කුරියර් කරන අය Video කරලා ඒවා Youtube එකේ දානවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    12,705
    11,071
    113
    මම මේක උබලට කියන්න හිතුවේ Youtube එක දැකලා

    බඩු බෙදන්න යනකොට හැම දේම රෙකෝඩ් කරනවා ඊට පස්සේ Youtube එකේ ඒවා දානවා.
    හයර් එකට වහානයක් අරගෙන යනකොට මුන් ඒ මිනිස්සුන්ගේ මුණු එක්ක Video කරලා තියෙනවා
    ඒ මදිවට Customers ලට දොස් කිය කියා යන Video එහෙම මුන් දලා තියෙනවා

    ඇයි මේ Service දෙන කොම්පැනි වලින් මුන්ට මොනවත් නොකරන්නේ ?

    මමනම් අය කුරියර් අය ලගට යනකොට Mask එකක් දාගෙන යනවා එතකොට රෙකෝඩ් කලත් ගැටළුවක් නැහැ

    මේ තියෙන්නේ මම Youtube එක චැනල් එකක් මේ වගේ ඒවා මට 3-4 හම්බුණා එත් දැන් හොයාගන්න නෑ

    https://www.youtube.com/@Delivary_yaa/videos

    https://www.youtube.com/@taxiකාරයා
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    25,215
    32,991
    113
    මැදමහනුවර
    Just report them by recording with your mobile


    Put this or something similar when reporting:

    The delivery guy in this YouTube channel records the customers without their permission and exposes their identities without any consent. This is a major privacy violation in the country (Sri Lanka) he's doing his delivery job.
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,093
    2,909
    113
    Mawanam kohewath video karana ekek check wela neee ..

    laxxanath nee adambarath nee aka nisa wenna athi:P

    suddeknam hadisiye gedara laga pare video allan yanawa itin matanam getaluwak nee;)
     
    • Like
    Reactions: netnet

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    28,315
    54,688
    113
    මම මේක උබලට කියන්න හිතුවේ Youtube එක දැකලා

    බඩු බෙදන්න යනකොට හැම දේම රෙකෝඩ් කරනවා ඊට පස්සේ Youtube එකේ ඒවා දානවා.
    හයර් එකට වහානයක් අරගෙන යනකොට මුන් ඒ මිනිස්සුන්ගේ මුණු එක්ක Video කරලා තියෙනවා
    ඒ මදිවට Customers ලට දොස් කිය කියා යන Video එහෙම මුන් දලා තියෙනවා

    ඇයි මේ Service දෙන කොම්පැනි වලින් මුන්ට මොනවත් නොකරන්නේ ?

    මමනම් අය කුරියර් අය ලගට යනකොට Mask එකක් දාගෙන යනවා එතකොට රෙකෝඩ් කලත් ගැටළුවක් නැහැ

    මේ තියෙන්නේ මම Youtube එක චැනල් එකක් මේ වගේ ඒවා මට 3-4 හම්බුණා එත් දැන් හොයාගන්න නෑ

    https://www.youtube.com/@Delivary_yaa/videos

    https://www.youtube.com/@taxiකාරයා
    අනුන්ගෙ හුත්තවල් හොයන්නෙ මොකෝ බන්? මේ ටිකේ ප්‍රශ්න නැද්ද උඹට 🥴🥴 ?
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    7,605
    10,512
    113
    මාත් ඔය ගැන කල්පනා කරා ඊයේ එළකිරි එකේම දාලා තිබ්බ වීඩියෝ එකක් බලලා. කුරියර් සර්විස් යන අය අමතර අදායමක් හොයා ගන්න යුටියුබ් වීඩියෝ අප්ලෝඩ් කරනවා වෙන්න ඇති කියලා මටත් හිතුනා.

    ඒත් අනික් මිනිස්සුන්ගේ මුණු පේන්න දාලා තියෙන එකයි ගැටලුව.
     
    • Like
    Reactions: Wadakaru

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    18,855
    36,931
    113
    Youtube Logo GIF
     

    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    556
    764
    93
    ඔය ඩිලිවරියා කියන පොර නියමෙට වැඩේ කරනවා.. මූනවල් පෙන්නන්නෙ නෑ.. ඒව blur කරල දාන්නේ.. අනිත් අයනම් එහෙම කරනව දැකල නෑ... කමක් නෑ ඉතින් උනුත් ගේමක් ගහන්න ඕනනේ...
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    13,011
    10,188
    113
    Ohio, USA
    මම මේක උබලට කියන්න හිතුවේ Youtube එක දැකලා

    බඩු බෙදන්න යනකොට හැම දේම රෙකෝඩ් කරනවා ඊට පස්සේ Youtube එකේ ඒවා දානවා.
    හයර් එකට වහානයක් අරගෙන යනකොට මුන් ඒ මිනිස්සුන්ගේ මුණු එක්ක Video කරලා තියෙනවා
    ඒ මදිවට Customers ලට දොස් කිය කියා යන Video එහෙම මුන් දලා තියෙනවා

    ඇයි මේ Service දෙන කොම්පැනි වලින් මුන්ට මොනවත් නොකරන්නේ ?

    මමනම් අය කුරියර් අය ලගට යනකොට Mask එකක් දාගෙන යනවා එතකොට රෙකෝඩ් කලත් ගැටළුවක් නැහැ

    මේ තියෙන්නේ මම Youtube එක චැනල් එකක් මේ වගේ ඒවා මට 3-4 හම්බුණා එත් දැන් හොයාගන්න නෑ

    https://www.youtube.com/@Delivary_yaa/videos

    https://www.youtube.com/@taxiකාරයා
    Arooo Ara Gahanu Kenagen Tip (200) Ekath Aran...
    Loku Trip Eke Gaana Pick Me Ekenuth Aran...
    Video Eka Youtube Eke Daalaa Ekenuth Gaanak Hoyanwa..
     
    • Wow
    Reactions: Nidarshana_k

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    43,034
    1
    95,650
    113
    32
    Kalutara
    ඩිලිවරියා කියන එකා නේද වැඩේ පටන් ගත්තේ? පස්සේ නේද අනිත් උන් පටන් ගත්තේ,..
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    6,763
    5,696
    113
    ඔය ඩිලිවරියා කියන පොර නියමෙට වැඩේ කරනවා.. මූනවල් පෙන්නන්නෙ නෑ.. ඒව blur කරල දාන්නේ.. අනිත් අයනම් එහෙම කරනව දැකල නෑ... කමක් නෑ ඉතින් උනුත් ගේමක් ගහන්න ඕනනේ...
    gamak gahana eke nemei bn. kawuruwwth kamathi naha illegally record karala social media danawata. anika katha karana ewa dana eka.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    5,580
    5,191
    113
    Colombo
    පබ්ලික් තැන් වල record කරන්න පුලුවන්, නීතිමය බාධාවක් නැහැ මන් දන්න විදිහට, ගේ ඇතුලට පැනලා නෙමෙයිනේ record කරන්නේ

    උබ මාස්ක් දානවනන් දාගනින් එක උබගේ මානසික ප්‍රස්නයක්නේ අපේනම් අනිත් මිනිස්සුන්ගේ නැති අමුතු කෑලි මුකුත් නැහැ මූනේ
     
    • Like
    Reactions: Yin And Yang

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,705
    11,071
    113
    පබ්ලික් තැන් වල record කරන්න පුලුවන්, නීතිමය බාධාවක් නැහැ මන් දන්න විදිහට, ගේ ඇතුලට පැනලා නෙමෙයිනේ record කරන්නේ

    උබ මාස්ක් දානවනන් දාගනින් එක උබගේ මානසික ප්‍රස්නයක්නේ අපේනම් අනිත් මිනිස්සුන්ගේ නැති අමුතු කෑලි මුකුත් නැහැ මූනේ
    කඩ ඇතුලේ Video කරනවා මුණු එක්ක
    ගෙවල් ඇතුලේ කරනවා blur කළාට පේනවා සමහර වෙලාවට මුණු
    කතා කරන ඒවා පේනවා
    ගෙදර ගොඩක් වෙලාවට ඉන්නේ සරළ ඇදුමකින් ඔය යක්කු Video කරලා දානකොට රටේම යනවා
    මම හම්බෙන්න ආව එවුන් කැමරා අරන් අවේ කොහේ ගිහින් ද දන්නේ නැහැ දැන්
    අරන් එන දේවල් කියනවා
    දෙයක් ආරක්ෂිතව ගේනවා නම් ඔහොම කියන්න බෑ ඉතින්
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    5,580
    5,191
    113
    Colombo
    කඩ ඇතුලේ Video කරනවා
    ගෙවල් ඇතුලේ කරනවා blur කළාට පේනවා සමහර වෙලාවට
    කතා කරන ඒවා පේනවා
    ගෙදර ගොඩක් වෙලාවට ඉන්නේ සරළ ඇදුමකින් ඔය යක්කු Video කරලා දානකොට රටේම යනවා
    මම හම්බෙන්න ආව එවුන් කැමරා අරන් අවේ කොහේ ගිහින් ද දන්නේ නැහැ දැන්

    එහෙම කරනවනන් ඒක වැරදියි
    මන් ඔය වීඩියෝ බලලා නැහැ එකක්වත්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    43,034
    1
    95,650
    113
    32
    Kalutara
    Arooo Ara Gahanu Kenagen Tip (200) Ekath Aran...
    Loku Trip Eke Gaana Pick Me Ekenuth Aran...
    Video Eka Youtube Eke Daalaa Ekenuth Gaanak Hoyanwa..
    උට තිබ්බා බිම තියෙන ඌබර් එකේ බෑග් එක පිටේ එල්ලගන්න. මොකද ඒක බැක්පැක් එකක්නේ. එහෙම පිටේ එල්ලගත්තා නම් ලොකු පාර්සලේ ලස්සනට බිමින් තියාගන්න තිබ්බා. හැබැයි එහෙම කලොත් වීඩියෝ එකක් හදන්න කන්ටෙන්ට් එකක් නැති වෙන නිසා එහෙම කරන්නේ නෑ. කපටිකම තමා.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,705
    11,071
    113
    එහෙම කරනවනන් ඒක වැරදියි
    මන් ඔය වීඩියෝ බලලා නැහැ එකක්වත්
    ඔව් එහෙම කරනවා බන්
    කාර් , ත්‍රිවිල් තියෙන උන් හයර් යනකොට යන තැන් පවා කියනව පෙන්වනවා
    blur කාලාට කාර් එකෙන් බැහැලා යනකොට පේනවා කවුද කියලා
    රහස් ගමන් තියෙනවා ඒවා මුන් Public කරනවා.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,183
    14,979
    113
    ඔව් එහෙම කරනවා බන්
    කාර් , ත්‍රිවිල් තියෙන උන් හයර් යනකොට යන තැන් පවා කියනව පෙන්වනවා
    blur කාලාට කාර් එකෙන් බැහැලා යනකොට පේනවා කවුද කියලා
    රහස් ගමන් තියෙනවා ඒවා මුන් Public කරනවා.
    එතකොට උබ අර කඩවල් වල උන්ට කතා කරලා ඒවා record කරලා elakiri එකේ දාන එක.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    2,523
    3,015
    113
    East Blue (Goa Kingdom)
    පබ්ලික් තැන් වල record කරන්න පුලුවන්, නීතිමය බාධාවක් නැහැ මන් දන්න විදිහට, ගේ ඇතුලට පැනලා නෙමෙයිනේ record කරන්නේ

    උබ මාස්ක් දානවනන් දාගනින් එක උබගේ මානසික ප්‍රස්නයක්නේ අපේනම් අනිත් මිනිස්සුන්ගේ නැති අමුතු කෑලි මුකුත් නැහැ මූනේ
    පුබ්ලික් නෙමේ ප්රිවැටේ උනත් ඕන තැනක threat එකක් වගේ තේරෙනවා නම් video කරනන් or live stream ,
    ඒත් කියන්න එපා camera ,phone උදුරා ගන්නවා සාක්ෂි හංගන්න ඕන නිසා.

    ඇට නැති දිව උසාවි ගියාම වෙනස් වෙනවා video කියන්නේ සාක්ෂියක් .

    publish කරන යද්දී තමයි නීතිය IP Act එක අනුව copyright claim කරන්න පුළුවන් video එකට record කරලා තියෙන්නේ ලංකාවේ සීමාව ඇතුලේ නම් , කවුරුහරි තමන්ගේ මූණ publish කරොත් තමන්ගේ අවසර නැතුව . හරි lawyer කෙනෙක් අල්ලලා කරන්න ඕන වැඩක් , හරි උසාවියක දැනුම තියෙන නඩුව දාන්න ඕන .
     
    Last edited:

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    8,615
    6,914
    113
    මෙන්න මෙතන...
    කඩ ඇතුලේ Video කරනවා මුණු එක්ක
    ගෙවල් ඇතුලේ කරනවා blur කළාට පේනවා සමහර වෙලාවට මුණු
    කතා කරන ඒවා පේනවා
    ගෙදර ගොඩක් වෙලාවට ඉන්නේ සරළ ඇදුමකින් ඔය යක්කු Video කරලා දානකොට රටේම යනවා
    මම හම්බෙන්න ආව එවුන් කැමරා අරන් අවේ කොහේ ගිහින් ද දන්නේ නැහැ දැන්
    අරන් එන දේවල් කියනවා
    දෙයක් ආරක්ෂිතව ගේනවා නම් ඔහොම කියන්න බෑ ඉතින්
    Sarala kiwe heluwenda inne uba..