බෞද්ධයන්ටත් Valantaine පුජාවක් BMICH එකේ

Aug 31, 2011
399
43
0
බෞද්ධයන්ටත් Valantaine පුජාවක් BMICH එකේ

14 වෙනිදා බෞද්ධ තරුන තරුනියන්ට එන්නලු 2ට BMICH වැලන්ටයින් බෞද්ධ වැඩසටහනකට..හපොයි,,,ආගමට වෙන දෙයක්:no:

අනේ හාමුදුරුවනේ,,,අපිට ඉතුරු වෙලා තියෙන්නෙ මියයන මොහොතෙ හරි ආගම ධර්මය විතරයි,,අපේ බෞද්ධාගමට මේ පින් එන විකාර ඇතුල්කරල,,අපේ ථෙරවාදි බෞද්ධාගම වෙනස් කරන්න එපා,,

මොනා එක්ක සෙල්ලම් කලත් ආගම ධර්මය සෙල්ලමට සුදුසු දෙයක් නෙවේ
ඒක මුලු සංසාරෙ ටම බලපාන දෙයක්

ඇයි මේ සිංහල බෞද්ධ අපි විතරක් පිටින් එන ඕන වහුකුනක් අපේ ආගමට එකතු කරගන්නෙ..
.අපේ ධර්මය සර්වසම්පුර්ණයි,,ඒකෙ කපන්න කොටන්න,එකතුකරන්න දේවල් නෑ

එලකිරි එකේ අයියලගෙ අදහස් කියන්න

adyathana-tharunyayata.jpg

මෙහෙම යනකොට 2018 වෙනකොට බෞද්ධ කියල විශේශය්ක් ඉතුරු වෙන් නෑ..ඔක්කොම කලවම් මැල්ලුම් කරල,,,සර්වාගමික,,සහජීවන කොල කැදවෙලා...
2025 වගෙ වෙනකොට මේ රටේ බෞද්ධාගම කියල තියෙන්නෙ කලව්ම් වෙච්ච වෙන ආගමක් වේවි,,ඉස්ලාම්,,හින්දු,,කතොලික විතරක් නොවෙනස් වෙලා තියෙවි
මේ රටේ සිංහල බෞද්ධයො බයියොයි, ටොයියොයි කියලා බෙදිල ඉන්න නිසා ඕන කෙනෙක්ට සිංහල බෞද්ධයව විනාසකරන එක කජුකනව වගෙ ලේසි වෙලා
 
Last edited:
Aug 31, 2011
399
43
0
ඉස්ලාම් ආගම මුස්ලිම් මිනිස්සු වෙනුවෙන් පෙනීන්න කතාකරන්න එ අයගෙ පල්ලිය ඉන්නව,,කතෝලික අයටත් එහෙමයි..බෞද්ධයන්ට කිසිකෙනෙක් නැ,,අසරනයි,,අනාතයි...අපේ හාමුදුරුවන් දැන්වත් ඉස්සරවගේ නිර්භීත වෙන්න කෙලින් කතා කරන්න
 
cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
ඉතින් ගොනො මේක කොච්චර හොද වැඩක්ද??? රෑම් වල රිංගන වෙලාවේ දෙන්නත් එක්ක හිත නිවෙන්න බණ පදයක් අහන එක කොච්චර වටිනවද???
 
djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    oka gana hariyata dan nathuwa kiyanna ba bn
    ada adre kianne sexma wela
    hamuduruwa wagakim yuthukam gana kiyala deida dannet nane bn
    ehema danamuthukam pansalen nirathuruma hambunane bn
     
    SaraDil

    Member
    Jan 25, 2015
    458
    16
    0
    on my mac
    ඉතින් ගොනො මේක කොච්චර හොද වැඩක්ද??? රෑම් වල රිංගන වෙලාවේ දෙන්නත් එක්ක හිත නිවෙන්න බණ පදයක් අහන එක කොච්චර වටිනවද???

