
ලොක්කා ගහන්නේ නෑ බන්. රෙද්ද... විකට් එක තියාගෙන ඉදියි. . .සොහොන;19705677 said:ලොක්කා ආවා බලමුකෝ
කපුගෙදර එනවා ටෙස්ට් ගහන්න ටිකක් ඉවසපන් බන්![]()
උන් පොඩ්ඩක් වත් විඩ්ත් දෙන් නෑ අපේ ගොන්ස් ලා දුන්නා අවුට් සයිඩ් ඕන තරම්
මේහ් ඔන්න ඔය ටීවී බෑය වහලා දාලා තුන්වෙනි එකට සෙට් වෙයන්.. ඕක බලනකොට ඇඟේ ලේ කෝප වෙනවා... මේක පැරදුනත් තුන්වෙනි එකෙන් ගොඩ දායි කියල ඉටමු...!




ලොක්කා ගහන්නේ නෑ බන්. රෙද්ද... විකට් එක තියාගෙන ඉදියි. . .

අද කපුගෙදර මැච් එක ගොඩ දානවා ගින්නක් නැතුව... කෝ මේ හෙන්රි.?
