|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මේහ් ඔන්න ඔය ටීවී බෑය වහලා දාලා තුන්වෙනි එකට සෙට් වෙයන්.. ඕක බලනකොට ඇඟේ ලේ කෝප වෙනවා... මේක පැරදුනත් තුන්වෙනි එකෙන් ගොඩ දායි කියල ඉටමු...! :P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අද කපුගෙදර මැච් එක ගොඩ දානවා ගින්නක් නැතුව... කෝ මේ හෙන්රි.?
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කපුගෙදර එනවා ටෙස්ට් ගහන්න ටිකක් ඉවසපන් බන් :lol::lol:

    eka ekata bena bena inna eke, berida umbata kohoma hari team ekata penagena gahanna.
    cricket ball ekak allalawath neththam.. nodanna huththak kiyanne nethuwa hitapanko..
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    උන් පොඩ්ඩක් වත් විඩ්ත් දෙන් නෑ අපේ ගොන්ස් ලා දුන්නා අවුට් සයිඩ් ඕන තරම් :lol::lol:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මේහ් ඔන්න ඔය ටීවී බෑය වහලා දාලා තුන්වෙනි එකට සෙට් වෙයන්.. ඕක බලනකොට ඇඟේ ලේ කෝප වෙනවා... මේක පැරදුනත් තුන්වෙනි එකෙන් ගොඩ දායි කියල ඉටමු...! :P

    :lol::lol::lol::lol: