machanla mage honda gp5 eke AC eka tikak adui, dawalta nam hodatama adui. car eke yanna bari gaanata aduwenawa. mata meka penna ganna hoda place ekak kiyanna.
thnx in advance
උඹ ඉන්න පලාත දන්නේ අනෙතුව කොහොම කියන්නද තැනක්.
Gas අඩු වෙලාද බලපන්. සාමන්ය AS Shop එකකින් Gas check කරගන්න
gas adu wela athi ban
mama inne GAMPAHA machan. habai weekdays walanam inne BORELLA thamai.
ගොඩක් වෙලවට Gas adu වෙලා තමය් ඇත්තේමුලින්ම Gas check කරගන්න. සල්ලි ගන්නේ නැහැ Gas check කරන්නගොඩක් වෙලවට Gas adu වෙලා තමය් ඇත්තේ
thnx lokka
accumulator eken Gas leak wenawada balapan. ethana athagala. mage wuna ehema.
poddak detal kiyahan machan, kohomada oya wade karanne kiyala. tharaha nathuwa