EK Office Fun

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    It kiyanne machan mehe

    access control thiyenawa 29k
    cctv camera 176
    computers 28k
    2 server/domain
    PABX system ekak
    mulu ofc ekama network karala thiyenne

    me okkoma balaganna one ban

    only me

    aathal neh;)
    එළනේ එහෙනම් 60ක් වත් ගන්නවා ඇති
    ටෝනර්ස් PC බඩු කෑලි එහෙම ක්‍රෙඩිට් වලට චෙක් වලට ගන්නව නම්
    අපෙන් විමසීමක් කරන්න
    අපි කොම්පැණි එකක් දාල තියෙනවා කිහිප දෙනෙක් සෙට් වෙලා
    ඩිලිවරි කරනවා මචෝ
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එළනේ එහෙනම් 60ක් වත් ගන්නවා ඇති
    ටෝනර්ස් PC බඩු කෑලි එහෙම ක්‍රෙඩිට් වලට චෙක් වලට ගන්නව නම්
    අපෙන් විමසීමක් කරන්න
    අපි කොම්පැණි එකක් දාල තියෙනවා කිහිප දෙනෙක් සෙට් වෙලා
    ඩිලිවරි කරනවා මචෝ
    නෑ බන්...30ක් වගේ සෙට් වෙන්නේ බේසික්

    ඒ මන් කියපු වැඩවලට අමතරව මේන්ටේරන්ස් එකේ ලොක්කත් මම..

    හිතපන් කොහොමද කියල

    ටෝර්නස් එහෙම ගන්නව බන් ගොඩක් වෙලාවට මෙට්‍රොපොලිටන් එකෙන්ම

    බඩු කෑලි අනන් මනන් ගොඩක් වෙලාවට ගනන්ව එක එක තැනින් එප්සි කම්පියුටර් එකෙන් තමා ගොඩක්ම...මට එහෙම වෙලාවකට අමතන්න නම්බර් එකක් දියන්...ඩිලිවර් කරනවනම් ගොඩක් වැදගත්
     
    මන් මීට කලිනුත් ඔයාට කිවුවා:angry:

    ඔෆිස් එක කොල්ලුපිටියේ අහවල් මන්දිරේ ගාව;)

    බෝඩිම කඩුවෙල:confused:

    ගෙවල් මාතර;)

    උබට පිස්සුද යකෝ කඩුවෙල කැලේ ඉදන් කොල්ලුපිටි එන්න
    ඔය ලගින් එකක් හොයා ගනින් :baffled: :baffled:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    879
    113
    Thama math hoyanooo....
    Podi Silva - පොඩි සිල්වා;19693449 said:
    උබට පිස්සුද යකෝ කඩුවෙල කැලේ ඉදන් කොල්ලුපිටි එන්න
    ඔය ලගින් එකක් හොයා ගනින් :baffled: :baffled:

    kaduwela kale nam bola mama hitapu diha loweth na. mama daily travel kara bamba walata divulapitiye( divulapitiye kiwata thawa dote) idan.
     
    kaduwela kale nam bola mama hitapu diha loweth na. mama daily travel kara bamba walata divulapitiye( divulapitiye kiwata thawa dote) idan.

    ට හිකේ
    ඒ මොකෝ බන් ඩොටේ ගියේ
    ඇයි බන් සී සයිඩ් එකේ දිගට බෝඩින් නැද්ද
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    879
    113
    Thama math hoyanooo....
    Podi Silva - පොඩි සිල්වා;19693698 said:
    ට හිකේ
    ඒ මොකෝ බන් ඩොටේ ගියේ
    ඇයි බන් සී සයිඩ් එකේ දිගට බෝඩින් නැද්ද

    මහන්සි වෙලා ගෙදර ගියත් සැපයි බං බෝඩිමේ ඉන්නවට වඩා. ගෙදර ඇද වගේ නෑ බොඩිං ඇදවල්. යුනි ඒකේ ඉන්නෙ කාලෙ හිටියනෙ. ආයෙ ඕන නෑ කියල හිතාගත්තා
     
    මහන්සි වෙලා ගෙදර ගියත් සැපයි බං බෝඩිමේ ඉන්නවට වඩා. ගෙදර ඇද වගේ නෑ බොඩිං ඇදවල්. යුනි ඒකේ ඉන්නෙ කාලෙ හිටියනෙ. ආයෙ ඕන නෑ කියල හිතාගත්තා

