ආවා... ගමනක් ගිහින් දැන් ආවෙ...
![]()


දෙමල කෑල්ල පරණ LOVE එක නේද?![]()


ආවා... ගමනක් ගිහින් දැන් ආවෙ...
![]()



නෙක උයන් වතු මැදින්
හමා යයි නව මන්ද මාරුතේ
සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
හිතමිතුරු වූ වසත් කාලයයි //
සිතුවමින් මතුව ආ සුසුම් රැල්
බොඳ මලක් මත වැටී බොඳව යයි
සිහිනයක් අවදි වී පිය නගයි
අඬ අඳුරු සීත කඳු මාවතේ
නෙක උයන් වතු මැදින්...
නොම තැවෙන් රාත්‍රිය දිගු විනැයි
හෙට දවස මීවිතක් සේ දිසෙයි
නිදැල්ලේ ගලා ගිය ජීවිතේ
නිම්නයක නතර වී ගිම් නිවයි



aaaaa kibulaiyage love eka....
මගුලක් කියනවා.....දෙමල කෑල්ල පරණ LOVE එක නේද?![]()
සංගීතවේදී තිස්සසිරි පෙරේරා ජීවන ගීය නිමකරයි
දිගු කලක් අසනීපයෙන් සිටි ඒ මහතා පානදුර පදිංචිව සිටියේය. මෙරට ජනප්‍රිය ගීත රැසක තනු නිර්මාණය කර ඇති ඒ මහතාගේ තනු නිර්මාණ අතර අමරසිරි පීරිස් ගයන ඉරි තැළුණු වලා, ඩබ්ලිව්.ඩී.ආරියසිංහයන්ගේ මා ළඟටම තව ළංවෙලා, කරුණාරත්න දිවුල්ගනේගේ ඔබ දන්නවනම් වැනි ඉතා ජනප්‍රිය ගීතද වේ.
ගුවන් විදුලි වාදක මණ්ඩලයේ ශිල්පියකු ලෙසද ඒ මහතා කටයුතු කළේය. තිස්සසිරි පෙරේරා මහතා ස්නායු ආබාධයක් හේතුවෙන් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියේය.
පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ ආදි සිසුවකු වන ඒ මහතා රාගධාරී සංගීතය, ජන සංගීතය හා බටහිර සංගීතය පිළිබඳ මනා දැනුමක් සහිත අයෙක් විය. ඒ මහතා අංක 310/ ඒ , උයන් කැලේ ගාලුපාර, පානදුර පිහිටි ඒ මහතාගේ නිවසේ දේහය තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ලබන ඉරිදා (14) සිදුකරන බව පවුලේ ඥාතීහු කියති.
![]()