2016 Feb-12 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
රෝස යායේ රෝස පුස්ඹේ
සීනයෙන් සීනේ
කෝ කොහේදෝ මා සොයන්නී
ආදරේ දුන්නී

සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
රෝස යායේ රෝස පුස්ඹේ
සීනයෙන් සීනේ
හමුවෙමූ කවදා හෝ ආයේ
හිනැහෙමූ තරහා නෑ වාගේ
මේ සැදෑවේ කෝ කොහේදෝ
මා සොයන්නී

සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
රෝස යායේ රෝස පුස්ඹේ
සීනයෙන් සීනේ
කෝ කොහේදෝ මා සොයන්නී
ආදරේ දුන්නී

සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
රෝස යායේ රෝස පුස්ඹේ
සීනයෙන් සීනේ
හමුවෙමූ කවදා හෝ ආයේ
හිනැහෙමූ තරහා නෑ වාගේ

කෝ කොහේදෝ මා සොයන්නී
ආදරේ දුන්නී

:love:

ඇන්තනි සුෙරේන්දගේ අති මධුර තනුවක් පද ප්‍රණිත් අබේසුන්දරගේ වගේ තමයි මතක
 

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,696
    7,891
    113
    මෙන්න මෙතන...
    තියන්නේ මාලඹේ. වැඩි සුදුසු කමක් නම් ඕනි නෑ මම හිතන්නේ. කිඹූලගේ ඩෙන්ටල් එකේනේ. බැරි දේවල් කිඹුලගෙන් බය නැතුව අහගන්න පුලුවන්නේ ඉතිං.

    සේවිකාවියක්ද හොයන්නේ කිඹුලයියා..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පත්තරේ පොඩි ඇඩ් එකක් දැම්මොත් මොකද? ඉරිදා ලංකාදිපේ වගේ.

    දැන් ඉතින් කරන්න තියෙන්නේ දත් ගලවගන්න ඕනි එකාට ඇසිස්ටන් කෙනෙක් එක්කන් එන්න කියන එක.

    හොඳ සැලරි එකක් ගෙවලත් හොඳට පුහුණු කරනවත් එක්ක නම් රස්සාවකට කෙල්ලෙක් හොයා ගන්න බෑ කියන්නේ පුදුම වැඩක්නේ බන්
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ ඉරිදත් යනවා මචන් ඈඩ් එක

    ඒ කියන්නේ කලිනුත් ගියාද :(
    මම ඔය පැත්තේ එකෙක් නෙවෙයිනේ බං නැත්තං මගේ ලමයි ඉන්නවා. ඒ ලමයි දුර යන්න කැමති නෑනේ :nerd:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked::shocked:
    eka thama ehenam ape ekenath pera ekka clinic eka peththe gihin enna oni ganne serin sereta :dull:
    ara wine eka gehuwada aiye? hondai da eka? :rolleyes:

    තහනම් මාතෘකාව වයින් එක. බලපන් උඹ කල වැඩේ. දෑන් ශෝ එක ඉවර වෙලා ඕක ගසයි. මට හුලන්
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    ඒ කියන්නේ කලිනුත් ගියාද :(
    මම ඔය පැත්තේ එකෙක් නෙවෙයිනේ බං නැත්තං මගේ ලමයි ඉන්නවා. ඒ ලමයි දුර යන්න කැමති නෑනේ :nerd:

    ලමයි කිවුවෙ අවුරුද්දෙ දෙකේ උන්ද :rolleyes::rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ කියන්නේ කලිනුත් ගියාද :(
    මම ඔය පැත්තේ එකෙක් නෙවෙයිනේ බං නැත්තං මගේ ලමයි ඉන්නවා. ඒ ලමයි දුර යන්න කැමති නෑනේ :nerd:
    දුර බැඑැර අයවලුන් හට නවාතැන් පහසුකම් සලසා දිය හැකිය....:nerd:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ කියන්නේ කලිනුත් ගියාද :(
    මම ඔය පැත්තේ එකෙක් නෙවෙයිනේ බං නැත්තං මගේ ලමයි ඉන්නවා. ඒ ලමයි දුර යන්න කැමති නෑනේ :nerd:

    :yes:

    නවාතෑන් පහසුකම් සලසාදෙනු ලැබේ. කවුරු හරි එන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කියපන් මචෝ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් ඉතින් කරන්න තියෙන්නේ දත් ගලවගන්න ඕනි එකාට ඇසිස්ටන් කෙනෙක් එක්කන් එන්න කියන එක.

    හොඳ සැලරි එකක් ගෙවලත් හොඳට පුහුණු කරනවත් එක්ක නම් රස්සාවකට කෙල්ලෙක් හොයා ගන්න බෑ කියන්නේ පුදුම වැඩක්නේ බන්

    ඒක තමයි. මාලඹේ අවට ඕකට කෙල්ලෙක් නැති එකයි පුදුමේ :nerd: