කව්ද මේ ෆ්ලෑෂ් ට ගේම දෙන්න එන Zoom. ඊලග episode දෙක ඇතුලත අපිට
බලාගන්න පුළුවන් ඇත්තටම Zoom කියන්නේ කව්ද කියලා. ඔයාලා හිතන්නේ කව්රු කියලද
1. Joe West from Earth-2
හරි. හරි. මු මැරෙනවා දැක්කා අපි. මේක වුනොත් නම් කොමික් වල පලවෙනි
පාරට විලියන් කෙනෙක් මරණය බොරු කරනවා.. හේතුව තමයි මෙයා Barry ව
පේන්න බැහැ. Earth 52 ක් ඇතුලත කතාව කොහොම ලියයිද දන්නේ නැහැනේ.
ඉතින් අපිට මෙයාවත් ගන්න පුළුවන් එක්කෙනෙක් විදියට මොකද Zoom ගේ
ඇගේ හැඩයත් එක්ක මෙයාගේ උසත් එක්ක ගැලපෙනවා. මෙයාගේ 6'2''.
2. Jay Garrick/Hunter Zoloman
ජේ බොරුවක් කිව්වනේ එයාගේ ස්පීඩ් එක නැතිවුණා එක ගැන. velocity-6
ගැන. මතකද ජේ කියනවා එයාට කවදාවත් එයාගේ duplicate එක Earth 1
එකේදී හොයාගන්න බැරිවුනා කියලා. ඉතින් වෙන්න පුළුවන් මෙයා තමයි zoom
වෙන එක.
3. Henry Allen from Earth-2
Explain කරන්න දෙයක් නැහැනේ.. මුණ නම් ගැලපෙනවා.
කලුල් දෙක බලන්න. 90's flash එක්ක..
And the physical proportion of The Flash to Henry
The Flash to Zoom..
වෝට් කරමු බලන්න





