පියුමි හංසමාලි නියම කොන්දක් තියෙන කෙල්ලෙ

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
gVLtMl2.png
 
Boole

Well-known member
  • Nov 4, 2015
    5,756
    6,824
    113
    උබට ඕනේ වෙලා තියෙන්නේ බන්, උබලගේ බටහිර කුරුස සංස්කෘතිය අපේ සමාජයට ඇතුලත් කරලා, සිංහලයගේ සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කරන්නයි. උබත් එක්ක කථා කරලා වැඩක් නෑ, උබේ අරමුණ මොකක්ද කියලා මම හොදටම දන්නවා. මම දැකලා තියෙනවා උබ හැම තිස්සේම කථා කරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධවයි. උබ වගේ ගංජා ගහන, බඩු ගහන, ආතක් පාතක් නැති උන් සංස්කෘතිය ගැන කියවලා වැඩක් නෑ. උබ වගේම තව සෙට් එකක් මේකේ ඉන්නවා. උබ පුලුවන් නම් ඕක පාරේ ගිහින් කියපන්, උබට හූ කියලා, ගල් ගහලා එළවයි, මොකද උබ හිතුවේ නැති උනාට, තාම ලංකාවේ කොන්ද පන තියෙන සිංහලු ඉන්නවා.
    ganja gahana ekei badu gahana ekei waradda mokakda? wanachariyek wage hasirenne nathuwa sansun wela uththara denna balanna font size eka ehema adu karala
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    චමත්......
    සිද්ධාර්ථ ගෞතමයන් කියූ දේ පිලිබදව හිතපං. නානත්ථ කායා-නානත්ථ සංඥා- එක එකා එක එක විදියයි.
    උඹ ට්විස්ටඩ් කියන හාදයව දන්නව ද? ඌ ටිකක් රැඩිකල් චරිතයක්. අනික අර ස්කර්වියා වගේ ඌ ෆන් එකක් ගන්නවා වහා ගිනි ගන්නා සුළු උඹල වගේ අන්ව අවුස්සලා...උඹලත් වහා ගිනි ගෙන ඉතිං ඇවිලෙනවා. අපේ ට්විස්ටියා බඩ අල්ලං ලේ සුද්ද කර ගන්නවා....
    ත්‍රිලට, උඹව ළිදේ දාන්න කරන කමෙන්ට් තෝර ගනින්. ඔය ට්විස්ටියා දාල තියන සිංහලුන්ට රිදෙන්න දෙවල් කියන ත්‍රෙඩත් එහෙම එකක්. අනික් එළකිරියේ සිංහලු (නියම යෙදීම ශිඞහළු!) කියන්නේ සමූහ වාචී වචනයක් මිස සිංහලයන්ට ගහන මඩක් නෙවෙයි.....

    මම මේ ටික කිව්වේ උඹට ප්‍රසිද්ධියේ උඹව අපහසුතාවයට පත් කරන්න නෙවෙයි. මේකේ ඉන්න විවිධ චරිත එක්ක කරන ගනුදෙණු වල ස්වභාවය අතිශය වෙනස් වෙන බව -අදාල පුද්ගල චරිතයේ පැවැත්ම මත- උඹට පෙන්නල දෙන්න.....
     
    mama dakala tiyenava uba amasin ekka maraganna yanava hama thread ekema vage. ubath ube bana pilipadapan machan
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :lol::lol::lol:

    how's this tag amesine= twisted :lol::lol:

    umba mehe waren..ada thattayage b'day party :P:P gna get assholed on rum.

    ehemada, many happy rums for the day kiapan thattayata. thattayage konde wawei da me awurudde wath :)

    ade math bacardiyak gagaha inne. me digatama rum ma thamai.

    funny-girl-running-rum.jpg