.:: ANDROID වැඩකාරයෝ Part II ::.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    man ehemai hewwa tawam hamba wune na ekai custom rom nam kamanne na puluwan nam :confused: mokada oka korean 4ne akak lankawe used karanna puluwan namuth call wada sms nam sent wenna na Received wenawa Go sms dammath ehemai :sorry:


    New Queens Communication

    43/A/1 (Galle Rd.), Colombo 00400, Sri Lanka


    +94 11 7 293464


    ඔන්න ඔතනට හෙට උදේ 10.15 වගේ කෝල් එකක් දීලා උබේ සීන් එක කියලා බලපන්කෝ මචන්.
    සමහර වෙලාවට ෆ්ලැශ් කරොතින් හරියන්න පුලුවන්.
    උබ පොඩ්ඩක් කෝල් එකක් දීලා උබේ සිද්දිය කියලා අහපන්කෝ.
    ඔය ෆෝන් එක හොද ෆෝන් එකක් මචන්.
    ගොඩ දාගනින්.
    ඔතනට දීලා වැඩේ ගොඩ දාගන්න බලපන්.

     

    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    tinkleliainuouodu.png


    Hoda Anti- mosquito APK ona.
    play store thiyena godak ewa hariyata weda karanne ne.
    hodata weda karanna apk hoyala denna.
    paid unath aulak ne.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ado phone ekak thiyenawa cubot x6 inbuilt jelly bean enne
    meka upgrade ekak karaganna puluwan weida
    help ekak deepan danna un

    කස්ටම් එකක් දාලා තමා මාර්ශ්මොලෝ දාන්න වෙන්නේ.
    ඒත් මාර්ශ්මෙලෝ දාන්න යන්න එපා බන්.
    රැම් එක 1 ගිගාබයිට්නේ ඕකේ.
    චොර වෙයි.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    tinkleliainuouodu.png


    Hoda Anti- mosquito APK ona.
    play store thiyena godak ewa hariyata weda karanne ne.
    hodata weda karanna apk hoyala denna.
    paid unath aulak ne.

    එලටම වැඩ කරනවා කියන එකක් නම් මට නම් හම්බෙලා නෑ මචන්.
    සමහර ඒවාගෙන් ෆෝන් එකේ ස්පීකර් එක රත් වෙන්න ගන්නවා පට්ට විදියට.
    https://play.google.com/store/apps/details?id=com.appixel.anti.mosquito.repellent&hl=en
    මේක තමා මට ටිකක්වත් සෙට් උනේ.
    ඒත් ස්පීකර් එක රත් වෙන්න ගත්තා හෝ ගාලා.

     

    duldula

    Junior member
  • Apr 26, 2008
    36
    27
    18
    Google Nexus 5x Sinhala Unicode

    LG Nexus 5X ෆෝන් එකේ සිංහල වැඩ කරනවද..? එහෙම නැත්තම්.. රූට් කරලා ඒක හදාගන්න ඕනේද..?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    LG Nexus 5X ෆෝන් එකේ සිංහල වැඩ කරනවද..? එහෙම නැත්තම්.. රූට් කරලා ඒක හදාගන්න ඕනේද..?

    Nexus 5X එකේ පේනවද දන්නේ නෑ බන්.
    දන්න කෙනෙක් කියාවි උබට.

     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මචන්ස්ලා පොඩි හෙලුපක් ඕන
    6418205.png

    ෆෝන් එක රූට් කරන්න ඕන කියලා හිතුන
    6574568.png

    ෆෝන් එක අරගෙන නම් දැන් අවුරුදු එකහමාරක් විතර වෙනවා.තව අවුරුද්දක් වගේ යනකල් අලුත් එකක් ගන්න වෙන්නේ නෑ
    4194124.png
    මේකම ඇදගෙන යන්න ඕන
    වොරන්ටියට කෙලවෙයි කියලා මෙච්චර කාලයක් රූට් නොකර හිටියා නේද කියලා එහෙම අහන්න එපා
    7906745.png
    :no::no:
    රූට් කරන්න තරම් හේතුවක් තිබ්බේ නෑ මට මෙච්චර කාලෙකට:no:
    3709422.png

    ෆෝන් එක දැන් ටිකක් ස්ලෝව් වෙලා.පොඩ්ඩක් lag වෙන ගතියක් එහෙම තියනවා .ඒවා ටික රූට් කරොත් අඩු වෙයි නේද
    6129600.png

    ෆෝන් එකනම් Samsung Galaxy Ace 3 (4G) S7275
    රූට් කරන්න ලේසිම ක්‍රමය කියලා දෙන්න
    4194124.png

    Vroot,iRoot වගේ සොෆ්ට්වෙයාර්ස් වලින් හරියටම කරගන්න පුලුවන්ද ?
    කිරියේ ත්‍රෙඩ්/පොස්ට් එහෙම තිබ්බද හරියටම රූට් කරන හැටි ගැන
    දන්නා පින්වතෙක් මා හට උදව් කරනු මැනවි
    865397.png
    865397.png
    865397.png

    9Y7qmQ3.png
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන්ස්ලා පොඩි හෙලුපක් ඕන
    6418205.png

    ෆෝන් එක රූට් කරන්න ඕන කියලා හිතුන
    6574568.png

    ෆෝන් එක අරගෙන නම් දැන් අවුරුදු එකහමාරක් විතර වෙනවා.තව අවුරුද්දක් වගේ යනකල් අලුත් එකක් ගන්න වෙන්නේ නෑ
    4194124.png
    මේකම ඇදගෙන යන්න ඕන
    වොරන්ටියට කෙලවෙයි කියලා මෙච්චර කාලයක් රූට් නොකර හිටියා නේද කියලා එහෙම අහන්න එපා
    7906745.png
    :no::no:
    රූට් කරන්න තරම් හේතුවක් තිබ්බේ නෑ මට මෙච්චර කාලෙකට:no:
    3709422.png

    ෆෝන් එක දැන් ටිකක් ස්ලෝව් වෙලා.පොඩ්ඩක් lag වෙන ගතියක් එහෙම තියනවා .ඒවා ටික රූට් කරොත් අඩු වෙයි නේද
    6129600.png

    ෆෝන් එකනම් Samsung Galaxy Ace 3 (4G) S7275
    රූට් කරන්න ලේසිම ක්‍රමය කියලා දෙන්න
    4194124.png

    Vroot,iRoot වගේ සොෆ්ට්වෙයාර්ස් වලින් හරියටම කරගන්න පුලුවන්ද ?
    කිරියේ ත්‍රෙඩ්/පොස්ට් එහෙම තිබ්බද හරියටම රූට් කරන හැටි ගැන
    දන්නා පින්වතෙක් මා හට උදව් කරනු මැනවි
    865397.png
    865397.png
    865397.png


    9Y7qmQ3.png

    රූට් කරා කියලා එහෙම ෆාස්ට් වෙන්නේ නෑ බන්.
    අයිරූට් එකෙන් වැඩේ කරන්න පුලුවන්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එහෙමද බන්:dull:

    උබේ රැම් එක 1ගිගාබයිට් නිසා කොහොමත් ස්ලෝ වෙනවා මචන්.
    සල්ලි ටිකක් එකතු කරලා අලුත් එකක් ගනින්.
    සිඕමි වගේ බ්‍රැන්ඩ් එකකින් ගනින් සැම්සුන් ගන්නේ නැතුව.