නංගි...
මේකට කියන්නේ මාළඹේ මචං එක කියලා.....
දැන් හිතා ගනින් කෝ සයිස් එක..........


eka thama ehenam ape ekenath pera ekka clinic eka peththe gihin enna oni ganne serin sereta
ara wine eka gehuwada aiye? hondai da eka?

නංගි...
මේකට කියන්නේ මාළඹේ මචං එක කියලා.....
දැන් හිතා ගනින් කෝ සයිස් එක..........



සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
රෝස යායේ රෝස පුස්ඹේ
සීනයෙන් සීනේ
කෝ කොහේදෝ මා සොයන්නී
ආදරේ දුන්නී
සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
රෝස යායේ රෝස පුස්ඹේ
සීනයෙන් සීනේ
හමුවෙමූ කවදා හෝ ආයේ
හිනැහෙමූ තරහා නෑ වාගේ
මේ සැදෑවේ කෝ කොහේදෝ
මා සොයන්නී
සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
රෝස යායේ රෝස පුස්ඹේ
සීනයෙන් සීනේ
කෝ කොහේදෝ මා සොයන්නී
ආදරේ දුන්නී
සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
රෝස යායේ රෝස පුස්ඹේ
සීනයෙන් සීනේ
හමුවෙමූ කවදා හෝ ආයේ
හිනැහෙමූ තරහා නෑ වාගේ
කෝ කොහේදෝ මා සොයන්නී
ආදරේ දුන්නී
![]()
තියන්නේ මාලඹේ. වැඩි සුදුසු කමක් නම් ඕනි නෑ මම හිතන්නේ. කිඹූලගේ ඩෙන්ටල් එකේනේ. බැරි දේවල් කිඹුලගෙන් බය නැතුව අහගන්න පුලුවන්නේ ඉතිං.
පත්තරේ පොඩි ඇඩ් එකක් දැම්මොත් මොකද? ඉරිදා ලංකාදිපේ වගේ.
මේ ඉරිදත් යනවා මචන් ඈඩ් එක

eka thama ehenam ape ekenath pera ekka clinic eka peththe gihin enna oni ganne serin sereta![]()
ara wine eka gehuwada aiye? hondai da eka?![]()
සේවිකාවියක්ද හොයන්නේ කිඹුලයියා..
ඩොක්ට පිරිමි කෙනෙක් නිසා ෆීමේල් ඇසිස්ටන් කෙනෙක් එපැයි. ඒ කියන්නේ කලිනුත් ගියාද![]()
මම ඔය පැත්තේ එකෙක් නෙවෙයිනේ බං නැත්තං මගේ ලමයි ඉන්නවා. ඒ ලමයි දුර යන්න කැමති නෑනේ![]()


දුර බැඑැර අයවලුන් හට නවාතැන් පහසුකම් සලසා දිය හැකිය....ඒ කියන්නේ කලිනුත් ගියාද![]()
මම ඔය පැත්තේ එකෙක් නෙවෙයිනේ බං නැත්තං මගේ ලමයි ඉන්නවා. ඒ ලමයි දුර යන්න කැමති නෑනේ![]()

ගැසෙමින් පවතී......තහනම් මාතෘකාව වයින් එක. බලපන් උඹ කල වැඩේ. දෑන් ශෝ එක ඉවර වෙලා ඕක ගසයි. මට හුලන්

ඒ කියන්නේ කලිනුත් ගියාද![]()
මම ඔය පැත්තේ එකෙක් නෙවෙයිනේ බං නැත්තං මගේ ලමයි ඉන්නවා. ඒ ලමයි දුර යන්න කැමති නෑනේ![]()

දැන් ඉතින් කරන්න තියෙන්නේ දත් ගලවගන්න ඕනි එකාට ඇසිස්ටන් කෙනෙක් එක්කන් එන්න කියන එක.
හොඳ සැලරි එකක් ගෙවලත් හොඳට පුහුණු කරනවත් එක්ක නම් රස්සාවකට කෙල්ලෙක් හොයා ගන්න බෑ කියන්නේ පුදුම වැඩක්නේ බන්

තහනම් මාතෘකාව වයින් එක. බලපන් උඹ කල වැඩේ. දෑන් ශෝ එක ඉවර වෙලා ඕක ගසයි. මට හුලන්



