බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
mmm ape akkala dennage babala haduna hati dakka nisa mamath tikak dannwa.. maasa 6k wage yanakan eka gammata wada.... pre skul yawa ganna kan wage itin parissam kirillak tiyenne..

ඒකෙත් සොමියක් ඇති බං අපි දැන් ඔය වදේ කියල හිතුවට.....

මගෙ යාළුවෙක් ඉන්නවා..... මාත් එක්ක සෑහෙන්න බීල තියනවා....
කොච්චර බිව්වත්, කොච්චර දුර ගියත්, රෑට නිදාගන්න ගෙදර යන්න ඕනේ කියනවා...
පොඩි එකාව බලන් නැතුව නිදා ගන්න බෑ කියල:yes:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මම කොහොමත් ජොලියේ ඉන්නේ. අර බුදුහාමුදුරුවොත් කියල තියෙන්නේ.

ජීවිතාන් අනියතන්
මරණන් නියතන්
එතකන් ජීවිතාන්
ජොලියෙන් ගතකරන්

කියල

:lol::lol::lol:
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මතක් කරන්න එපෝ..... :rofl:

6 පහු වෙලා තමයි වයින් ස්ටෝර්ස් එක පැත්තේ යන්නේ. එවෙලාවට එතෙන්ට එනවා තම්බපු කඩල කරත්තයක්. ගානට තම්බල බැදපු මිරිස් කරල් දාල........... අම්මා කටට කෙල උනනවා
 
Last edited:

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
හෙට වැලන්ටයින් නේ. කට්ටිය කුම් කරම්ද. මට නම් විශේෂයි හෙට අපේ අම්මගේ 80 වෙනි උපන්දිනේ
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
6 පහු වෙලා තමයි වයින් ස්ටෝර්ස් එක පැත්තේ යන්නේ. එවෙලාවට එතෙන්ට එනවා තම්බපු කඩල කරත්තයක්. ගානට තම්බල බැදපු මිරිස් කරල් දාල........... අම්මා කටට කෙල උනනවා

කඩල වලට කූණිස්සො මික්ස් එක දාපුවාමත් ශෝයි :cool:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
හෙට වැලන්ටයින් නේ. කට්ටිය කුම් කරම්ද. මට නම් විශේෂයි හෙට අපේ අම්මගේ 80 වෙනි උපන්දිනේ

සුපුරුදු පරිදි ශොප් එකේ..... :yes:

සුභ උපන්දිනයක් වේවායි පතනවා ඔබතුමාගේ මව්තුමියට !
 
Last edited:

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ

සුපුරුදු පරිදි ශොප් එකේ..... :yes:

සුභ උපන්දිනයක් වේවායි පතනවා ඔබතුමාගේ මව්තුමියට !

මේ අවුරුද්දේ මට 50 ලැබුවා, අම්මට 80 හෙට ලබනවා, වයිෆ් ට 45 ලබන 16 වෙනිදා ලබනවා. පුතාට 21 මයි මාසේ ලබනවා. දුවට 25 අගෝස්තු වල ලබනවා.
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මේ අවුරුද්දේ මට 50 ලැබුවා, අම්මට 80 හෙට ලබනවා, වයිෆ් ට 45 ලබන 16 වෙනිදා ලබනවා. පුතාට 21 මයි මාසේ ලබනවා. දුවට 25 අගෝස්තු වල ලබනවා.

:cool::cool::cool: සැමරුම් ගොඩයි
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    kohomada nonstop night ekka chu redi soodana kota....:P
    ආත්ල් බේරෙනවා......:rofl::rofl:

    ඒකෙත් ආනන්දයක් ඇති බං:yes::yes::yes::yes::yes:....

    අපි අහල බලමු ළමයි ඉන්න කට්ටියගෙන් මෙතන....

    විහිළු නෙවේ..සිරවටම කිව්වේ:yes::yes::yes:
    අප්පා.....දරුවො ලැබුණයින් පස්සේ මාර වෙනසක් බං වෙන්නේ....
    වෙනද යාළුවොත් එක්ක බත් කද්දී කෙලින්ම මාලු කැල්ල, බිත්තරේ අපි කටේ ඔබා ගන්නව නේහ්..
    දරුවො ඉන්න කොට තමන් නොකෑවත් දරුවන්ට දෙන්න හිතෙනවා....ඒක මාර ෆීලින්ග් එකක් බං.....වචනයට පෙරළන්න බෑ..අත්දැකීමෙන් ම විදපල්ලා....

    සිද්ධාර්ථ ගෞතම හරි බං....
    පුත්තා වත්ථු මනුස්සාය.....
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ආත්ල් බේරෙනවා......:rofl::rofl:

    අප්පා.....දරුවො ලැබුණයින් පස්සේ මාර වෙනසක් බං වෙන්නේ....
    වෙනද යාළුවොත් එක්ක බත් කද්දී කෙලින්ම මාලු කැල්ල, බිත්තරේ අපි කටේ ඔබා ගන්නව නේහ්..
    දරුවො ඉන්න කොට තමන් නොකෑවත් දරුවන්ට දෙන්න හිතෙනවා....ඒක මාර ෆීලින්ග් එකක් බං.....වචනයට පෙරළන්න බෑ..අත්දැකීමෙන් ම විදපල්ලා....

    සිද්ධාර්ථ ගෞතම හරි බං....
    පුත්තා වත්ථු මනුස්සාය.....

    :cool::cool::cool::cool:

    මේකෙ තේරුමත් කියන්න මාමේ පොඩ්ඩක්

    මිනිසාගේ පරම වස්තුව දරුවන්ය ද?:confused:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර යුරා-පෙරා බානට කියන්නේ.....
    වයින් එක අහවරයි කියල හිතා ගනිල්ලා....
    අද ගසනව මං ඉතිරි බාගේ.....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,727
    2
    54,368
    113
    ආත්ල් බේරෙනවා......:rofl::rofl:

    අප්පා.....දරුවො ලැබුණයින් පස්සේ මාර වෙනසක් බං වෙන්නේ....
    වෙනද යාළුවොත් එක්ක බත් කද්දී කෙලින්ම මාලු කැල්ල, බිත්තරේ අපි කටේ ඔබා ගන්නව නේහ්..
    දරුවො ඉන්න කොට තමන් නොකෑවත් දරුවන්ට දෙන්න හිතෙනවා....ඒක මාර ෆීලින්ග් එකක් බං.....වචනයට පෙරළන්න බෑ..අත්දැකීමෙන් ම විදපල්ලා....

    සිද්ධාර්ථ ගෞතම හරි බං....
    පුත්තා වත්ථු මනුස්සාය.....

    එහෙනං ළමයි හදන්න 40 වෙනකං වත් ඉන්න වෙයි නෙහ් :yes:
     
    Status
    Not open for further replies.