    ආහ් ගෙදර ගියාට අවුලක් නෑ
    මන් අරූට කිව්වේ ඌ කැලෙන් නේ සල්ලි ගෙවලා බෝඩිම හොයන් තකහනියක් කොලඹ දුවන් එන්නේ :lol: :rofl:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    879
    113
    Thama math hoyanooo....
    Podi Silva - පොඩි සිල්වා;19694130 said:
    ආහ් ගෙදර ගියාට අවුලක් නෑ
    මන් අරූට කිව්වේ ඌ කැලෙන් නේ සල්ලි ගෙවලා බෝඩිම හොයන් තකහනියක් කොලඹ දුවන් එන්නේ :lol: :rofl:

    u kaduwela bodimakada inne? ehenam uba kiwa eka hari. dura wadi thamaa aniwa.. mama hithuwe gedara kiyala
     
    u kaduwela bodimakada inne? ehenam uba kiwa eka hari. dura wadi thamaa aniwa.. mama hithuwe gedara kiyala

    මන් මීට කලිනුත් ඔයාට කිවුවා:angry:

    ඔෆිස් එක කොල්ලුපිටියේ අහවල් මන්දිරේ ගාව;)

    බෝඩිම කඩුවෙල:confused:

    ගෙවල් මාතර;)

    ඔය කියලා තියෙන්නේ බන්

    හරි හරි උගේ කැමැත්තනේ

    ඌට මල පැනල අහයි

    චාමරගේ ගෑනි වගේ මට හොද නම් උබලට මොකද කියලා

    :lol: :rofl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    Podi Silva - පොඩි සිල්වා;19693449 said:
    උබට පිස්සුද යකෝ කඩුවෙල කැලේ ඉදන් කොල්ලුපිටි එන්න
    ඔය ලගින් එකක් හොයා ගනින් :baffled: :baffled:
    මේ හරියේ හොද ප්ලේස් නෑ බන් හොයාගන්න....අනිත් එක මම ඉන්න ප්ලේස් එක රත්තරන්....
    ගෙදර වගේම තමා...දුර තමා බන් අවුල..යන්න එන්න ගියාම සන්සාරෙම ඉවරයි..
    ඔෆ්ෆ් වෙන්නේ 5.30ට කඩුවෙලට යද්දි 7.45 වගේ වෙනව බන්

    Podi Silva - පොඩි සිල්වා;19695964 said:
    ඔය කියලා තියෙන්නේ බන්

    හරි හරි උගේ කැමැත්තනේ

    ඌට මල පැනල අහයි

    චාමරගේ ගෑනි වගේ මට හොද නම් උබලට මොකද කියලා

    :lol: :rofl:

    :yes::yes::yes:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    879
    113
    Thama math hoyanooo....
    මේ හරියේ හොද ප්ලේස් නෑ බන් හොයාගන්න....අනිත් එක මම ඉන්න ප්ලේස් එක රත්තරන්....
    ගෙදර වගේම තමා...දුර තමා බන් අවුල..යන්න එන්න ගියාම සන්සාරෙම ඉවරයි..
    ඔෆ්ෆ් වෙන්නේ 5.30ට කඩුවෙලට යද්දි 7.45 වගේ වෙනව බන්

    :yes::yes::yes:

    ade mama issara oya welawen divulapitiyatama giya. off wenne 6ta gedara yanawa 8 wenakota. train eke veyangodata ethana idan bike eke...
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මේ හරියේ හොද ප්ලේස් නෑ බන් හොයාගන්න....අනිත් එක මම ඉන්න ප්ලේස් එක රත්තරන්....
    ගෙදර වගේම තමා...දුර තමා බන් අවුල..යන්න එන්න ගියාම සන්සාරෙම ඉවරයි..
    ඔෆ්ෆ් වෙන්නේ 5.30ට කඩුවෙලට යද්දි 7.45 වගේ වෙනව බන්

    :yes::yes::yes:

    හී හී මම දන්නව උබ ඉන්න තැන. ගියසතියේ ස්ලිට් එක ඉස්සාහ කඩේක ඉන්නවත් දැක්කා;):baffled:
     
    හා හා