    :yes::yes::yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔයාට මේක මැජික් එකක් වුනාට අපි මේක මුලින්ම සංවිධානය කලේ 2003 අවුරුද්දේ. මේ එන්න කියලා තියන්නේ අහවල් කාරිය කරන්න නෙමෙයි. ආදරේ සහ තරුණ අදහස් නිසි මගකට යොමු කරන්න.
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    නැකැත් රාල;19708872 said:
    ඔයාට මේක මැජික් එකක් වුනාට අපි මේක මුලින්ම සංවිධානය කලේ 2003 අවුරුද්දේ. මේ එන්න කියලා තියන්නේ අහවල් කාරිය කරන්න නෙමෙයි. ආදරේ සහ තරුණ අදහස් නිසි මගකට යොමු කරන්න.

    සිංහල බෞද්ධයන්ට කෙල උන රහස තමා,,මොකෙක් හරි ඇවිල්ල ඇරල ගියත් ඒක හොද දෙයක් බන් කියන එක...:lol::lol:

    වැලන්ටයින් එපානම් නොකර ඉන්න කියනව මිසක් මොකටද මේක අපේ ආගමට සම්බන්ද කරගන්නෙ,,අහකයන ඒව පුම්බල පෙන්නන එකෙන් අපේ ආගමයි හෑල්ලු වෙන්නෙ
    හැමදාම කියනව වගේ බෞද්ධාගමට මුස්ලිම් අයවත් වෙක එකෙක්වත් නෙවේ වැඩියෙන්ම විනාසකරන්නෙ අපේම එවුන් ගේ මෝඩකම් නිසා අපිම විසින්
    :(
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113

    මේ රටේ සිංහල බෞද්ධයො බයියොයි, ටොයියොයි කියලා බෙදිල ඉන්න නිසා ඕන කෙනෙක්ට සිංහල බෞද්ධයව විනාසකරන එක කජුකනව වගෙ ලේසි වෙලා

    100% true අපේ උන්මයි අපේ දේවල් කාගන්නෙ,,අපේ එවුන් ඕනදේකට ඉඩදෙන පට්ට නිවට දීන ජාතියක් වෙලා දැන්
     
    DRH

    Member
    Apr 1, 2015
    63
    12
    0
    ඉතින් ගොනො මේක කොච්චර හොද වැඩක්ද??? රෑම් වල රිංගන වෙලාවේ දෙන්නත් එක්ක හිත නිවෙන්න බණ පදයක් අහන එක කොච්චර වටිනවද???

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,171
    1,303
    113
    ගඟ ළඟ
    අපි a\l කරන කලේ වැලන්ටයි එකට කට්ටිය සිල් සමාදන් කළා.අන්තිමට කපල් කපල් ඇවිත් සිල් ගත්ත..එකෙන් පර වැදුනේ බිස්නස් කාරයන්ට ...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,103
    34,653
    113

    14 වෙනිදා බෞද්ධ තරුන තරුනියන්ට එන්නලු 2ට BMICH වැලන්ටයින් බෞද්ධ වැඩසටහනකට..හපොයි,,,ආගමට වෙන දෙයක්:no:

    අනේ හාමුදුරුවනේ,,,අපිට ඉතුරු වෙලා තියෙන්නෙ මියයන මොහොතෙ හරි ආගම ධර්මය විතරයි,,අපේ බෞද්ධාගමට මේ පින් එන විකාර ඇතුල්කරල,,අපේ ථෙරවාදි බෞද්ධාගම වෙනස් කරන්න එපා,,

    මොනා එක්ක සෙල්ලම් කලත් ආගම ධර්මය සෙල්ලමට සුදුසු දෙයක් නෙවේ
    ඒක මුලු සංසාරෙ ටම බලපාන දෙයක්

    ඇයි මේ සිංහල බෞද්ධ අපි විතරක් පිටින් එන ඕන වහුකුනක් අපේ ආගමට එකතු කරගන්නෙ..
    .අපේ ධර්මය සර්වසම්පුර්ණයි,,ඒකෙ කපන්න කොටන්න,එකතුකරන්න දේවල් නෑ

