මචන්ලා, පිලිපීන්, මැලේසියා විදියට හදපු පේපැල් එකක සල්ලි පේපැල් එකෘන්ට් එකේම තියාගෙන ඉන්න එකේ රිස්ක් එකක් තියෙනවද? මම කල්පනා කරලා බැලුවේ මුලු ගානම ගන්නේ නැතුව මට වියදමට ඕන කරන ගාණ විතරක් බැන්ක් එකට අරගෙන, ඉතුරුවා පේපැල් එකේම තියෙන්න අරින්නයි ඕන වෙලාවට ගන්න, එහෙම කරන එක සේෆ්ද? එහෙම නැතුව ඔක්කොම සල්ලි ටික අරගෙන ඒක බෑන්ක් එකට දාන එකද සේෆ්?
