෴ Legends Of Elakiri ෴

TheManFromNowhere

Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    EK daala giya aya innawa ban. Eka poddakata paththakin thiyamu.
    Thawath kenek kiwwa wage issara golden kiyanawa neweyi, eth online community ekak hatiyata issara membersla athara wagema watena thread/ comment walath yahapath mattame wenasak thiyenawa danata wada.
    :yes:
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    job ekath ekka meke radenna kalaya adui . namuth awilla hoda thread ekakata comment ekak dala yanawa.

    legends gana kiyanawanag..

    thilezz
    shamme
    migaramk
    kibula

    thawa godak kattiya innawa..
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    අපිවනම් මොකෙක්වත් දන්නේ නැතුව ඇති , කිරියට ඇවිල්ල අවු. 9ක් , මුල් කලේනම් ආවේ නැති තරම් , ඉස්සර පිස්සුවෙන් වගේ සින්දු download කලේ මේකෙන් , මැජික් වගේ , kasun8888 තමා මතක හැටියට එලකිරිය ගැන කිව්වේ :yes::yes::yes: