HONDA FIT GP5 - AC PROBLEM

jaksi53

Junior member
  • Aug 5, 2006
    345
    10
    18
    machanla mage honda gp5 eke AC eka tikak adui, dawalta nam hodatama adui. car eke yanna bari gaanata aduwenawa. mata meka penna ganna hoda place ekak kiyanna.

    thnx in advance
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    machanla mage honda gp5 eke AC eka tikak adui, dawalta nam hodatama adui. car eke yanna bari gaanata aduwenawa. mata meka penna ganna hoda place ekak kiyanna.

    thnx in advance

    උඹ ඉන්න පලාත දන්නේ අනෙතුව කොහොම කියන්නද තැනක්.
    Gas අඩු වෙලාද බලපන්. සාමන්‍ය AS Shop එකකින් Gas check කරගන්න​
     
    jaksi53

    Junior member
  • Aug 5, 2006
    345
    10
    18
    උඹ ඉන්න පලාත දන්නේ අනෙතුව කොහොම කියන්නද තැනක්.
    Gas අඩු වෙලාද බලපන්. සාමන්‍ය AS Shop එකකින් Gas check කරගන්න​

    mama inne GAMPAHA machan. habai weekdays walanam inne BORELLA thamai.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    mama inne GAMPAHA machan. habai weekdays walanam inne BORELLA thamai.

    මුලින්ම Gas check කරගන්න​. සල්ලි ගන්නේ නැහැ Gas check කරන්න​ :) ගොඩක් වෙලවට Gas adu වෙලා තමය් ඇත්තේ

    accumulator eken Gas leak wenawada balapan. ethana athagala. mage wuna ehema
     
    Last edited:

    jaksi53

    Junior member
  • Aug 5, 2006
    345
    10
    18
    මුලින්ම Gas check කරගන්න​. සල්ලි ගන්නේ නැහැ Gas check කරන්න​ :) ගොඩක් වෙලවට Gas adu වෙලා තමය් ඇත්තේ

    thnx lokka