    එලකිරි එකේ අයියලගෙ අදහස් කියන්න

    adyathana-tharunyayata.jpg

    මෙහෙම යනකොට 2018 වෙනකොට බෞද්ධ කියල විශේශය්ක් ඉතුරු වෙන් නෑ..ඔක්කොම කලවම් මැල්ලුම් කරල,,,සර්වාගමික,,සහජීවන කොල කැදවෙලා...
    2025 වගෙ වෙනකොට මේ රටේ බෞද්ධාගම කියල තියෙන්නෙ කලව්ම් වෙච්ච වෙන ආගමක් වේවි,,ඉස්ලාම්,,හින්දු,,කතොලික විතරක් නොවෙනස් වෙලා තියෙවි
    මේ රටේ සිංහල බෞද්ධයො බයියොයි, ටොයියොයි කියලා බෙදිල ඉන්න නිසා ඕන කෙනෙක්ට සිංහල බෞද්ධයව විනාසකරන එක කජුකනව වගෙ ලේසි වෙලා

    අනේ බන් උඹ මීහරකෙක් උන පලියට තප්පුලන්න එපා. මේක යකෝ ධර්මය දේශනා කරන වැඩසටහනක්. මේකෙන් කොහොම බුදුදහම විනාශ වෙන්නේ. අයාලේ යන තරුණ ජීවිත වලට සදහම් ආලෝකය දෙන්නයි මෙය සංවිධානය කරලා තියෙන්නේ. කොහෙද ඉතින් මොලේ තියෙන්න එපැයි ඉතින් මේක තෙරුම් ගන්න. උඹලා වගේ ගොන් නාම්බෝ හින්ද තමයි මහින්දයා, නානසාර, විමල් වගේ එවුන් රට ජාතිය ආගම ඉස්සරහට දාගෙන උඹලව අල්ලේ නටවගෙන හිටියේ.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මටනම් හිතෙන විදිහට මේක හොද දෙයක් .අද අපි කොච්චර බන කිඉව්වත් තරුණයෝ තරුණියෝ වැලන්ටයින් සමර්ටනවා.සමහරවිට මේකෙන් අහිතකර දේවල් වෙනවා .ඉතින් එදාට ඒ යුවලවල් පන්සලට ගෙන්වල දර්මය කියලාදෙන එක හොදයිනේ .පන්සලෙන් ඈත්වෙලා ඉන්න අය පන්සලට ලන්කරගන්න හොද දෙයක් මේක .

    වැරදි වෙන්නේ මේගොල්ල පන්සලට ගෙනල්ල රාගික හෆ්ගීම ඇති වැඩ කරනවානම් .
    බුද්ද දර්මය නිවන් දකින්න විතරක් නෙමේ එදිනෙදා ජීවිතේටත් ප්‍රායෝගිකයි .පෙම්වතුන් ලෙස යුවතිපටියන් ලෙස එකිනෙකාගේ යුතුකම් බුදු දහමේ දක්වලා තියෙන්නේ එනිසයි .
    ඉතින් අපේ කොල්ලෝ කෙල්ලන්ට රුම් ගානේ නොයා පන්සලට ඇවිත් දර්මය දැනගෙන හිත නිවාගන්න වැඩසටහන් කරනවානම් එක ගොඩක් හොද දෙයක්

    උන්වහන්සේගේ බුද්ද මාලිගා ගැන නම් මගේ පැහැදීමක් නැති බවත් කියන්න ඕනේ .ඒවගේ දේවල් බුදුසසුන විනාස කරන වැඩ .ඉතින් මේ වැඩසටහනත් එවැන්නක් නොවේවා කියල ප්‍රර්ථනා කරනවා:yes:
     
    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    ඉතින් ගොනො මේක කොච්චර හොද වැඩක්ද??? රෑම් වල රිංගන වෙලාවේ දෙන්නත් එක්ක හිත නිවෙන්න බණ පදයක් අහන එක කොච්චර වටිනවද???

    ඒක තමයි මාත් හිතුවේ.