සතොස පුද්ගලීකරණය කරයි

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
අවුරුදු 16 ට කොහොම ගැහිල්ලක් ගහාන් ඇතිද, ඔය වගේ තව කි දෙනෙක්ද ඉතින් :dull:

ගහපු දෙයකුත් නැහැ. හම්බ කරපු දෙයකුත් නැහැ. නමුත් කන්ටක් කෝටියක් විතර හද ගත්ත. අද ජිවත් වෙන්න ඒ කන්ටක් වල පිහිටෙන්
 
nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
ගහපු දෙයකුත් නැහැ. හම්බ කරපු දෙයකුත් නැහැ. නමුත් කන්ටක් කෝටියක් විතර හද ගත්ත. අද ජිවත් වෙන්න ඒ කන්ටක් වල පිහිටෙන්

:):):)
 
keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අවුරුදු 16 ට කොහොම ගැහිල්ලක් ගහාන් ඇතිද, ඔය වගේ තව කි දෙනෙක්ද ඉතින් :dull:

    අනේ මන්ද උඹ නම් බන්.
    වයස කීයද?
    පණ්ඩිත උනාට කමක් නැහැ. වැඩිහිටියෙක් එක්ක කතා කරන්න ඉගෙන ගනින් බන්.
    මෙලෝ හසරක් නොදැන ගිරවු වගේ කියවන උබලා දැක්කහම කලකිරෙනවා සිරාවටම.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    අනේ මන්ද උඹ නම් බන්.
    වයස කීයද?
    පණ්ඩිත උනාට කමක් නැහැ. වැඩිහිටියෙක් එක්ක කතා කරන්න ඉගෙන ගනින් බන්.
    මෙලෝ හසරක් නොදැන ගිරවු වගේ කියවන උබලා දැක්කහම කලකිරෙනවා සිරාවටම.

    ow machan api dekala kata karala nathi unath mudrana ayya, kimbula ayya gana ahala tiyenawa ban.a wage ayta api garu karanna ona.eyalage jivita walin kocchra dewal apita ganna dewal tiyenawada.
     
    Last edited:

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අනේ මන්ද උඹ නම් බන්.
    වයස කීයද?
    පණ්ඩිත උනාට කමක් නැහැ. වැඩිහිටියෙක් එක්ක කතා කරන්න ඉගෙන ගනින් බන්.
    මෙලෝ හසරක් නොදැන ගිරවු වගේ කියවන උබලා දැක්කහම කලකිරෙනවා සිරාවටම.

    ගැටළුවක් නැහැ. මන් හිතන්නේ මම වෙන්න පුළුවන් කිරියේ ඉන්න වැඩිහිටීම කොල්ල. කොල්ල කිව්වට දෙදරු පියෙක්
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අනේ මන්ද උඹ නම් බන්.
    වයස කීයද?
    පණ්ඩිත උනාට කමක් නැහැ. වැඩිහිටියෙක් එක්ක කතා කරන්න ඉගෙන ගනින් බන්.
    මෙලෝ හසරක් නොදැන ගිරවු වගේ කියවන උබලා දැක්කහම කලකිරෙනවා සිරාවටම.

    28 යි අයි මචන් මොකක්ද අවුල
    මන් දන් නැනේ අනිත් මෙම්බස්ලාගේ වයස් ගැන
    ඒවගේම හොද නරක කෙනා තෝරන්නත් බැනේ අද කාලේ
    :D
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    28 යි අයි මචන් මොකක්ද අවුල
    මන් දන් නැනේ අනිත් මෙම්බස්ලාගේ වයස් ගැන
    ඒවගේම හොද නරක කෙනා තෝරන්නත් බැනේ අද කාලේ
    :D

    මගේ දුවට 25යි පුතාට 21යි. ඔයා හොද නරක තොරන්නද කිරියේ ඉන්නේ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මගේ දුවට 25යි පුතාට 21යි. ඔයා හොද නරක තොරන්නද කිරියේ ඉන්නේ.

    දුව මට දිපාන් මාමේ :D

    මන් කිවුවේ මගේ අත් දැකීම් රජයේ ආයතන වල මන් දන් නැනේ හොද කවුද නරක කවුද කියලා පොදුවේ කිවුවේ
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    මම යනවෝ නිදිමතයි
    Sathosata aththatama mokada une.....:confused::confused:
    paya 24ma arala thiyala neda(Rawiya amathi kale...2001-2004)sathosata wale wal nethi une...Rawiya keliyada sathosen...:confused:(U kohomahari game dala katin berunata Sathosa kawe u neda...)Aththama kathawa mokadda...oya ekale hitiye nethath scene eka dannawa athi ne....:confused::confused:
    Issara Sathosa kiyanne podi minihage super market eka....:yes::yes:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඉස්සෙල්ලා සතොස කෑවේ කරූ ජයසුරිය හොරා. උන්ගෙ පට්ට ඩීල් තියෙන්නේ. කොමිස් කාක්කෝ. පෙර නොවු පරිදි බොර තෙල් මිළ පහළ බැහැල තියෙනකොට ඉන්දියන් IOC එක එක්ක ඩීල් ගහල අපි ගන්න තෙල් වල මිළ අඩු කරපු නැති ආණ්ඩුවක්. ඉතින් නිවටයිනි කොහෙ‍ොමද මේක අපි ගැන හිතන ආණ්ඩුවක් කියන්නේ ? තව කියන්න කරුණු ‍බොහොමයි. ලංකාවෙ පොන්න ජනාධිපති ගැන නම් කතා කරන වචනත් අපරාදෙ.:lol:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඇයි මූනට කතා කරන්නවත් කොන්දක් නැද්ද රේප් වලින් කතා කරන පොන්නයෝ ලොල් :lol:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    කිහිප වතාවක්‌ම උත්සාහ කළ ද එම උත්සාහය ව්‍යර්ථ විය