❥❥❥ YouTube Videos ✚ Thread එකේ දාමු ❥❥❥

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    ❥❥❥ YouTube Videos ✚ Thread එකේ දාමු ❥❥❥

    කිරියට ආපු,අලුත් සහෝදරයෝ වෙනුවෙන්...!!!


    මේ Video එක බලන්න.





    Video එක බලලත් , තේරුනේ නැති අය මේ Link එකට ගිහින් බලන්න.

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=53148


    :D


    මේ Video එක youtube , Upload කරපු සහෝටත් , GTRZ ලොක්කටත් ස්තුතියි...!!!


    මේ Thread එකට එන හෙමෝම BUMP එකක් දාල යන්න. ඒක අලුත් සහෝලට උදව්වක් වේවි.





    image5352.gif

     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara


    Uploaded on Sep 17, 2006

    ඔන්න මම මුල්ම විඩියෝ එක දැම්මා,මෙක තමා එළකිරි යුටියුබ් චැනල් එකට දාපු දෙවැනි විඩියෝ එක,මගේ කැමතිම ගීයක් මෙක,දැන් එළකිරි යුටියුබ් එකට මියුසික් විඩියෝ දාන්නෙ නැ,දැන් මියුසික් ‍ෆිල්ඩ් එකෙන් එළකිරි ඇත් වෙමින් ඉන්නෙ...

    හොඳ ත්‍රෙඩ් එකක් සහෝ,දන්නෙ නැති අයට වැදගත් වෙයි. :) Rep 9+