e moko ban

අවුරුදු 16 ට කොහොම ගැහිල්ලක් ගහාන් ඇතිද, ඔය වගේ තව කි දෙනෙක්ද ඉතින්![]()
ගහපු දෙයකුත් නැහැ. හම්බ කරපු දෙයකුත් නැහැ. නමුත් කන්ටක් කෝටියක් විතර හද ගත්ත. අද ජිවත් වෙන්න ඒ කන්ටක් වල පිහිටෙන්

අවුරුදු 16 ට කොහොම ගැහිල්ලක් ගහාන් ඇතිද, ඔය වගේ තව කි දෙනෙක්ද ඉතින්![]()
ශ්රී;19711429 said:raajya sewaya kaaryakshama karala laaba labanna barida ?
අනේ මන්ද උඹ නම් බන්.
වයස කීයද?
පණ්ඩිත උනාට කමක් නැහැ. වැඩිහිටියෙක් එක්ක කතා කරන්න ඉගෙන ගනින් බන්.
මෙලෝ හසරක් නොදැන ගිරවු වගේ කියවන උබලා දැක්කහම කලකිරෙනවා සිරාවටම.

28 යි අයි මචන් මොකක්ද අවුල
මන් දන් නැනේ අනිත් මෙම්බස්ලාගේ වයස් ගැන
ඒවගේම හොද නරක කෙනා තෝරන්නත් බැනේ අද කාලේ![]()
මගේ දුවට 25යි පුතාට 21යි. ඔයා හොද නරක තොරන්නද කිරියේ ඉන්නේ.

Sathosata aththatama mokada une.....මම යනවෝ නිදිමතයි

(U kohomahari game dala katin berunata Sathosa kawe u neda...)Aththama kathawa mokadda...oya ekale hitiye nethath scene eka dannawa athi ne....

මේ ඊයේ පෙරේද ඉපදෙච්ච එවුන් සතොස ගැන කතා කරනවා.