බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
92 or 93 ?:confused:

ප්‍රේමදාසට බෝම්බ ගැහුවේ 1993 මැයි 1 වෙනිදා. එදා මම හිටියේ සිංගප්පුරුවේ. එහෙ ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් ඇහුව මම කොහෙන්ද කියල. ලංකාවෙන් කිව්වහම කිවව today sri lankan president bumb (බොම්බ් නෙමෙයි බුම්බ්), dead නේද කියල

1993 සැප්තැම්බර් 29 වෙනිදා තමයි මම මැරී කලේ
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ප්‍රේමදාසට බෝම්බ ගැහුවේ 1993 මැයි 1 වෙනිදා. එදා මම හිටියේ සිංගප්පුරුවේ. එහෙ ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් ඇහුව මම කොහෙන්ද කියල. ලංකාවෙන් කිව්වහම කිවව today sri lankan president bumb (බොම්බ් නෙමෙයි බුම්බ්), dead නේද කියල

1993 සැප්තැම්බර් 29 වෙනිදා තමයි මම මැරී කලේ

ප්‍රේමදාසට බෝම්බ ගහපු දවස මට මතකයි...එදා රෑට කාපුවත් මතකයි:rofl:.....රෑට බතුයි, මීට්බෝල්ස්, තව මොනා හරි එළවළුවක් තිබ්බේ:yes:....ඒ කන ගමන් ප්‍රවෘත්ති වලට බෝම්බ ගහපු එක බැලුවා අද වගේ මතකයි....

ඒ කාලෙ හෙන පොඩියි...අවුරුදු 4යි නේ:D
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
:eek::eek:
:P

මටත් තාම 26 නේ මාමේ :baffled:

ප්‍රේමදාසට බෝම්බ ගහපු දවස මට මතකයි...එදා රෑට කාපුවත් මතකයි:rofl:.....රෑට බතුයි, මීට්බෝල්ස්, තව මොනා හරි එළවළුවක් තිබ්බේ:yes:....ඒ කන ගමන් ප්‍රවෘත්ති වලට බෝම්බ ගහපු එක බැලුවා අද වගේ මතකයි....

ඒ කාලෙ හෙන පොඩියි...අවුරුදු 4යි නේ:D

1993 අවුරුදු 4ක් කොට 2016 දී 26 ද
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    ඈ යකෝ:frown::frown::frown:...
    තාම බෝතලේට යටවෙලා මොන මඟුලක් කරනවද?:angry::angry:

    මට ලමයි හද්දවන්න කළින් උඹ බැඳපිය:P

    :lol: bandata passe me somiya na ne malllii... so bandalama nawattanawa..... :P (ehema tamai hitanne... :P)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    ප්‍රේමදාසට බෝම්බ ගහපු දවස මට මතකයි...එදා රෑට කාපුවත් මතකයි:rofl:.....රෑට බතුයි, මීට්බෝල්ස්, තව මොනා හරි එළවළුවක් තිබ්බේ:yes:....ඒ කන ගමන් ප්‍රවෘත්ති වලට බෝම්බ ගහපු එක බැලුවා අද වගේ මතකයි....

    ඒ කාලෙ හෙන පොඩියි...අවුරුදු 4යි නේ:D

    same here ban. apith mara bayen biraantha wela ra news balapu hati matath mathakai...:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol: bandata passe me somiya na ne malllii... so bandalama nawattanawa..... :P (ehema tamai hitanne... :P)
    කරටි කැඩෙන සොමියට නං සෙට් වෙන්න වෙන්නේ කලාතුරකින්.....
    නමුත් ඉතිං තමං වැඩ කරු නං සුපුරුදු සොමියෙං අඩුම තරමේ 80%ක ප්‍රමාණයක් බැන්දයින් පස්සෙත් තියනවා....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    same here ban. apith mara bayen biraantha wela ra news balapu hati matath mathakai...:dull:
    මම පහල නාන ලිදේ නානවා....එකෙක් ඇවිත් කිව්වා මල්ලි ගෙදර පලයං කර්වේ දායි අන්න ප්‍රේමදාසයට වැඩේ දීල කියලා.......:oo:
    හවස රතිඥ්ඥ පත්තු වෙනව ඇහුණ කියහං කෝ.....:baffled:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    lol.. ekane mudana mame... :D gaani be baddek kiyala danagena elawaida danne na... :(

    මගේ උනේ වෙන සින් එකක්. මස්සිනාල 4 දෙනයි එකෙක් ඇර අනිත් 3 දෙනාම හොද බෙබෙල. ඉතින් ඉබ්බා දියේ දැම්ම වගේ තමයි මට
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කරටි කැඩෙන සොමියට නං සෙට් වෙන්න වෙන්නේ කලාතුරකින්.....
    නමුත් ඉතිං තමං වැඩ කරු නං සුපුරුදු සොමියෙං අඩුම තරමේ 80%ක ප්‍රමාණයක් බැන්දයින් පස්සෙත් තියනවා....

    hee he.. kibula aiyata honda exp neh? dan 18 watenne koi ganauatada....? :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol: ahh kibula aiye vat botl tika gann thanak hambunada? sry 4 da late reply....
    පැනිසංකයා සෙට් කොරන්නං කිව්වා....
    මම මේ අඩු මුදලට අපේ වයිපරේ ගේ ෆෙයාවෙල් එක පිටින් දාල ස්ටොක් එකක් සෙට් කරගන්න බැලුවේ.......:rofl:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මම පහල නාන ලිදේ නානවා....එකෙක් ඇවිත් කිව්වා මල්ලි ගෙදර පලයං කර්වේ දායි අන්න ප්‍රේමදාසයට වැඩේ දීල කියලා.......:oo:
    හවස රතිඥ්ඥ පත්තු වෙනව ඇහුණ කියහං කෝ.....:baffled:

    ooops.. ehemath pirisak innawa ne samajaye... :/
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මම පහල නාන ලිදේ නානවා....එකෙක් ඇවිත් කිව්වා මල්ලි ගෙදර පලයං කර්වේ දායි අන්න ප්‍රේමදාසයට වැඩේ දීල කියලා.......:oo:
    හවස රතිඥ්ඥ පත්තු වෙනව ඇහුණ කියහං කෝ.....:baffled:

    පෙරා නම් තවම වැවේ ද කොහෙද
     
    Status
    Not open for further replies.