ඉන්දියාවේ ධනවත්ම cricket playersla

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    ඉන්දියාවේ ධනවත්ම cricket playersla

    2015 වසර වන විට ඉන්දියාවේ ධනවත්ම ක්‍රිකට් ක්‍රීඩකයින් පිළිබඳ අනාවරණයක් මේ වන විට විදෙස් මාධ්‍යයන් විසින් වාර්තා කර තිබේ. ඊට අනුව ඉන්දියාවේ වැඩිම ධනයකට හිමිකම් කියනු ලබන්නේ සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් ය. ඔහු සතු ධනය ඇමරිකානු ඩොලර් මිලියන 115 ක් ලෙසින් අනාවරණය වී ඇත.

    1. සචින් ඩෙන්ඩුල්කාර් – ඩොලර් මිලියන 115

    Sachin-Tendulkar-620x360.jpg


    2. සව්රව් ගංගුලි – ඩොලර් මිලියන 55.5

    SAURAV_GANGULY_2480129f.jpg



    3. මහේන්ද්‍ර සිං දෝණි – ඩොලර් මිලියන 51


    Mahendra-Singh-Dhoni.jpg


    4. විරේන්දු ෂෙවාග් – ඩොලර් මිලියන 45

    hqdefault.jpg


    5. යුවරාජ් සිං – ඩොලර් මිලියන 35.5

    Yuvi-ipl-2015.jpg


    6. යූසුෆ් පතන් – ඩොලර් මිලියන 26.5

    Yusuf-Pathan_0.jpg


    7. රාහුල් ද්‍රාවිඩ් – ඩොලර් මිලියන 22.6

    3_dea8cbd25f6db0c74bfe979ef34f5f6e73bdb2c8_original.jpg


    8. ගෞතම් ගාම්භීර් – ඩොලර් මිලියන 20

    16-1442382815-gautam-gambhir1-600.jpg


    9. විරාට් කෝලි – ඩොලර් මිලියන 15

    virat-kohli-pti_m.jpg



    මේ දවස්වල ඉන්දියන් match බලන 1කේ ඕකත් බලාගන්නකෝ

    :cool::cool::cool::cool: