කුරියර් කරන අය Video කරලා ඒවා Youtube එකේ දානවා

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,342
    20,919
    113
    ඕවා ඉතින් දිගටම කරන්න නම් බැරිවෙයි. කවුරු හරි ඕකට කේස් එක අදියි.
     
    • Like
    Reactions: Nadun26

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    IOVCXpc.png
     
    • Like
    Reactions: Yin And Yang

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,277
    8,168
    113
    ඩිලිවරියා Upcoming videos

    අනුරාදපුර ඩිලිවරි කස්ටමර්ට දත ගැලවෙන්න ගැහුවා

    ඩ්ලිවර් කරන මට අම්ම දම්මාලා කස්ටමර් කෙනෙක් බැන්න කුණුහරපෙන්.
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,206
    8,204
    113
    M-Town
    මම මේක උබලට කියන්න හිතුවේ Youtube එක දැකලා

    බඩු බෙදන්න යනකොට හැම දේම රෙකෝඩ් කරනවා ඊට පස්සේ Youtube එකේ ඒවා දානවා.
    හයර් එකට වහානයක් අරගෙන යනකොට මුන් ඒ මිනිස්සුන්ගේ මුණු එක්ක Video කරලා තියෙනවා
    ඒ මදිවට Customers ලට දොස් කිය කියා යන Video එහෙම මුන් දලා තියෙනවා

    ඇයි මේ Service දෙන කොම්පැනි වලින් මුන්ට මොනවත් නොකරන්නේ ?

    මමනම් අය කුරියර් අය ලගට යනකොට Mask එකක් දාගෙන යනවා එතකොට රෙකෝඩ් කලත් ගැටළුවක් නැහැ

    මේ තියෙන්නේ මම Youtube එක චැනල් එකක් මේ වගේ ඒවා මට 3-4 හම්බුණා එත් දැන් හොයාගන්න නෑ

    https://www.youtube.com/@Delivary_yaa/videos

    https://www.youtube.com/@taxiකාරයා
    Thumbnail මූන ( Ai ) බව කරුණාවෙන් සලකන්න.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand
    කිසිම එකෙක්ට අවසරයක් නැතුව කාවවත් වීඩියෝ කරන්න බෑ.. ලංකාව ඉන් දියාව වගේ රටවල්වල එතික්ස් නැති නිසා අහු වෙන හැම එකම වීඩියෝ කරනවා. මූව රිපෝට් කරොත් මූගේරස්සාව නැති වෙන එක තමයි වෙන්නෙ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,798
    23,490
    113
    ඔය ඩිලිවරියා කියන පොර නියමෙට වැඩේ කරනවා.. මූනවල් පෙන්නන්නෙ නෑ.. ඒව blur කරල දාන්නේ.. අනිත් අයනම් එහෙම කරනව දැකල නෑ... කමක් නෑ ඉතින් උනුත් ගේමක් ගහන්න ඕනනේ...
    මූනවල් විතරක් නෙමේ locations, ඇඟවල් වත් පෙන්නන්න හොඳ නෑ බන්. ඒක හෙන අවුල් දෙයක්නෙ.
     
    • Like
    Reactions: Undead and Nadun26

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ගේට්ටුවෙන් ඇතුලට එක පොන්නයෙකුටවත් වීඩියෝ කරන්ඩ බෑ
    අම්මට හුකෝනව කරල අහු උනොත්