Windscreen එකේ Shampoo ටිකක් ගෑවමත් සෑහෙන වෙලාවකට මේ කාරනාවම සිද්ද වෙනවා.මචං වාහනේ windscreen එකට ගාන liquid එකක් තියෙනවා.. ඒක ගැන කියල තියෙන්නෙ..
ඒක ගෑවම වතුර ලිස්සල වගෙ යනවා.. හැබැයි ටිකක් ගනන් 1500 ගානක් වෙනවා.. Liqumolly German brand ekak, spare parts shop wala thiyenawa.
මගෙ යාලුවෙක් ඉන්නව ඔය product eka ගෙන්නනවා..

