආතල් එක ගන්නව නෙහ්...ලන්කාවට එන්නේ නැද්ද දැන්ම